මමත් සාමාන්යෙන් ෆුල් ටෑන්ක් ගැහුවහම රු.10 2T දානවා. එහෙම දැම්මහම බයික් එක ස්මූත් ගතියකුත් තේරෙනවා.
aluth byk ekakta unath 2t dana eka awlak nadda ?

මමත් සාමාන්යෙන් ෆුල් ටෑන්ක් ගැහුවහම රු.10 2T දානවා. එහෙම දැම්මහම බයික් එක ස්මූත් ගතියකුත් තේරෙනවා.

මචෝ අමතක වෙලාවත් වාහන එන්ජින් වලට දාන එන්ජින් ෆ්ලශ් දාන්න එපා.ඒවා බයික් එන්ජින් වලට හරියන්නේ නෑ.බයික්වලට වෙනම එන්ජින් ෆ්ලශ් තියෙනවා.
![]()

ඊයේ පෙට්‍රල් කොච්චර ඉතුරුවෙලා තියෙනවද බලන්න බටයක් ගහලා පෙට්‍රල් ටික එලියට අද්දා.300 ml විතර තිබුණේ.ගත්ත පෙට්‍රල් ටික දුඹුරු පාටයි.ටැංකිය සුද්ද කරලත් වැඩි කාලයක් නෑ.
අද උදේම ටැංකිය ගලවලා ටැප් එහෙම ගලවලා ඉතුරු පෙට්‍රල් ටිකත් කොහොම හරි අයින් කළා.ඒත් ටිකක් ඉතුරුයි.මේ ඉන්දියන් රෙද්දවල් වල අන්තිම බින්දුව වෙනකන් පෙට්‍රල් ඉවර වෙන්නේ නෑ.ඒ ටික ටැංකිය ඔලුවෙන් හිටවලා හයි කලත් එලියට ගන්න බෑ.
ඒ මදිවට ටැංකිය ඇතුලේ මලකඩ කෑලි කෑලි තියෙනවා.හෝස් එක්ක ගහල ටැංකියට වතුර පුරව පුරවා පුලුවන් තරම් අයින් කළා.ඒත් පුංචි කුඩු වගේ ඉතුරු වෙලා තිබුණා.ඒ ටික ගන්නම බෑ.
අව්ව නැති නිසා රෙදි කෑල්ලක් දාලා වතුර අයින් කරලා හෙයාර් ඩ්‍රයර් එක අල්ලලා ඇතුල වෙලා ගත්තේ
මාස 2-3 කට සැරයක්වත් උඹලගේ ටැංකිත් චෙක් කරගනිල්ලා.නැත්නම් බඩා මාමට වෙච්ච දේ තමයි වෙන්නේ.අපේ රටේ පෙට්‍රලුත් ඉස්තරම් ඒවානේ තියෙන්නේ
කරාමයෙන් බෝතලයකට පෙට්‍රල් අරන් බලපල්ලා රිසව් එකේ තියෙද්දී.මලකඩ පාටට ආවොත් බඩුම තමා.
පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහලා 2T මෙගා බෝතලයක මුඩියක් තරම් ප්‍රමාණයක් දාන්න.
2T වලට කාබන් බැඳෙනවානේ? ඇයි එහෙම කරන්නේ? plug සුද්ද කර කර ඉන්න ආසද?
එහෙම කාබන් බැඳෙන්නෙ නෑ බන් කාබ් එහ හොඳට ටියුන් නම්
ඔව් බන් ඔය කරුණු 2 තමා ප්‍රධානම හේතු දෙකඔවගෙ එකක් යකඩෙ අවුල්. අනිත් එක අන්තිම ටික එන්නෙ නෑ එලියට. සෑහෙන ප්‍රමානයක් ඇතුලෙ ඉතුරුවෙනව. කාලයක් යනකොට වතුර හැදෙනව ඕන එකක. ඊට පස්සෙ ඉතින් ටැන්කියෙ අඩියෙ ඉතුරුවෙන්නෙ වතුර ටික. වෙන දේ ඉතින් අහන්න ඕනෙ නෑනෙ.![]()
මොන වැකුම්ද බන්.අන්තිමට රෙදි කෑල්ලක් ටැංකිය ඇතුලට දාලා එහෙ මෙහෙ කරලා තමා ඇතුලේ තිබුන වතුර ටික අයින් කලේ.වැස්ස නිසා එළියේ වෙලන්න බැරි නිසා ඩ්‍රයර් එක අල්ලලා වේලුවාවැකුම් එකක් අල්ලලා බැලුවේ නැතෙයි.
මමත් සාමාන්යෙන් ෆුල් ටෑන්ක් ගැහුවහම රු.10 2T දානවා. එහෙම දැම්මහම බයික් එක ස්මූත් ගතියකුත් තේරෙනවා.
TDI කිව්වේ දාන්න කියලා පෙට්‍රල් ටැප් එක ගැලෙව්වා බන්.ගලවන්න තියෙන ඔක්කොම ගැලෙව්වා.ලොවෙත් අන්තිම බින්දුව වෙනකන් ගන්න බෑ.එහාට මෙහාට වෙවී තියෙනවා.ටැප් එක තිබුණ කටෙන් ඉතුරු ටික එන්නේ නෑ.ඒ තරම් ඉස්තරම් තාක්ෂණයක් යොදාගෙන ටැංකිය හදලා තියෙන්නේ.පෙට්‍රල් ටැප් එක ගලවල අන්තිම බින්දුව වෙනකන් පෙට්‍රල් ගන්න පුළුවන් මචන්. ෆිල්ටර් අනිවා දාපල්ලා. කාබ් එකට රොඩ්ඩක් ගියොත් මල වදේ

