ජිවිතේ ලස්සනයි ෆිල්ම් එක දෙන්ඩෝ තියන කෙනෙක්.
ලබන මාසේ දෙන්න පුළුවන්

ජිවිතේ ලස්සනයි ෆිල්ම් එක දෙන්ඩෝ තියන කෙනෙක්.


එළකිරි
drago aiya baya wela![]()


Film 13ta include tika monada??
1.සුනාමි
2.අන්තිම සටන - 1
3.අන්තිම සටන - 2
4.පායා එන්න හිරුසේ
5.සර් ලාස්ට් චාන්ස්
6.විදු
7.එතුමයි මෙතුමයි
8.අපායේ තත්පර 84000
9.මගේ යාළු මාළු
10.යුවති පති 18+
11.දෝනී
12.ෆන්කි මන්කි
13.මැජික් වෝටර්

wediya nehe post kihipayak dala thiyenawa dekka mamaඒ කවුද බන් ඒ?![]()





wediya nehe post kihipayak dala thiyenawa dekka mama
id eka kiyana eka hari ne ne




4.පායා එන්න හිරුසේ
5.සර් ලාස්ට් චාන්ස්
8.අපායේ තත්පර 84000
11.දෝනී





ගොඩක් දවසකින් මේ පැත්තේ එන්න බැරි උනා බන්. වැඩත් එක්ක අමාරුයි. මේ දවස් වල ටිකක් පරක්කු වෙනකල් වැඩ. අද නම් පොඩ්ඩක් රෙස්ට්. කිසිම දෙයක් ඩව්න්ලෝඩ් කර ගන්නවත් බලන්නවත් බැරි උනා. කිරියට එනවා එහෙන් මෙහෙන් බම්ප් පාරක් දානවා යනවා. උඹ සෑහෙන්න දෙයක් ඇඩ් කරලා නේද.. අද ඉදලා බා ගන්න බලන්නම්.. තෑන්ක්ස් මචන්
bump

බැලුවා බැලුවා.. එච්චර කොලිටි නෑ.. flv file එකක්,,උබ අපායේ තත්පර 84000 බැළුවා කිව්වා නේද?![]()
1.සුනාමි
2.අන්තිම සටන - 1
3.අන්තිම සටන - 2
4.පායා එන්න හිරුසේ
5.සර් ලාස්ට් චාන්ස්
6.විදු
7.එතුමයි මෙතුමයි
8.අපායේ තත්පර 84000
9.මගේ යාළු මාළු
10.යුවති පති 18+
11.දෝනී
12.ෆන්කි මන්කි
13.මැජික් වෝටර්
බැලුවා බැලුවා.. එච්චර කොලිටි නෑ.. flv file එකක්,,
තෑන්ක්ස් කොල්ලා.
බම්පියෝ!!!!





