ElaKiri Bajaj Pulsar Fan Club-4

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලා උදේන්ම වැඩ පටන් අරන් තියෙන්නේ.
    මම ඊයේ මගේ එක හදන්න දැම්මා.
    එන්ජිම සීස් වෙලාලු බන්.හෙඩ් බෝර් කරලා ටයිමින් චේන් දාලා හදන්න ඕනි කිවුවා.

    මොක්දද මචන් බයික් එක. එන්ජිම සීස් වෙන්න ඔයිල් නැතුව දිව්වද?
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ට්‍රිප් යන්න කස්ටිය එක්කහු කිරීම ලාහට ගෙම්බො එක්කහු කිරීම වැනි ය :yes::yes::cool::cool:

    බඩා තමයි සේරටම වැරදි කාරයා.. ඒ තඩි බඩාට අර පෙට්ටිය ගත්තට පස්සේ දැන් ට්‍රිප් යන්න ඕනෑ නැහැ:no::no::no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැහ් ඊයෙ හවස මචෝ වැඩ කලේ. අද උදේ ඉඳලම වහිනවනේ. දවල් වෙලා අලවන්න ඕනෙ

    එන්ජිම සීස් වුනේ මක් වෙලාද බන් :shocked:

    අනේ මන්දා බන්.ඔයිල් නැතුව දුවලද දන්නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ මන්දා බන්.ඔයිල් නැතුව දුවලද දන්නෑ

    BAJAJ BYK එකක් බන්.
    සමහරවිට ඔයිල් නැතුව දුවලා වෙන්න පුලුවන්

    බෝර් කරලම දැම්මම කරදරේ ඉවරයි :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    price කොහොමද දන්නෑ නෙහ් වාහන පාට්ස් කඩේකට/oil mart එකකට ගිහින් අහන්න ඕනේ

    හැබැයි මචන් මේකෙ රේසර් වලට නම් ලොකුම අවුලක් වෙන එකක් නෑ මොකද දැනටම ටිකක් ගෙවිලනේ. පෙට්‍රල්/ලාම්පුතෙල් දාල ස්ටාට් කරන්නෙ නෑනෙ එන්ජිම :rolleyes::rolleyes:

    අනේ මන්දා වැඩේ කරගන්නත් ඕනේ වියදම අඩු වෙන්නත් ඕනේ :lol::lol:

    මචෝ අමතක වෙලාවත් වාහන එන්ජින් වලට දාන එන්ජින් ෆ්ලශ් දාන්න එපා.ඒවා බයික් එන්ජින් වලට හරියන්නේ නෑ.බයික්වලට වෙනම එන්ජින් ෆ්ලශ් තියෙනවා.

    1657.jpg
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්ලා used pulsar 150 black එකක් කීයක් වෙයිද?
    මොනාද ගන්න කලින් බලන්න ඹ්නි දේවල්?
    මොන site, shops වලද තියෙන්නෙ?​
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයේ පෙට්‍රල් කොච්චර ඉතුරුවෙලා තියෙනවද බලන්න බටයක් ගහලා පෙට්‍රල් ටික එලියට අද්දා.300 ml විතර තිබුණේ.ගත්ත පෙට්‍රල් ටික දුඹුරු පාටයි.ටැංකිය සුද්ද කරලත් වැඩි කාලයක් නෑ.

    අද උදේම ටැංකිය ගලවලා ටැප් එහෙම ගලවලා ඉතුරු පෙට්‍රල් ටිකත් කොහොම හරි අයින් කළා.ඒත් ටිකක් ඉතුරුයි.මේ ඉන්දියන් රෙද්දවල් වල අන්තිම බින්දුව වෙනකන් පෙට්‍රල් ඉවර වෙන්නේ නෑ.ඒ ටික ටැංකිය ඔලුවෙන් හිටවලා හයි කලත් එලියට ගන්න බෑ.