ඕවා කොහෙද බන් ගන්න තියෙන්නේ? සර්විස් කරන තැන් වල? ඔයිල් මාට් වල? ,මිල කොහොමෙයි![]()
බයික් සර්විස් කරන තැන්වල නම් නෑ මම හිතන්නේ.ඔයිල් මාර්ට් වල තියෙන්න පුළුවන්.ඒත් අඩුයි.හේතුව බයික් වලට පාවිච්චි කරන එක අඩු නිසා.ඔය බ්‍රෑන්ඩ් එක දැන් ලංකාවේ තියෙනවා.අපිත් ඔය බ්‍රෑන්ඩ් එක කරනවා දැන්.
වාහන වලට දාන එන්ජින් ෆ්ලශ් එක නම් 900/- විතර වෙනවා.බඩා මාමගේ FB 15 එකට දැම්මා ගිය මාසේ.
බයික් වලට දාන සිස්ටම් ක්ලිනර් සෙට් එකක් මට ෆ්‍රී හම්බුනා ඔය බ්‍රෑන්ඩ් එකෙන්.
මේකෙන් දෙවනියට තියෙන එක අද දාන්න ඕනේ
![]()
පෙට්‍රල් ටැප් එක ගැලෙව්වා බන්.ගලවන්න තියෙන ඔක්කොම ගැලෙව්වා.ලොවෙත් අන්තිම බින්දුව වෙනකන් ගන්න බෑ.එහාට මෙහාට වෙවී තියෙනවා.ටැප් එක තිබුණ කටෙන් ඉතුරු ටික එන්නේ නෑ.ඒ තරම් ඉස්තරම් තාක්ෂණයක් යොදාගෙන ටැංකිය හදලා තියෙන්නේ.![]()

මොකද්ද මචන් බයික් එකඑහෙමත් සීන් එකක්දමොකද්ද මචන් බයික් එක
ඇතුලෙ මළකඩ කඩන්න නම් වොෂර්, නට් බෝල්ට් යකඩ කෑලි ටිකක් ඇතුලට දාල හොඳට හොල්ලන්න ඕනේ. වැලි වලට වඩා සාර්ථකයි.
ටැංකියේ හැඩේ වෙනස් වෙයි බන් ඕවා දාලා හොලවලා.
ටැංකියට ටොකු ඇනලා වගේ ගෙඩි ගෙඩි මතුවෙලා තියෙයි

නෑ නෑ එහෙම වෙන්නෑ. ලොකු යකඩ කෑලි නෙමෙයි පොඩි කෑලි දැම්මම හරි. මුකුත් වෙන්නෙනෑ![]()
සුවර්ද.භාරතයේ යකඩ ඝණකම වැඩියිනේ බන්

