බයික් එක හැප්පිල ඒක සල්ලි ගෙවල හදාගෙන දැං මාස 6කුත් පහු වෙලා..
තාම ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි දුන්නෙ නෑ බං..
අපි බයික් කාරයො නිසාද බං මෙහෙම කරන්නෙ..
ආයෙනං ඔකුන්ගෙන් ඉන්ෂුවරන්ස් දාගන්නෙ නෑ.. කළකිරුන
තාම ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි දුන්නෙ නෑ බං..

අපි බයික් කාරයො නිසාද බං මෙහෙම කරන්නෙ..
ආයෙනං ඔකුන්ගෙන් ඉන්ෂුවරන්ස් දාගන්නෙ නෑ.. කළකිරුන