
උබල හරියට හිනාවෙන්නේ මම මහපාරෙ වඩේ විකුනනව වගේනේ...![]()

මම හිතුවේ උයා දන්නවා ඇති කියල..
මේක Grey hat method එකක්. Google එකෙන් case, එත් අහු වෙන් නැතිව කරන්න පුළුවන්. හොද plan එකක් ගහල හොද niche එකක් අල්ලලා කරහං. Good luck.
හැබැයි ඉතින් ත්‍රේඩ් දාන්න දාන්න කට්ටිය ඔය කියන ලසාව ෆේස්බුක් ඇඩ් කරනවා
පස්සෙ ඌ ගානට බෝලේ බස්සනව ඇති උන්ට![]()

ලසා හරි මොකා හරි කමක් නෑ දන්න එකෙක් කෙලින් කියපන් මුන් මොනව කරලද මෙච්චර සල්ලි හොයන්නෙ කියල.

චන්ද නෙමෙයි ෆිනෑන්ස් වාහන ටිකයි පොඩි පොඩි ආධාර ටිකයි පෙන්නලා කාලයක් යද්දි ඕකත් පංති පටන් ගනීවි, ඒකට මුලාරම්භයක් තමා මේචන්දෙ ඉල්ලන්නවත් ආසාවක් තියනවද දන්නේ උට politician කෙනෙක්ගේ මුන්නම් තියනවා , හැබෙයි එහෙනම් මුලින්ම කරන්න ඕන alone guy ව fire කරන එක, මොකද මු ඉදන් අරුගේ චන්දෙ කඩනවනේ![]()

මේ මගේ තව බිස්නස් එකක්. 1000 සෙට් වෙනකම් ඉන්නේ bank කරන්න.
![]()
එක්කෝ ලසා මුට ගෙවනවා publicity වලට , thread එකකට fix rate එකක් කතා කරගෙනද දන්නේ නැහැ![]()
හැබැයි ඉතින් ත්‍රේඩ් දාන්න දාන්න කට්ටිය ඔය කියන ලසාව ෆේස්බුක් ඇඩ් කරනවා
පස්සෙ ඌ ගානට බෝලේ බස්සනව ඇති උන්ට![]()

seriously dont do that. he is not deserves that
He is such a great guy with a good heart. 




I really respect him and I follow him 



ඔය සෙට් එකම කරන්නේ PBN (private blog network)
හෙන කට්ටක් කන්න ඕනේ වැඩක්. SEO දැනුමකුත් ඕනේ. හොද plan එකක් හදල පටන් ගන්නවනම් අමාරුත් නෑ. අන්තිමට ඉතින් auto-pilot money
PBN ban karanawa neda adsense eken?
Please dont insult him guys!seriously dont do that. he is not deserves that
He is such a great guy with a good heart.
And he even dont personally know me.
The reason that I post thread about him is, He is one of ma biggest inspirationI really respect him and I follow him
Things actually get started working for me.
Im telling you guys that, Just dont inslut people get that guy as a motivation.![]()
මේ මගේ තව බිස්නස් එකක්. 1000 සෙට් වෙනකම් ඉන්නේ bank කරන්න.
![]()
මේකේ ඉන්න බල්ලො ටික දන්නේ බුරන්නයි, මිනිස්සුන්ට පොන්නයය ගගා රචනා ලියන්නයි විතරයි.
උන් හිතන් ඉන්නේ මම බැංකුවේ පියන් උනාම, මම අනිත් පියන්ල වගේ මෙලෝ මළදානයක් බැරි එකෙක් කියල.
උබල අනුන්ට අපහාස කර කර ඉරිසියා කර කර මිනිස්සු කරන ෙජාබ් ඒක අනුව ජජ් කර කර අැනලයි කර කර, ක්‍රිටිකලි හිත හිත රචනා ලිය ලිය හිටපල්ල![]()


චන්ද නෙමෙයි ෆිනෑන්ස් වාහන ටිකයි පොඩි පොඩි ආධාර ටිකයි පෙන්නලා කාලයක් යද්දි ඕකත් පංති පටන් ගනීවි, ඒකට මුලාරම්භයක් තමා මේ
බලපන් මූ දාලා තියෙන ත්‍රේඩ් ගොඩ, කී දෙනෙක් නම් දැන් ලසා ඇඩ් කරන් ඇද්ද![]()
උඹ මෝටිවේට් වෙන්න කියලා ඌ ගැනම ත්‍රේඩ් දාන එකෙන් වෙන්නෙ ඌව කුඩ්ඩෙක් ගානට වැටෙන එක බන්Please dont insult him guys!seriously dont do that. he is not deserves that
He is such a great guy with a good heart.
And he even dont personally know me.
The reason that I post thread about him is, He is one of ma biggest inspirationI really respect him and I follow him
Things actually get started working for me.
Im telling you guys that, Just dont inslut people get that guy as a motivation.![]()

උඹ මෝටිවේට් වෙන්න කියලා ඌ ගැනම ත්‍රේඩ් දාන එකෙන් වෙන්නෙ ඌව කුඩ්ඩෙක් ගානට වැටෙන එක බන්
ඊට නරකද උඹ ඌ ගැන නැතුව උඹ ගොඩ ගිය එක ගැන ත්‍රේඩ් දාන එක?![]()

එහෙම නැහැ බන්, කොච්චර හොරුන්ට රැවටුන එකෙක් උනත් ඊළඟ එකටත් රැවටෙනවාඑත් අර amazon ලංකා එක ඒ market එකම කාල ඉවරයි නේද එනිසා එක හරියන්නේ නැහැ

challenge for u all ,
spot alone guy in this pic
![]()


එහෙම නැහැ බන්, කොච්චර හොරුන්ට රැවටුන එකෙක් උනත් ඊළඟ එකටත් රැවටෙනවා
ඔය කෝස් හොයන් ගිහින් සල්ලි පුදන්නම බලන් ඉන්න ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා
බලපන් ෆේස්බුක් එකෙත් ඔහොම ඒවා විකුනන උන් පංති කරන උන් සෑහෙන්න ඉන්නවා නෙ![]()

