එතකොට අද ඉවරවෙනවද?
tharidu aiye man mathara inne kirinda puhulwalle................

එතකොට අද ඉවරවෙනවද?

එහෙම් එහෙම් ....
මම එනව අදුන ගන්න ලබන පාර ලංකාවට ආවම...![]()

අනිවාර්යෙන් කිඹුලට අපි ඉන්නවා. ඒ වගේම සුභාවිත ගීත රසවිදින එක නවත්තන්නේ නෑ![]()
දෙවැනුව මාගේ දෙවන දිවිය වන් පිය බිරිදය. රේඩියෝ කරුමාන්තයෙන් පසු පමා වී රෑ දෙගොඩ හරි ජාමේ නිවසට පැමිණිම ඉවසන, මා සසල හද විල් තෙර අවසන් කරන බව පැවසූ විට, “කැමැත්තෙන් කරන දේ ඇයි නතර කරන්නේ“ යනුවෙන් වෙන කිසිදු බිරිදක් නොඅසන පැණය මගෙන් නැගූ ඇය ගේ ඉවසීම නොවේ නම් මේ රේඩියෝ කෙරුවාව කරන්න බැරිය.
Im listening today

![]()

tharidu aiye man mathara inne kirinda puhulwalle................![]()
නෙතු පියමි - ටී.එම්.Kauda meh sinduwa kiyanne? Mokakda meke nama?