LG V20 or samsung GALAXY S7 EDGE

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    phpxa1dre-vert.jpg

    V20 පට්ට ෆෝන් එක නේද බන්.SOUND එහෙම සුපරිලු QUAD DAC තියෙන නිසා. මම මේක ගන්න කියලා හදන්නේ.ඔක්කොම හොදයි එකම දේ මේකේ AMOLED display එකක් නෙමෙයි තියෙන්නේ.IPS LCD එකක්.AMOLED නේද හොදම.ඇයි LG AMOLED display ෆෝන්ස් එන්නේ නැත්තේ..ගන්න හිතන් ඉන්න අනිත් ෆෝන් එක තමා GALAXY S7 EDGE එක.ඒකෙ display එකනම් සුපිරි.මොකක්ද මේ දෙකෙන් උබලා හිතෙන විදිහට හොදම.

     

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    මම උඹනම් මම ගන්නෙ one plus 3. මම උඹ නෙමේ නිසා උඹට ඕනේ එකක් ගනින්.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    මම උඹනම් මම ගන්නෙ one plus 3. මම උඹ නෙමේ නිසා උඹට ඕනේ එකක් ගනින්.

    වොරන්ටි එක්ක ගන්න තැනක් නැහැ නේද බන්?
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    S7 edge no doubt abt that
    Habai bro oya 90k 95k deela gannawa nam tikak iwasana eka hodai S8 edge ekama ganna
    80 kata wage set unoth ganin
    Next year muladima out karai mchn
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    don't buy V20

    Back glass eka crack wenawa


    :P

    LG G4 - Bootloop every early versions
    LG Nexus 5x - Bootloop again:P yeah some devices
    LG V20 - camera glass cracking

    :P
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    don't buy V20

    Back glass eka crack wenawa


    :P

    LG G4 - Bootloop every early versions
    LG Nexus 5x - Bootloop again:P yeah some devices
    LG V20 - camera glass cracking

    :P

    ඒකනම් ඉතින් use කරන එකාගේ පාවිච්චිය අනුව තමා.දැන් ඔය අයිෆෝන් එහෙම බිම වැටුනගමන් ඉස්සරහ වීදුරුව කඩලා යන්නේ.මම ඕන තරම් දැකලා තියෙනවා එහෙම කැඩිලත් use කරන අය.