• Oct 17, 2012
    451
    110
    43
    මචං tile කරනවා වෙනුවට තව තියන options මොනවද ??
    ගෙදර වැඩ ඉවර කරගෙන යනවා මේ දවස් වල.. wedding එක නිසා ගොඩක් සල්ලි යට කරන්නත් බෑ.. යට තට්ටුව tile කරා.. උඩ තට්ටුවේ flow එක තම ඉතුරු වෙලා තියෙන්නේ...
    ඒ හින්ද tile කරන්න ලොකු වියදමක් දරන්න බෑ මේ වෙලාවේ..
    ඒ හින්ද tile කරනව වෙනුවට එම condtiion එකම වගේ ගන්න පුළුවන් තව option මොනවද බන් තියෙන්නේ... සිවිලම කියන එක මම දැක්ක තියනවා අමුතු tile එකක් වගේ එකක්.. but එක comfort එක කොහොමද දන්නේ නා..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,651
    12,783
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට ඕනේ tile කරන්න නම් වෙන විකල්ප ගන්න එපා.. පස්සේ පසු තැවිලි වෙය් ඇය tile කලේ නැත්තේ කියල...
    සල්ලි හම්බුනාම tile ටික අරන් දාල, අයෙ සල්ලි හම්බුනාම වැඩේ ඉවර කරන්න තියන්නේ. එතකන් ඕනේ නම් කාර්පට් දන්නා පුළුවන් පොඩි ගානකට
    මොකද කියන්නේ
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උබට ඕනේ tile කරන්න නම් වෙන විකල්ප ගන්න එපා.. පස්සේ පසු තැවිලි වෙය් ඇය tile කලේ නැත්තේ කියල...
    සල්ලි හම්බුනාම tile ටික අරන් දාල, අයෙ සල්ලි හම්බුනාම වැඩේ ඉවර කරන්න තියන්නේ. එතකන් ඕනේ නම් කාර්පට් දන්නා පුළුවන් පොඩි ගානකට
    මොකද කියන්නේ

    amma ow ban. eka thama hodama de :yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උබට ඕනේ tile කරන්න නම් වෙන විකල්ප ගන්න එපා.. පස්සේ පසු තැවිලි වෙය් ඇය tile කලේ නැත්තේ කියල...
    සල්ලි හම්බුනාම tile ටික අරන් දාල, අයෙ සල්ලි හම්බුනාම වැඩේ ඉවර කරන්න තියන්නේ. එතකන් ඕනේ නම් කාර්පට් දන්නා පුළුවන් පොඩි ගානකට
    මොකද කියන්නේ

    atta machan

    uba tile karanna hithan innawanam, nikan cement dala floor eka finish karapan

    onenenam carpet ekak alawapan katha yanna

    passe tile karapan
     
  • Oct 17, 2012
    451
    110
    43
    උබට ඕනේ tile කරන්න නම් වෙන විකල්ප ගන්න එපා.. පස්සේ පසු තැවිලි වෙය් ඇය tile කලේ නැත්තේ කියල...
    සල්ලි හම්බුනාම tile ටික අරන් දාල, අයෙ සල්ලි හම්බුනාම වැඩේ ඉවර කරන්න තියන්නේ. එතකන් ඕනේ නම් කාර්පට් දන්නා පුළුවන් පොඩි ගානකට
    මොකද කියන්නේ

    na ban... awlak naththam digatama thiya ganna unath awlak naa... Carpet daannath aasai... eth maintaince kohomada danne naa... Anika. hoda carpet daanawanam, eth tile wala ganama yanawa neda?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උක්කුං බබා;20849105 said:
    na ban... awlak naththam digatama thiya ganna unath awlak naa... Carpet daannath aasai... eth maintaince kohomada danne naa... Anika. hoda carpet daanawanam, eth tile wala ganama yanawa neda?

    ehenam laaba ceremic tiles tikak daa ganin

    passe ewa galawala hoda Porcelain tiles daa ganin

    aye kadanna yana gaana thamayi ithin
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Carpet දානවනමි හොදයි..ටයිල් පොලව ලෙස්සනවා.වතුර තිබුනොත් බයානකයි.අල්ලනවා නමි ටිකක් rough ටයිල් එකක් දාන්න.තෙරාසෝ වගෙ.ගැරනයටි දිලිසෙන එක දාන්න කල්පනා කරලා බලලා.කාපර්ටි අල්ලනවනමි පොඩි බබාලටත් වැටෙන තුවාල වෙනවට ආරක්ෂාවට හොදයි.වැටිලා බඩු කැඩෙනවත් අඩුයි.හැබැයි Carpet Vacuum කරන්න ඔිනා.Vacuum cleaner එකක් ගන්න වෙනවා.dry clean කරන්න ඔිනා.එක තමා කරදරේ.කාපර්ටි නමි Gihan Tex බලන්න.Floor/Wall Tile නමි Lanka Tiles තමා හොද.Wood Floor ක්‍රමයත් හොදයි.ලාබම වැඩෙි කාපර්ටි තමා.නැත්තමි ලංකා ටයිල් ඇල්ලිම.:yes:

    http://www.gehantexcarpets.com/

    http://www.lankatiles.com/

    carpet.jpg

    family1.jpg

    Engineered-Timber-Flooring.jpg

    slider-01.jpg

    Rustic-Multi-Floor.jpg

    FeaturedImage3kuala_charcoal_floor_tiles_21364470340.jpg
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Carpet දානවනමි හොදයි..ටයිල් පොලව ලෙස්සනවා.වතුර තිබුනොත් බයානකයි.අල්ලනවා නමි ටිකක් rough ටයිල් එකක් දාන්න.තෙරාසෝ වගෙ.ගැරනයටි දිලිසෙන එක දාන්න කල්පනා කරලා බලලා.කාපර්ටි අල්ලනවනමි පොඩි බබාලටත් වැටෙන තුවාල වෙනවට ආරක්ෂාවට හොදයි.වැටිලා බඩු කැඩෙනවත් අඩුයි.හැබැයි Carpet Vacuum කරන්න ඔිනා.Vacuum cleaner එකක් ගන්න වෙනවා.dry clean කරන්න ඔිනා.එක තමා කරදරේ.කාපර්ටි නමි Gihan Tex බලන්න.Floor/Wall Tile නමි Lanka Tiles තමා හොද.Wood Floor ක්‍රමයත් හොදයි.ලාබම වැඩෙි කාපර්ටි තමා.නැත්තමි ලංකා ටයිල් ඇල්ලිම.:yes:

    http://www.gehantexcarpets.com/

    http://www.lankatiles.com/

    floor tiles rocell

    wall tile walata lanka tiles.:D:D:D
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63