සුවර්ද.භාරතයේ යකඩ ඝණකම වැඩියිනේ බන්
මහා බාරත් නමහ!
පරණ යකඩ නමහ!
ඔං රිං කට්ටු කට්ටු
කිෂි දෙකට බයවෙන්නෙපා මාතියා මෙව්වා හොද බඩු![]()

පොඩ්ඩක් ඇල කරහම වැලි වගේ එහාට මෙහාට යනව ඇහෙනව 
ගත්ත දවස්වලම සුද්ද කරා හයි ප්‍රෙශර් අල්ලල ඒත් දැන් ආයෙ රොඩු ඇවිල්ල යකෝ 
මේ පිටරට නම් water based rust remover එකක් තියෙනව Metal Resuce කියල. ලොකු ගානකුත් නෑ 
පේන්ට් එකට මුකුත් වෙන්නෙත් නෑ 
ගොඩක් අය දාන්නෙ ඕක. ඒ වගේ solution එකක් මෙහෙ ගන්න නැද්ද බන් ? ඒක තිබ්බනම් මරු. ජේඩ් එකේනම් අන්තිම වෙනකන් පෙට්‍රොල් ගන්න පුලුවන් එලියට හැබැයි ටිකක් නටන්න ඕන දෙපැත්තෙ කානු දෙකක් තියෙන්නෙ මලාට එන්නෑ එලියට 
හයි ප්‍රෙශර් අල්ලල මන් කලේ බ්ලෝවර් එකෙන් වේලුව අනික් ටික පුලුවන් තරම්. අවුවෙ තිබහමත් වැඩේ ගොඩ දාගන්න පුලුවන් හැබැයි. එහෙම කරල මේකට සීලන්ට් එකක් ගහල වැඩේ ක්ලෝස් කරල දාන්න බැරිද මගෙ සුන්දර සින්හලයෝ ? ඕව මෙහෙ කඩවල තියෙනවද ? මෙහෙම කරන තැනක් හරි දන්නවනම් කියපල්ලකො එන සර්විස් එකේදිවත් මේක සුද්ද කොරල දාන්න 

මචන්ල මගෙ ටැන්කියෙත් මාර රොඩු තොගයක් තියෙනව ආයෙපොඩ්ඩක් ඇල කරහම වැලි වගේ එහාට මෙහාට යනව ඇහෙනව
ගත්ත දවස්වලම සුද්ද කරා හයි ප්‍රෙශර් අල්ලල ඒත් දැන් ආයෙ රොඩු ඇවිල්ල යකෝ
මේ පිටරට නම් water based rust remover එකක් තියෙනව Metal Resuce කියල. ලොකු ගානකුත් නෑ
පේන්ට් එකට මුකුත් වෙන්නෙත් නෑ
ගොඩක් අය දාන්නෙ ඕක. ඒ වගේ solution එකක් මෙහෙ ගන්න නැද්ද බන් ? ඒක තිබ්බනම් මරු. ජේඩ් එකේනම් අන්තිම වෙනකන් පෙට්‍රොල් ගන්න පුලුවන් එලියට හැබැයි ටිකක් නටන්න ඕන දෙපැත්තෙ කානු දෙකක් තියෙන්නෙ මලාට එන්නෑ එලියට
හයි ප්‍රෙශර් අල්ලල මන් කලේ බ්ලෝවර් එකෙන් වේලුව අනික් ටික පුලුවන් තරම්. අවුවෙ තිබහමත් වැඩේ ගොඩ දාගන්න පුලුවන් හැබැයි. එහෙම කරල මේකට සීලන්ට් එකක් ගහල වැඩේ ක්ලෝස් කරල දාන්න බැරිද මගෙ සුන්දර සින්හලයෝ ? ඕව මෙහෙ කඩවල තියෙනවද ? මෙහෙම කරන තැනක් හරි දන්නවනම් කියපල්ලකො එන සර්විස් එකේදිවත් මේක සුද්ද කොරල දාන්න
![]()
![]()

හොද වෙලාවට BIKE එකක් ගත්තේ..CAR එකක් ගත්තනං උබ වාහනයම අලුතෙන් REPLACE කරනවා...