අම්මෝ මචන් මටනම් 1500ක් කියන්නේ ලොකු ගාණක්.. මගේ දවසේ ආදායමත් ඕකෙන් භාගයක් වගේ තමයි
![]()






ඇත්ත ඒක තමයි බන්.. මට දැන් මේ බිස්නස් කෙරුවාව එපාවෙලා.. වේලි වේලි ඉන්නේ.. රටේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැතිවෙනකොට වැඩියෙන්ම බලපාන්නේ අපි වගේ අත්‍යවශ්‍ය නොවන සේවාවන්ට බන්.. 


උබට විශ්වාස නෑනේ..ඇත්ත ඒක තමයි බන්.. මට දැන් මේ බිස්නස් කෙරුවාව එපාවෙලා.. වේලි වේලි ඉන්නේ.. රටේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැතිවෙනකොට වැඩියෙන්ම බලපාන්නේ අපි වගේ අත්‍යවශ්‍ය නොවන සේවාවන්ට බන්..
මට හිතිල තියෙන්නේ කුඩු කාරයෙක් ලගටවත් ගිහින් අතුදවු දෙන්න
අද කාලේ හොදින් සල්ලි හම්බකරන අයට තැනක් නෑ![]()
![]()

machag mama ubata kalinuth kiyala athi me wade karanna epa ban. ona ekek salli deela gani . 1500 kiyanne maha ganak nemene ban.
anik karanawa leak unoth ubata kela wenawa supiriyatama .
give some respect for the creator ...... dont share online ...

උබට විශ්වාස නෑනේ..ඇත්ත ඒක තමයි බන්.. මට දැන් මේ බිස්නස් කෙරුවාව එපාවෙලා.. වේලි වේලි ඉන්නේ.. රටේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැතිවෙනකොට වැඩියෙන්ම බලපාන්නේ අපි වගේ අත්‍යවශ්‍ය නොවන සේවාවන්ට බන්..
මට හිතිල තියෙන්නේ කුඩු කාරයෙක් ලගටවත් ගිහින් අතුදවු දෙන්න
අද කාලේ හොදින් සල්ලි හම්බකරන අයට තැනක් නෑ![]()
![]()

![]()
Exclusive For... 10-31-2016 05:15 PM කට පියන් හිටුකෝ!
හා . මට නං ප්‍රස්නයක් නෑ . උබලටත් ප්‍රස්නයක් වෙන එකක් නෑ පුරස්නෙ වෙන්නෙ ඩැරැගාට . ඌ ට තාමා උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙන්නෙ . තමුන් ගැන විතරක් නෙමේ අනිත් අය ගැනත් හිතපන්![]()


bonna ona prasnayak malli , mama bottle ekak aran ennag beelama katha karamu![]()






උඹට ආදරණීය කතා අපිට හොයන්න බෑ.
අනුන්ගෙ ආදරණීය කතාවල් හොයන වෙලාවෙ උඹ ලස්සන හිතට ෆිට් වෙන කෙල්ලෙක් හොයාගෙන උඹේම ආදරණීය කතාවක් ලියා ගනින්.
මේ ආදරණීය කථාව ඉල්ලන්නේ මගේ ආදරණීය කථාවේ කථා නායිකාවගෙ බලවත් ඉල්ලීම පරිදියි.... 
ඌ පියෙක්![]()
![]()
ලොකු කමකට කියනවා නෙමෙයි මචං. සිංහල ෆිල්ම් බැලෙනවා සෑහෙන අඩුයි. බැළුවත් බලන්නේ ගොං ජෝක්ස් නැති එකක් තමයි බං... හෝ ගානා පොකුණ, මචං, ගාමණී වගෙ කොලිටි ජෝක්ස් එක්ක වැදගත් කථාවක් තියෙන ෆිල්ම්ස් තමයි බලලා තියෙන්නේ. සුහද කොකා එකෙත් කථාවෙ එච්චර දෙයක් නැති උනත් ජෝක්ස් ටිකක් හොඳයි...කාඩ් වලට උබටත් තෑන්ක්ස් මචන්
ඕන සිංහල ෆිල්ම්, සීඩි තියෙනවනම් කියපන් ඕනම එකක් අප්ලෝඩ් කරලා දෙන්නම් සල්ලි ගන්නේ නෑ
පිංචි සිඩී දෙක විතරමයි මම කාඩ් වලට දුන්නෙත් දෙන්නෙත්![]()





ලොකු කමකට කියනවා නෙමෙයි මචං. සිංහල ෆිල්ම් බැලෙනවා සෑහෙන අඩුයි. බැළුවත් බලන්නේ ගොං ජෝක්ස් නැති එකක් තමයි බං... හෝ ගානා පොකුණ, මචං, ගාමණී වගෙ කොලිටි ජෝක්ස් එක්ක වැදගත් කථාවක් තියෙන ෆිල්ම්ස් තමයි බලලා තියෙන්නේ. සුහද කොකා එකෙත් කථාවෙ එච්චර දෙයක් නැති උනත් ජෝක්ස් ටිකක් හොඳයි...
මට තියෙනව නම් මාතා (රංජගෙ මායා නෙමෙයි) හොයලා දියන්...![]()
මාතා ආපු කාලේ මම ඩිවිඩි කැක් කරන සීන් එක දැනන් උන්නේ නෑ.. ඒ නිසා ඔරිජිනල්ම විතරයි විකුණ්නේ.. හාඩ් එකට කොපි කරගන්න බැරි උනා ඒ නිසා 
මම මගේ ආදරණීය කථාව ලියලා තියෙන්නේ බොල....මේ ආදරණීය කථාව ඉල්ලන්නේ මගේ ආදරණීය කථාවේ කථා නායිකාවගෙ බලවත් ඉල්ලීම පරිදියි....
![]()
