එළ එළ...
පිංකි එකට තෑන්ක්ස් මචං...










ඔන්න හෙට මම ජීවිතය ලස්සනයි ෆිල්ම් එක අප්ලෝඩ් කරනවා akilar25 සහෝගේ විශේෂ ඉල්ලීමක් හා මුල්‍යමය අනුග්‍රහය යටතේ
ඉතින් හැමෝම හෙට දවල්ට akilar25 සහෝට ස්තුතිය හා පින් ලබා දී සුබ මොහොතින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න

























ඔන්න හෙට මම ජීවිතය ලස්සනයි ෆිල්ම් එක අප්ලෝඩ් කරනවා akilar25 සහෝගේ විශේෂ ඉල්ලීමක් හා මුල්‍යමය අනුග්‍රහය යටතේ
ඉතින් හැමෝම හෙට දවල්ට akilar25 සහෝට ස්තුතිය හා පින් ලබා දී සුබ මොහොතින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න
මචං ආදරණීය කථාවක් හොයලා දියන්කො...

උඹට ආදරණීය කතා අපිට හොයන්න බෑ.
අනුන්ගෙ ආදරණීය කතාවල් හොයන වෙලාවෙ උඹ ලස්සන හිතට ෆිට් වෙන කෙල්ලෙක් හොයාගෙන උඹේම ආදරණීය කතාවක් ලියා ගනින්.


මම ඊයේ අළුතෙන්ම ආව පිංචි 2 ගත්තා..
1500යි
පට්ට ගේමක් දීලා ක්‍රැක් කරගත්තා..
ඒකනම් පුතෝ දෙන්නේ 200 හච් කාඩ් පින් එවන අයට විතරයි
මට වියදම් උන 1500 හොයාගන්න ඕන






ඔව් ඔව් මචන්..මම එහෙම කිව්වේ මේ පිංචි එකට විතරයි.. මේක මුදලට වඩා ගොඩක් වටින ඩිවීඩී එකක්.. මම ඒක දන්න නිසා තමයි ඒක පබ්ලික්, ෆ්‍රී දෙන්නේ නැත්තේ.. අවුරුදු 2ක් තිස්සේ මහන්සි වෙලා ඒ මනුස්සයා මේ සිඩී එක හදලා තියෙන්නේ.. පලවෙනි සීඩි එකට අවුරුදු 3ක් ගිහිල්ලා
අපි හැමෝම ආසයි දරුවොන්ට හොදට උගන්නන්න..
ඒත් හැමෝටම රු 1500 ඒවා දීලා සීඩි ගන්න බෑ..
ඒ නිසයි මම මේක මේ විදිහට අවශ්‍ය අයට දෙන්න හිතුවෙ![]()

machag mama ubata kalinuth kiyala athi me wade karanna epa ban. ona ekek salli deela gani . 1500 kiyanne maha ganak nemene ban.
anik karanawa leak unoth ubata kela wenawa supiriyatama .
give some respect for the creator ...... dont share online ...
1500 is not big deal ban , oka balanna adugane DVD player ekak wath thiyenna epai ehema thiyana ekekta 1500 loku ganak neme .
anik un copy gahala 100 ta dunnata uba ea level ekata watenna epa.
good luck!!
අම්මෝ මචන් මටනම් 1500ක් කියන්නේ ලොකු ගාණක්.. මගේ දවසේ ආදායමත් ඕකෙන් භාගයක් වගේ තමයි 
