ඒක නේහ් හොදම දේ.....
නොව පැරණිය - වන රමණිය විටින් විට කියල.....
පොඩි හර්තාල් එකක් දාන්න වෙයි සමහර විට.....![]()



ඔක්කොම වැඩසටහන් ටික අප්ලෝඩ් කලානම් හරි ඕන කෙනෙකුට බාගන්න පුළුවන් විදියට
ඒක නේහ් හොදම දේ.....
නොව පැරණිය - වන රමණිය විටින් විට කියල.....
පොඩි හර්තාල් එකක් දාන්න වෙයි සමහර විට.....![]()



අපිත්[FONT="] එ[/FONT][FONT="]න්නද?[/FONT]




ඒක නේහ් හොදම දේ.....
නොව පැරණිය - වන රමණිය විටින් විට කියල.....
පොඩි හර්තාල් එකක් දාන්න වෙයි සමහර විට.....![]()

මල්ලි පීඑම් එක ලැබුණා....කව්ද ඒ?![]()
ස්තුතිය හිමිවිය යුත්තේ ඔබටයි මගේ මිත්රයා.....මේ මොහොත පිලිබදව ගොඩක් කනගාටුයි නමුත් ඔබ ගත්තු තීරනයට විරුද්ද වෙන්න හැකියාවක් මට නෑ මෙතරම් කාලයක් ඔබ එළකිරි රේඩියෝවේ
දියුනුව සදහා කාලය ශ්රමය ධනය වැය කරමින්
අනිකුත් සාමාජිකයන් මේ සදහා උනන්දු කරමින් උදව් උපකාර කරමින් ඔබ කරපු කැපකිරීම් වලට එළකිරි රේඩියෝව වෙනුවෙන් ස්තුතිය පල කරන්න කැමතී අයියේ ඔබට.


[FONT="]ඒ උනාට හ[/FONT][FONT="]ොඳ[/FONT][FONT="] ද[/FONT][FONT="]ේ[/FONT][FONT="]වල් ඉවර කරන්න [/FONT][FONT="]එ[/FONT][FONT="]පා....මල්ලි පීඑම් එක ලැබුණා....
අවුරුදු 4ක් කලා ඇති නේහ්.......
ඕනම දේකට අවසානයක් තියෙන්න ඕන නේ.....


[/FONT]ස්තුතිය හිමිවිය යුත්තේ ඔබටයි මගේ මිත්රයා.....
අප බොහෝ හැල හැප්පීම් වලට බදුන්ව සිටිය දි ඔබ පෙන්වූ මිත්රත්වය හදවතේ බොහෝ ගැඹුරේ ඇති ස්මරණයක්.....![]()


අනිවා ටොම් අයියා කරමු මාත් එනවාහර්තාල් නම් කරන්නම් 1 ට 100 ක්ම![]()

සසල හද විල් තෙර ගෙන ආ කිඹුලා සොහොයුරාට හද පත්ලෙන් අනේක වාරයක් ස්තූතියි. කාලයක් අත්හැර දමා තිබූ සුභාවිත ගීත රසාස්වාදනය නැවතත් හුරුකල පින ඔබට හිමියි. කවදාවත් අසා නොතිබූ ගීත කිහිපයක් අසා දැන ගත්තේ ඔබට පින් සිදු වන්නටය. දුක නම් මට සසල හද හා ඒකාත්මික වන්නට ලැබුනේ අවසන් මාස 08 තුලදී පමණක් වීමයි. එනමුත් එම කෙටි කල තුල ඔබ ඇතුලු ලබැදි මිතුරන් ගොන්නක් හදුනා ගන්නට ලැබීමම මා කල පෙර කුසලයක් සේම අදහමි. ඔබට යහපතක්ම වේවා! සැමට සුභ රාත්රියක් වේවා!![]()






[FONT="]එ[/FONT][FONT="]ස[/FONT][FONT="]ේ[/FONT][FONT="]ම ව[/FONT][FONT="]ේ[/FONT][FONT="]වා!..........[/FONT]සසල හද විල් තෙර ගෙන ආ කිඹුලා සොහොයුරාට හද පත්ලෙන් අනේක වාරයක් ස්තූතියි. කාලයක් අත්හැර දමා තිබූ සුභාවිත ගීත රසාස්වාදනය නැවතත් හුරුකල පින ඔබට හිමියි.ඔබට යහපතක්ම වේවා!
ඉවර නැ කුකුලෝ ...සසල හද විල් තෙර ගෙන ආ කිඹුලා සොහොයුරාට හද පත්ලෙන් අනේක වාරයක් ස්තූතියි. කාලයක් අත්හැර දමා තිබූ සුභාවිත ගීත රසාස්වාදනය නැවතත් හුරුකල පින ඔබට හිමියි. කවදාවත් අසා නොතිබූ ගීත කිහිපයක් අසා දැන ගත්තේ ඔබට පින් සිදු වන්නටය. දුක නම් මට සසල හද හා ඒකාත්මික වන්නට ලැබුනේ අවසන් මාස 08 තුලදී පමණක් වීමයි. එනමුත් එම කෙටි කල තුල ඔබ ඇතුලු ලබැදි මිතුරන් ගොන්නක් හදුනා ගන්නට ලැබීමම මා කල පෙර කුසලයක් සේම අදහමි. ඔබට යහපතක්ම වේවා! සැමට සුභ රාත්රියක් වේවා!![]()