    ඒ මදිවට ටැංකිය ඇතුලේ මලකඩ කෑලි කෑලි තියෙනවා.හෝස් එක්ක ගහල ටැංකියට වතුර පුරව පුරවා පුලුවන් තරම් අයින් කළා.ඒත් පුංචි කුඩු වගේ ඉතුරු වෙලා තිබුණා.ඒ ටික ගන්නම බෑ.
    අව්ව නැති නිසා රෙදි කෑල්ලක් දාලා වතුර අයින් කරලා හෙයාර් ඩ්‍රයර් එක අල්ලලා ඇතුල වෙලා ගත්තේ

    මාස 2-3 කට සැරයක්වත් උඹලගේ ටැංකිත් චෙක් කරගනිල්ලා.නැත්නම් බඩා මාමට වෙච්ච දේ තමයි වෙන්නේ.අපේ රටේ පෙට්‍රලුත් ඉස්තරම් ඒවානේ තියෙන්නේ :growl:
    කරාමයෙන් බෝතලයකට පෙට්‍රල් අරන් බලපල්ලා රිසව් එකේ තියෙද්දී.මලකඩ පාටට ආවොත් බඩුම තමා.

    පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහලා 2T මෙගා බෝතලයක මුඩියක් තරම් ප්‍රමාණයක් දාන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඔවගෙ එකක් යකඩෙ අවුල්. අනිත් එක අන්තිම ටික එන්නෙ නෑ එලියට. සෑහෙන ප්‍රමානයක් ඇතුලෙ ඉතුරුවෙනව. කාලයක් යනකොට වතුර හැදෙනව ඕන එකක. ඊට පස්සෙ ඉතින් ටැන්කියෙ අඩියෙ ඉතුරුවෙන්නෙ වතුර ටික. වෙන දේ ඉතින් අහන්න ඕනෙ නෑනෙ.:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඊයේ පෙට්‍රල් කොච්චර ඉතුරුවෙලා තියෙනවද බලන්න බටයක් ගහලා පෙට්‍රල් ටික එලියට අද්දා.300 ml විතර තිබුණේ.ගත්ත පෙට්‍රල් ටික දුඹුරු පාටයි.ටැංකිය සුද්ද කරලත් වැඩි කාලයක් නෑ.

    අද උදේම ටැංකිය ගලවලා ටැප් එහෙම ගලවලා ඉතුරු පෙට්‍රල් ටිකත් කොහොම හරි අයින් කළා.ඒත් ටිකක් ඉතුරුයි.මේ ඉන්දියන් රෙද්දවල් වල අන්තිම බින්දුව වෙනකන් පෙට්‍රල් ඉවර වෙන්නේ නෑ.ඒ ටික ටැංකිය ඔලුවෙන් හිටවලා හයි කලත් එලියට ගන්න බෑ.

    ඒ මදිවට ටැංකිය ඇතුලේ මලකඩ කෑලි කෑලි තියෙනවා.හෝස් එක්ක ගහල ටැංකියට වතුර පුරව පුරවා පුලුවන් තරම් අයින් කළා.ඒත් පුංචි කුඩු වගේ ඉතුරු වෙලා තිබුණා.ඒ ටික ගන්නම බෑ.
    අව්ව නැති නිසා රෙදි කෑල්ලක් දාලා වතුර අයින් කරලා හෙයාර් ඩ්‍රයර් එක අල්ලලා ඇතුල වෙලා ගත්තේ

    මාස 2-3 කට සැරයක්වත් උඹලගේ ටැංකිත් චෙක් කරගනිල්ලා.නැත්නම් බඩා මාමට වෙච්ච දේ තමයි වෙන්නේ.අපේ රටේ පෙට්‍රලුත් ඉස්තරම් ඒවානේ තියෙන්නේ :growl:
    කරාමයෙන් බෝතලයකට පෙට්‍රල් අරන් බලපල්ලා රිසව් එකේ තියෙද්දී.මලකඩ පාටට ආවොත් බඩුම තමා.

    පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහලා 2T මෙගා බෝතලයක මුඩියක් තරම් ප්‍රමාණයක් දාන්න.

    wali dapan..wadi wisthara AGMRS dannawa:eek::eek::eek::eek:
     
    වැකුම් එකක් අල්ලලා බැලුවේ නැතෙයි.
     
    මමත් සාමාන්‍යෙන් ෆුල් ටෑන්ක් ගැහුවහම රු.10 2T දානවා. එහෙම දැම්මහම බයික් එක ස්මූත් ගතියකුත් තේරෙනවා.