2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    සිව් වසරක් පුරා සසල හද විල් තෙර සමග බැදී සිටි මාගේ රසික ශ්‍රාවක සත් ජනයෙනි,

    අවසන් වතාවට ඔබට යථාලාභසංතුස්ඨිමත් සුබ අනාගතයක් පතන්නට මට ඉඩ හසර ලබා දෙන්න..!!!!

    බොහෝ විට මින් පසුව මාගේ එළකිරියෙහි රැදී සිටීම ද සීමා වනු ඇත.
    නමුත්,
    නුඹලා ගේ සහෝදරාත්මක සවිය මහමෙරක් මෙන් මට සදා කල් ම දැනෙනු ඇතිය.....

    නුඹලටෙ යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!
    මෙතුවක් කල් ඔබ මේ රෙඩියො කලාවට අරුතක් එක්කරමින් ලබාදුන් විශිස්ට දායකත්වයට අපගේ හදපිරි ස්තූතිය පුද කරමි . ඔබට ජය සහොදරයා:love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes:
    මට හංගන්න දේවල් නෑ මල්ලි....
    මම මේකේ වගේම මහා සමාජයෙත් යම් ජනප්‍රිය සහ ප්‍රසිද්ධ කෙනෙක්....
    මොකට ද හංගන්නේ.....

    මොකක්ද ඇත්ත නම ..FB රික්වෙස්ට් එකක් වත් එවන්න....
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සෑම දෙයකම අවසානයක් තිඛෙන බව සෑබෑවක් වුවත් සමහර අවසානයන් අපේ සිත පිළිගන්න කැමති නැති බව ඔබ හොඳින් දන්නා බව මම දනිමි. දැන් සසල හද විල්තෙර අවසාන සටහන් වි ඇත. ඔබ මෙය සිදුකලේ ආත්ම තෘප්තිය සඳහායි කිසිදු ආර්ථීක ප්‍රතිලාභයක් නොමැතිව තමන්ගේ කාලය, ශ්‍රමය වැයකරමින් අපගේ රසවින්දනය උදෙසා ඔබ කල මෙහෙවර අපමණය ඇත්තෙන්ම එය බෝධිසත්ව ගුණයක් බව නොකියාම බැරිය ඒ වෙනුවෙන් ඔබට බොහොම පින් !

    කුමක් ලියන්නද කියන්නද කියලා මට නොවැටහුනත් ඔබගේ වසර 4 විල්තෙර වැඩසටහන් වලින් වසර 3 අඛණ්ඩ ශ්‍රාවකයෙක් වශයෙන් මා රැදි සිට ලැබු රසවින්දනය වචනයෙන් විස්තර කල නොහැකිය. මේ අතරතුරු කාලයේ මා හට රසවිදිය නොහැකි වු වැඩසටහන් ගණන උපරිම වශයෙන් 5 ක් ඇති මා මෙසේ මේ වැඩසටහනට ඇබ්බැහි වි සිටියේ ඔබ ඉදිරිපත් කරන ගී මාගේ රසවින්දනය හා සමපාත වන බැවිනි. වැඩසටහන අවසන් කිරිමට පෙර වැඩසටහනේ ඔබ හා සමඟ යාබද අසුනේ සිට සම්බන්ධවිමට ලැබිම ඇත්තෙන්ම මා ලැබු භාග්‍යයක්

    විවිධ බාධක හැලහැප්පිම් සිත් රිදවිම් ඇතිවුනත් ඒ සැම ශ්‍රාවක සත්ජනයින්ගේ රසාස්වාදය උදෙසා සිතෙන් අමතක කරමින් තමන්ගේ පුද්ගලික ජිවිතයේ, වෘත්තීය ජිවිතයේ වගකීම් අතපසු කරමින් අප වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැපකිරිම ඔබ සතු මනුසත් කමින් අප පෝෂණය කරමින් අප වෙත ලබාදුන් රසය දැනුම වෙනුවෙන් මාගේ ගෞරවනීය ප්‍රණාමය, ස්තූතිය, පුදකරමි ඔබගේ ඉදිරි අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ! බොහොම පින් ඔබට !
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ade kibula ayye ube anthima eka mis una bn
    dan awe gedara
    ayema hoda ekakin ikmanata hambenna kiyala illanawa


    bpf.gif
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    බොහොම ස්තූතී කිබුලා මාමි විල් ටෙරට :yes::yes::yes:
    ඊයෙ අහන්නන්අම් උනේ නෑ :baffled::sorry::sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔබට බොහොම පින් මේ රේඩියෝව අපි වෙනුවෙන් කරාට.... තමන්ගෙ කාලය ශ්‍රමය කැප කරගෙන ඔබ වැනි කෙනෙක් මෙහෙම දෙයක් මෙච්චර කල් කරා කියන එකත් ලොකු දෙයක්... අකමැත්තෙන් වුනත් සමු දෙන්නම්..... :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කව්රුහරි පිංවතෙක් කිඹුලගෙන් මේ වැඩසටහන ඉල්ල ගත්තනම්, අප්ලෝඩ් කරලා මට ලිංක් එක දෙන්න. උණ රෝගය නිසා ඊයේ ඉවර වෙනකල් අහන්න බැරි උනා :(

    සසල හද විල්තෙර ගැන පසු වදනක් ලියමින් සිටී.
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Iye amma lk indan apu nisa matath show eka iwara wenakan ahanna beri una... :( kauru hari record kara nam upload kara link eka dannako..

    Godak pin kimbula aiye oya api wenuwen mahansi wela mechara dawasak karapu hema show ekatama.
    Karapu shows walin man godakma asa une demawpiyo gena karapu eka. Eda nam mata enduna...
    Hema show ekakma oya piliwelata lassanata kara aiye.. Thank you very much ! :) :love:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කව්රුහරි පිංවතෙක් කිඹුලගෙන් මේ වැඩසටහන ඉල්ල ගත්තනම්, අප්ලෝඩ් කරලා මට ලිංක් එක දෙන්න. උණ රෝගය නිසා ඊයේ ඉවර වෙනකල් අහන්න බැරි උනා :(

    සසල හද විල්තෙර ගැන පසු වදනක් ලියමින් සිටී.

    ඔක්කොම වැඩසටහන් 150ක්ද කොහෙද තියෙනවා කිව්වා. .
    ඕනනම් මම ඒ සේරම අප්ලෝඩ් කරලා දෙන්නම්. .