ඔන්න ඔය ටික තමයි ඉතින් මමත් හොයන්නේ..හොයනව කිව්වට ඉතින් මේ කමෙන්ට් එක දක්කාම තමයි මතක් උනේ..
මේ මාසේ ඉතුරු ෆිල්ම් දෙකට ඒයින් දෙකක් දෙන්නද?

ඔන්න ඔය ටික තමයි ඉතින් මමත් හොයන්නේ..හොයනව කිව්වට ඉතින් මේ කමෙන්ට් එක දක්කාම තමයි මතක් උනේ..

මේ මාසේ ඉතුරු ෆිල්ම් දෙකට ඒයින් දෙකක් දෙන්නද?![]()
හා හා හාආආආ...machn ubala gawa tv channel wala giya comday drama nadda nona waruni maht waruni dara garaj ,etuma,nana kamaraya

හා හා හාආආආ...

මෙන්න මේ ෆිල්ම් ටික හොයාගත්තා..
කැමති දෙකක් කියපම්
මී-ශී
මී දඩයම
ඩුමා
ඒ- අයි
මැජික් වතුර
පුදුම පහන
ෆන්කි මන්කි
ද ස්මර්ෆ්
ජුමන්ජි
බබාගේ චාරිකා


බබාගේ චාරිකායි ජුමාන්ජියි ඇති වෙනකම් බැලුව නිසා ඒ දෙක නම් මට එපෝ..
වැඩි කැමැත්ත මත ඉතුරු ඒවයෙන් දෙකක් තෝරලා දාන්ඩෝ..

Adventures of TinTin Complete collection (1991)Attachment එකේ file details ඇති.. 1GiG parts වලට කඩලා තියෙන්නෙ ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න...
Part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7 (Last Part)
File details, etc
![]()







මෙන්න මේ ෆිල්ම් ටික හොයාගත්තා..
කැමති දෙකක් කියපම්
මී-ශී
මී දඩයම
ඩුමා
ඒ- අයි
මැජික් වතුර
පුදුම පහන
ෆන්කි මන්කි
ද ස්මර්ෆ්
ජුමන්ජි
බබාගේ චාරිකා

මචන් මා නොවන මා... ඒකේ video නැත්ද.....?
කතා කරන ටික cut කරල හරි කමක් නෑ. video එක හොයන්නෙ.![]()
machan Airtell ද....? Hutch ද....? ඕන විදිහ මතක නෑ....![]()
ඩේටා නැතුව නෝමල් කාඩ් ගන්න 


මී-ශී ...............????
මී දඩයම (Mouse hunt)
ඩුමා
ඒ- අයි ( Artificial Intelligent)
මැජික් වතුර
පුදුම පහන
ෆන්කි මන්කි
ද ස්මර්ෆ්
ජුමන්ජි
බබාගේ චාරිකා (home alone ද.....? )
මී දඩයම කියන්නෙ (Mouse hunt) නම් ඒක දීපන් මචන්.

Ratatouilleමී දඩයම කියන්නේ අර මීයෙක් උයන්න උදව් කරන ෆිල්ම් එක![]()
