ලොක්කයියෙ කටහඩ බොර බොර ගානවනෙ.මයික් එක අවුල්ද නැත්නම් බොට අවුල්ද?![]()

මට අවුල්ලොක්කයියෙ කටහඩ බොර බොර ගානවනෙ.මයික් එක අවුල්ද නැත්නම් බොට අවුල්ද?![]()

Kimbula giyata passe kauda show eka karanne????
මට අවුල්![]()
රේඩියෝව විතරනෙ නවතින්නෙ.
අපි ඉන්නවනේ උබට.
අපි සුභාවිත ගීත රසවිදින එක නවත්තන්නේ නෑනෙ.
සෙට්වෙමු හැන්දෑවට සුපුරුදු ලෙස. 


අවුල් යන්ට එපා අයියා.රේඩියෝව විතරනෙ නවතින්නෙ.
අපි ඉන්නවනේ උබට.
අපි සුභාවිත ගීත රසවිදින එක නවත්තන්නේ නෑනෙ.
සෙට්වෙමු හැන්දෑවට සුපුරුදු ලෙස.
![]()

