Exclusive For Elakirians..

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ජීවිතය ලස්සනයි චිත්‍රපටියට ස්තූතියි! :cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    උබට විශ්වාස නෑනේ.. :( ඇත්ත ඒක තමයි බන්.. මට දැන් මේ බිස්නස් කෙරුවාව එපාවෙලා.. වේලි වේලි ඉන්නේ.. රටේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැතිවෙනකොට වැඩියෙන්ම බලපාන්නේ අපි වගේ අත්‍යවශ්‍ය නොවන සේවාවන්ට බන්.. :dull:

    මට හිතිල තියෙන්නේ කුඩු කාරයෙක් ලගටවත් ගිහින් අතුදවු දෙන්න :P
    අද කාලේ හොදින් සල්ලි හම්බකරන අයට තැනක් නෑ :( :sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,681
    4,293
    113
    උබට විශ්වාස නෑනේ.. :( ඇත්ත ඒක තමයි බන්.. මට දැන් මේ බිස්නස් කෙරුවාව එපාවෙලා.. වේලි වේලි ඉන්නේ.. රටේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැතිවෙනකොට වැඩියෙන්ම බලපාන්නේ අපි වගේ අත්‍යවශ්‍ය නොවන සේවාවන්ට බන්.. :dull:

    මට හිතිල තියෙන්නේ කුඩු කාරයෙක් ලගටවත් ගිහින් අතුදවු දෙන්න :P
    අද කාලේ හොදින් සල්ලි හම්බකරන අයට තැනක් නෑ :( :sorry:

    :(
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    machag mama ubata kalinuth kiyala athi me wade karanna epa ban. ona ekek salli deela gani . 1500 kiyanne maha ganak nemene ban. :(:(:(:(:(:(

    anik karanawa leak unoth ubata kela wenawa supiriyatama .

    give some respect for the creator ...... dont share online ...

    reputation_neg.gif

    Exclusive For... 10-31-2016 05:15 PM කට පියන් හිටුකෝ!

    හා . මට නං ප්‍රස්නයක් නෑ . උබලටත් ප්‍රස්නයක් වෙන එකක් නෑ පුරස්නෙ වෙන්නෙ ඩැරැගාට . ඌ ට තාමා උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙන්නෙ . තමුන් ගැන විතරක් නෙමේ අනිත් අය ගැනත් හිතපන්:cool:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    උබට විශ්වාස නෑනේ.. :( ඇත්ත ඒක තමයි බන්.. මට දැන් මේ බිස්නස් කෙරුවාව එපාවෙලා.. වේලි වේලි ඉන්නේ.. රටේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැතිවෙනකොට වැඩියෙන්ම බලපාන්නේ අපි වගේ අත්‍යවශ්‍ය නොවන සේවාවන්ට බන්.. :dull:

    මට හිතිල තියෙන්නේ කුඩු කාරයෙක් ලගටවත් ගිහින් අතුදවු දෙන්න :P
    අද කාලේ හොදින් සල්ලි හම්බකරන අයට තැනක් නෑ :( :sorry:

    bonna ona prasnayak malli , mama bottle ekak aran ennag beelama katha karamu :)
     
    • Like
    Reactions: Mal Baba

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    reputation_neg.gif

    Exclusive For... 10-31-2016 05:15 PM කට පියන් හිටුකෝ!

    හා . මට නං ප්‍රස්නයක් නෑ . උබලටත් ප්‍රස්නයක් වෙන එකක් නෑ පුරස්නෙ වෙන්නෙ ඩැරැගාට . ඌ ට තාමා උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙන්නෙ . තමුන් ගැන විතරක් නෙමේ අනිත් අය ගැනත් හිතපන්:cool:

    +9 මචන්.. උබ මම ගැන හිතලා තමයි එහෙම කිව්වෙ කියලා මම දන්නවා :) :yes::love:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    උඹට ආදරණීය කතා අපිට හොයන්න බෑ.
    අනුන්ගෙ ආදරණීය කතාවල් හොයන වෙලාවෙ උඹ ලස්සන හිතට ෆිට් වෙන කෙල්ලෙක් හොයාගෙන උඹේම ආදරණීය කතාවක් ලියා ගනින්.:no:

    මම මගේ ආදරණීය කථාව ලියලා තියෙන්නේ බොල.... :rofl: මේ ආදරණීය කථාව ඉල්ලන්නේ මගේ ආදරණීය කථාවේ කථා නායිකාවගෙ බලවත් ඉල්ලීම පරිදියි.... :love:
    ඌ පියෙක් :D :P

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කාඩ් වලට උබටත් තෑන්ක්ස් මචන් :D:love::love::love::love:
    ඕන සිංහල ෆිල්ම්, සීඩි තියෙනවනම් කියපන් ඕනම එකක් අප්ලෝඩ් කරලා දෙන්නම් සල්ලි ගන්නේ නෑ :P
    පිංචි සිඩී දෙක විතරමයි මම කාඩ් වලට දුන්නෙත් දෙන්නෙත් :yes:
    ලොකු කමකට කියනවා නෙමෙයි මචං. සිංහල ෆිල්ම් බැලෙනවා සෑහෙන අඩුයි. බැළුවත් බලන්නේ ගොං ජෝක්ස් නැති එකක් තමයි බං... හෝ ගානා පොකුණ, මචං, ගාමණී වගෙ කොලිටි ජෝක්ස් එක්ක වැදගත් කථාවක් තියෙන ෆිල්ම්ස් තමයි බලලා තියෙන්නේ. සුහද කොකා එකෙත් කථාවෙ එච්චර දෙයක් නැති උනත් ජෝක්ස් ටිකක් හොඳයි...

    මට තියෙනව නම් මාතා (රංජගෙ මායා නෙමෙයි) හොයලා දියන්...:)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ලොකු කමකට කියනවා නෙමෙයි මචං. සිංහල ෆිල්ම් බැලෙනවා සෑහෙන අඩුයි. බැළුවත් බලන්නේ ගොං ජෝක්ස් නැති එකක් තමයි බං... හෝ ගානා පොකුණ, මචං, ගාමණී වගෙ කොලිටි ජෝක්ස් එක්ක වැදගත් කථාවක් තියෙන ෆිල්ම්ස් තමයි බලලා තියෙන්නේ. සුහද කොකා එකෙත් කථාවෙ එච්චර දෙයක් නැති උනත් ජෝක්ස් ටිකක් හොඳයි...

    මට තියෙනව නම් මාතා (රංජගෙ මායා නෙමෙයි) හොයලා දියන්...:)

    ඔව් මචන් මාත් සිංහල ෆිල්ම් බලන්නේ නෑ.. ඔය කිව්ව වගේ හොදම ෆිල්ම් එකක් තමයි බලන්නේ :yes: මාතා ආපු කාලේ මම ඩිවිඩි කැක් කරන සීන් එක දැනන් උන්නේ නෑ.. ඒ නිසා ඔරිජිනල්ම විතරයි විකුණ්නේ.. හාඩ් එකට කොපි කරගන්න බැරි උනා ඒ නිසා :(
     
    • Like
    Reactions: akilar25

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම මගේ ආදරණීය කථාව ලියලා තියෙන්නේ බොල.... :rofl: මේ ආදරණීය කථාව ඉල්ලන්නේ මගේ ආදරණීය කථාවේ කථා නායිකාවගෙ බලවත් ඉල්ලීම පරිදියි.... :love:

    අළුත්ම ෆිල්ම් අවුට් උන ගමන්ම දාන්නේ migaramk එයා ඕකත් ආපු ගමන්ම දායි :)