Sri lanka Insuarance

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    බයික් එක හැප්පිල ඒක සල්ලි ගෙවල හදාගෙන දැං මාස 6කුත් පහු වෙලා..
    තාම ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි දුන්නෙ නෑ බං.. :(
    අපි බයික් කාරයො නිසාද බං මෙහෙම කරන්නෙ..
    ආයෙනං ඔකුන්ගෙන් ඉන්ෂුවරන්ස් දාගන්නෙ නෑ.. කළකිරුන
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    okungen wedak karaganna head office ekatama gihin amathanna one hondata. Balapan claim section ekata call karata jiwitheta answer karanne ne. Ethanata gihinma balapanko phone mute karala thiyenne. Mama claim karapu deparama head office yanna una ban claim eka ganna :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    බයික් එක හැප්පිල ඒක සල්ලි ගෙවල හදාගෙන දැං මාස 6කුත් පහු වෙලා..
    තාම ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි දුන්නෙ නෑ බං.. :(
    අපි බයික් කාරයො නිසාද බං මෙහෙම කරන්නෙ..
    ආයෙනං ඔකුන්ගෙන් ඉන්ෂුවරන්ස් දාගන්නෙ නෑ.. කළකිරුන

    Go for Ceylinco VIP
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    තොට හොඳ වැඩේ.. සාදු....
    වෙන තැනක් තිබ්බෙම නැද්ද ඕක අස්සේ ගියේ
    ඕකට වැඩ හොඳයි සමුපකාර රක්ශනේ :oo::P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    okungen wedak karaganna head office ekatama gihin amathanna one hondata. Balapan claim section ekata call karata jiwitheta answer karanne ne. Ethanata gihinma balapanko phone mute karala thiyenne. Mama claim karapu deparama head office yanna una ban claim eka ganna :angry::angry::angry::angry:

    Go for Ceylinco VIP

    ඔන්න Sri Lanka Insuarance වල වැඩ..

    Sri Lanka Insuarance අපිට එපා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    තොට හොඳ වැඩේ.. සාදු....
    වෙන තැනක් තිබ්බෙම නැද්ද ඕක අස්සේ ගියේ
    ඕකට වැඩ හොඳයි සමුපකාර රක්ශනේ :oo::P

    අපරාදෙ බං.. වෙන එකකින් කරගන්ඩ තිබුණෙ.. :yes:
    කාර් කාරයින්ටනං සුටුස් ගාල ගෙවනවලු :angry: