2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක නේහ් හොදම දේ.....
    නොව පැරණිය - වන රමණිය විටින් විට කියල.....

    පොඩි හර්තාල් එකක් දාන්න වෙයි සමහර විට.....:P

    :yes::yes::yes:
    ඔක්කොම වැඩසටහන් ටික අප්ලෝඩ් කලානම් හරි ඕන කෙනෙකුට බාගන්න පුළුවන් විදියට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නේහ් හොදම දේ.....
    නොව පැරණිය - වන රමණිය විටින් විට කියල.....

    පොඩි හර්තාල් එකක් දාන්න වෙයි සමහර විට.....:P

    හර්තාල් නම් කරන්නම් 1 ට 100 ක්ම :D
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේ මොහොත පිලිබදව ගොඩක් කනගාටුයි නමුත් ඔබ ගත්තු තීරනයට විරුද්ද වෙන්න හැකියාවක් මට නෑ මෙතරම් කාලයක් ඔබ එළකිරි රේඩියෝවේ
    දියුනුව සදහා කාලය ශ්‍රමය ධනය වැය කරමින්
    අනිකුත් සාමාජිකයන් මේ සදහා උනන්දු කරමින් උදව් උපකාර කරමින් ඔබ කරපු කැපකිරීම් වලට එළකිරි රේඩියෝව වෙනුවෙන් ස්තුතිය පල කරන්න කැමතී අයියේ ඔබට.

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔබගෙ වටිනා කාලය හා ශ්‍රමය වැය කරගෙන අපි වෙනුවෙන් කරපු දෙට ගොඩක් පින් මාමි.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මොහොත පිලිබදව ගොඩක් කනගාටුයි නමුත් ඔබ ගත්තු තීරනයට විරුද්ද වෙන්න හැකියාවක් මට නෑ මෙතරම් කාලයක් ඔබ එළකිරි රේඩියෝවේ
    දියුනුව සදහා කාලය ශ්‍රමය ධනය වැය කරමින්
    අනිකුත් සාමාජිකයන් මේ සදහා උනන්දු කරමින් උදව් උපකාර කරමින් ඔබ කරපු කැපකිරීම් වලට එළකිරි රේඩියෝව වෙනුවෙන් ස්තුතිය පල කරන්න කැමතී අයියේ ඔබට.

    ස්තුතිය හිමිවිය යුත්තේ ඔබටයි මගේ මිත්‍රයා.....
    අප බොහෝ හැල හැප්පීම් වලට බදුන්ව සිටිය දි ඔබ පෙන්වූ මිත්‍රත්වය හදවතේ බොහෝ ගැඹුරේ ඇති ස්මරණයක්.....:yes::yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මල්ලි පීඑම් එක ලැබුණා....
    අවුරුදු 4ක් කලා ඇති නේහ්.......
    ඕනම දේකට අවසානයක් තියෙන්න ඕන නේ.....
    [FONT=&quot]ඒ උනාට හ[/FONT][FONT=&quot]ොඳ[/FONT][FONT=&quot] ද[/FONT][FONT=&quot]ේ[/FONT][FONT=&quot]වල් ඉවර කරන්න [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]පා.... :sorry::sorry::sorry:[/FONT]
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ස්තුතිය හිමිවිය යුත්තේ ඔබටයි මගේ මිත්‍රයා.....
    අප බොහෝ හැල හැප්පීම් වලට බදුන්ව සිටිය දි ඔබ පෙන්වූ මිත්‍රත්වය හදවතේ බොහෝ ගැඹුරේ ඇති ස්මරණයක්.....:yes::yes:

    ඔබේ මඟපෙන්වීම සහ මූලිකත්වය නිසා එළකිරි රේඩියෝවට විශාල ආලොකයක් ලැබුනා
    එය මට සහ එළකිරි රේඩියෝ කංඩායමටම කිසිදා අමතක නොවනු ඇත. :sorry::(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සසල හද විල් තෙර ගෙන ආ කිඹුලා සොහොයුරාට හද පත්ලෙන් අනේක වාරයක් ස්තූතියි. කාලයක් අත්හැර දමා තිබූ සුභාවිත ගීත රසාස්වාදනය නැවතත් හුරුකල පින ඔබට හිමියි. කවදාවත් අසා නොතිබූ ගීත කිහිපයක් අසා දැන ගත්තේ ඔබට පින් සිදු වන්නටය. දුක නම් මට සසල හද හා ඒකාත්මික වන්නට ලැබුනේ අවසන් මාස 08 තුලදී පමණක් වීමයි. එනමුත් එම කෙටි කල තුල ඔබ ඇතුලු ලබැදි මිතුරන් ගොන්නක් හදුනා ගන්නට ලැබීමම මා කල පෙර කුසලයක් සේම අදහමි. ඔබට යහපතක්ම වේවා! සැමට සුභ රාත්රියක් වේවා!:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    :yes::yes::yes::yes::yes::yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සසල හද විල් තෙර ගෙන ආ කිඹුලා සොහොයුරාට හද පත්ලෙන් අනේක වාරයක් ස්තූතියි. කාලයක් අත්හැර දමා තිබූ සුභාවිත ගීත රසාස්වාදනය නැවතත් හුරුකල පින ඔබට හිමියි.ඔබට යහපතක්ම වේවා!
    [FONT=&quot]එ[/FONT][FONT=&quot]ස[/FONT][FONT=&quot]ේ[/FONT][FONT=&quot]ම ව[/FONT][FONT=&quot]ේ[/FONT][FONT=&quot]වා!..........[/FONT]
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙර ගෙන ආ කිඹුලා සොහොයුරාට හද පත්ලෙන් අනේක වාරයක් ස්තූතියි. කාලයක් අත්හැර දමා තිබූ සුභාවිත ගීත රසාස්වාදනය නැවතත් හුරුකල පින ඔබට හිමියි. කවදාවත් අසා නොතිබූ ගීත කිහිපයක් අසා දැන ගත්තේ ඔබට පින් සිදු වන්නටය. දුක නම් මට සසල හද හා ඒකාත්මික වන්නට ලැබුනේ අවසන් මාස 08 තුලදී පමණක් වීමයි. එනමුත් එම කෙටි කල තුල ඔබ ඇතුලු ලබැදි මිතුරන් ගොන්නක් හදුනා ගන්නට ලැබීමම මා කල පෙර කුසලයක් සේම අදහමි. ඔබට යහපතක්ම වේවා! සැමට සුභ රාත්රියක් වේවා!:yes:
    ඉවර නැ කුකුලෝ ...
    තව තියනවා..........:P:P

    උඹ හිතුව ද මම සමුගැනීමේ වාක්‍යය කියෙව්වා කියලා.....
    ඒකට තව කල් තියනවා.....:P
     
    Last edited: