Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

Sumane123

Banned
  • May 28, 2016
    1,133
    89
    48
    ලසා හරි මොකා හරි කමක් නෑ දන්න එකෙක් කෙලින් කියපන් මුන් මොනව කරලද මෙච්චර සල්ලි හොයන්නෙ කියල.​
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,648
    829
    113
    Hamilton, NZ
    උන් මොනවාගේ උන්ද, සල්ලි හම්මබ කරන්නේ කොමද කියන් එක නේමේ කරපු වැඩේ මොකද්ද කියන එක පෝකස් කරපල්ලා. අනික මේ thread එක උන් කියලා දැම්මත් මොකද. මේ වාගේ දේවල් public වෙටෙන්න ඕනී අනිවාරයෙන්ම :cool:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම හිතුවේ උයා දන්නවා ඇති කියල.. :D
    මේක Grey hat method එකක්. Google එකෙන් case, එත් අහු වෙන් නැතිව කරන්න පුළුවන්. හොද plan එකක් ගහල හොද niche එකක් අල්ලලා කරහං. Good luck.

    You must spread some Reputation around before giving it to wingman again.​
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest
    උබල ඌට බැන බැන හිටියා කියල ඌට එන ගාන අඩුවෙන්නේවත් උබලට ගානක් හම්බෙන්නෙවත් නෑ. ඔනිමනං පොරත් එක්ක සෙට් වෙලා වැඩේ ඉගෙනගෙන කරපන්. ඌ පොටක් පාදගෙන කොහොම හරි වැඩේ ගොඩ දාගත්තනේ. අන්න එකයි වටින්නේ. ;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හැබැයි ඉතින් ත්‍රේඩ් දාන්න දාන්න කට්ටිය ඔය කියන ලසාව ෆේස්බුක් ඇඩ් කරනවා
    පස්සෙ ඌ ගානට බෝලේ බස්සනව ඇති උන්ට :shocked::lol:

    චන්දෙ ඉල්ලන්නවත් ආසාවක් තියනවද දන්නේ උට politician කෙනෙක්ගේ මුන්නම් තියනවා , හැබෙයි එහෙනම් මුලින්ම කරන්න ඕන alone guy ව fire කරන එක, මොකද මු ඉදන් අරුගේ චන්දෙ කඩනවනේ :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලසා හරි මොකා හරි කමක් නෑ දන්න එකෙක් කෙලින් කියපන් මුන් මොනව කරලද මෙච්චර සල්ලි හොයන්නෙ කියල.​

    කිව්වොත් උබට තෙරෙයිද, ගොඩක් එවුන්ට rocket science වගේ ඇහෙයි :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    චන්දෙ ඉල්ලන්නවත් ආසාවක් තියනවද දන්නේ උට politician කෙනෙක්ගේ මුන්නම් තියනවා , හැබෙයි එහෙනම් මුලින්ම කරන්න ඕන alone guy ව fire කරන එක, මොකද මු ඉදන් අරුගේ චන්දෙ කඩනවනේ :lol:
    චන්ද නෙමෙයි ෆිනෑන්ස් වාහන ටිකයි පොඩි පොඩි ආධාර ටිකයි පෙන්නලා කාලයක් යද්දි ඕකත් පංති පටන් ගනීවි, ඒකට මුලාරම්භයක් තමා මේ
    බලපන් මූ දාලා තියෙන ත්‍රේඩ් ගොඩ, කී දෙනෙක් නම් දැන් ලසා ඇඩ් කරන් ඇද්ද ;)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,674
    2,749
    113
    මේ මගේ තව බිස්නස් එකක්. 1000 සෙට් වෙනකම් ඉන්නේ bank කරන්න.

    aa61d4484d3c4f5f9784c9b60f379af1.png

    mokakda machn me scene eka?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එක්කෝ ලසා මුට ගෙවනවා publicity වලට , thread එකකට fix rate එකක් කතා කරගෙනද දන්නේ නැහැ :lol:

    හැබැයි ඉතින් ත්‍රේඩ් දාන්න දාන්න කට්ටිය ඔය කියන ලසාව ෆේස්බුක් ඇඩ් කරනවා
    පස්සෙ ඌ ගානට බෝලේ බස්සනව ඇති උන්ට :shocked::lol:

    Please dont insult him guys! :sorry::no: seriously dont do that. he is not deserves that :( He is such a great guy with a good heart. :yes::)

    And he even dont personally know me. :no:

    The reason that I post thread about him is, He is one of ma biggest inspiration :cool::yes::) I really respect him and I follow him :yes:

    Things actually get started working for me. :D:yes:

    Im telling you guys that, Just dont inslut people get that guy as a motivation. :)
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,674
    2,749
    113
    ඔය සෙට් එකම කරන්නේ PBN (private blog network)
    හෙන කට්ටක් කන්න ඕනේ වැඩක්. SEO දැනුමකුත් ඕනේ. හොද plan එකක් හදල පටන් ගන්නවනම් අමාරුත් නෑ. අන්තිමට ඉතින් auto-pilot money :rofl:

    PBN ban karanawa neda adsense eken?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Please dont insult him guys! :sorry::no: seriously dont do that. he is not deserves that :( He is such a great guy with a good heart. :yes::)

