V20 පට්ට ෆෝන් එක නේද බන්.SOUND එහෙම සුපරිලු QUAD DAC තියෙන නිසා. මම මේක ගන්න කියලා හදන්නේ.ඔක්කොම හොදයි එකම දේ මේකේ AMOLED display එකක් නෙමෙයි තියෙන්නේ.IPS LCD එකක්.AMOLED නේද හොදම.ඇයි LG AMOLED display ෆෝන්ස් එන්නේ නැත්තේ..ගන්න හිතන් ඉන්න අනිත් ෆෝන් එක තමා GALAXY S7 EDGE එක.ඒකෙ display එකනම් සුපිරි.මොකක්ද මේ දෙකෙන් උබලා හිතෙන විදිහට හොදම.