    And he even dont personally know me. :no:

    The reason that I post thread about him is, He is one of ma biggest inspiration :cool::yes::) I really respect him and I follow him :yes:

    Things actually get started working for me. :D:yes:

    Im telling you guys that, Just dont inslut people get that guy as a motivation. :)

    මෝඩ පකෝ, උගේ නම කැත වෙන්නේ වෙන කව්රුත් නිසා නෙමෙයි තෝ නිසා, තොට එක තේරෙන්නේ නැද්ද , ලසගේ යාලුවෙක් ඉන්නවනම් උට pm එකක් දහල්ල මේ ගොබ්බය ගැන කියල
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේ මගේ තව බිස්නස් එකක්. 1000 සෙට් වෙනකම් ඉන්නේ bank කරන්න.

    aa61d4484d3c4f5f9784c9b60f379af1.png

    මේකේ ඉන්න බල්ලො ටික දන්නේ බුරන්නයි, මිනිස්සුන්ට පොන්නයය ගගා රචනා ලියන්නයි විතරයි. :lol::lol::lol:

    උන් හිතන් ඉන්නේ මම බැංකුවේ පියන් උනාම, මම අනිත් පියන්ල වගේ මෙලෝ මළදානයක් බැරි එකෙක් කියල. :lol::lol::lol:

    උබල අනුන්ට අපහාස කර කර ඉරිසියා කර කර මිනිස්සු කරන ෙජාබ් ඒක අනුව ජජ් කර කර අැනලයි කර කර, ක්‍රිටිකලි හිත හිත රචනා ලිය ලිය හිටපල්ල :lol::lol::lol:

    Envato Market :P:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    චන්ද නෙමෙයි ෆිනෑන්ස් වාහන ටිකයි පොඩි පොඩි ආධාර ටිකයි පෙන්නලා කාලයක් යද්දි ඕකත් පංති පටන් ගනීවි, ඒකට මුලාරම්භයක් තමා මේ
    බලපන් මූ දාලා තියෙන ත්‍රේඩ් ගොඩ, කී දෙනෙක් නම් දැන් ලසා ඇඩ් කරන් ඇද්ද ;)

    එත් අර amazon ලංකා එක ඒ market එකම කාල ඉවරයි නේද එනිසා එක හරියන්නේ නැහැ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Please dont insult him guys! :sorry::no: seriously dont do that. he is not deserves that :( He is such a great guy with a good heart. :yes::)

    And he even dont personally know me. :no:

    The reason that I post thread about him is, He is one of ma biggest inspiration :cool::yes::) I really respect him and I follow him :yes:

    Things actually get started working for me. :D:yes:

    Im telling you guys that, Just dont inslut people get that guy as a motivation. :)
    උඹ මෝටිවේට් වෙන්න කියලා ඌ ගැනම ත්‍රේඩ් දාන එකෙන් වෙන්නෙ ඌව කුඩ්ඩෙක් ගානට වැටෙන එක බන්
    ඊට නරකද උඹ ඌ ගැන නැතුව උඹ ගොඩ ගිය එක ගැන ත්‍රේඩ් දාන එක? :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹ මෝටිවේට් වෙන්න කියලා ඌ ගැනම ත්‍රේඩ් දාන එකෙන් වෙන්නෙ ඌව කුඩ්ඩෙක් ගානට වැටෙන එක බන්
    ඊට නරකද උඹ ඌ ගැන නැතුව උඹ ගොඩ ගිය එක ගැන ත්‍රේඩ් දාන එක? :)

    challenge for u all ,

    spot alone guy in this pic :lol:

    2325779110_f7f0ef8b1d_z.jpg
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එත් අර amazon ලංකා එක ඒ market එකම කාල ඉවරයි නේද එනිසා එක හරියන්නේ නැහැ
    එහෙම නැහැ බන්, කොච්චර හොරුන්ට රැවටුන එකෙක් උනත් ඊළඟ එකටත් රැවටෙනවා
    ඔය කෝස් හොයන් ගිහින් සල්ලි පුදන්නම බලන් ඉන්න ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා
    බලපන් ෆේස්බුක් එකෙත් ඔහොම ඒවා විකුනන උන් පංති කරන උන් සෑහෙන්න ඉන්නවා නෙ :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එහෙම නැහැ බන්, කොච්චර හොරුන්ට රැවටුන එකෙක් උනත් ඊළඟ එකටත් රැවටෙනවා
    ඔය කෝස් හොයන් ගිහින් සල්ලි පුදන්නම බලන් ඉන්න ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා
    බලපන් ෆේස්බුක් එකෙත් ඔහොම ඒවා විකුනන උන් පංති කරන උන් සෑහෙන්න ඉන්නවා නෙ :lol:

    :lol::lol:

    හැබැයි මන්නම් හිතනවා ලසා ඇත්තටම කොටි ගණන් හොයනවා කියල, අනික උ හෙන හොද dial එකක් කියල තමයි අහල තියෙන්නෙත්, මේ alone guy පොන්නය නිසා තමයි ඔය bad news පැතිරිලා තියෙන්නේ, සමහරවිට political ambition ඇති,