Hi.......!

Sajeewee

Member
Oct 24, 2016
41
4
0
හායි ......!
කොහොමද එළකිරි යාළුවනේ....
ඉස්සර සුවඳ හොයාගන කාලෙකින් මේ පැත්තේ ආවෙ .
ෂම්මි මතක තියන යාළුවො දැනුත් ඇති කියලා හිතනවා
මට පරණ ගිණුමට යන්න දැන් මතක නෑ..අවුරුදු ගාණක් ගත වෙලා නේ.....
(දැනට මම පාවිච්චි කරන්නේ ටැබ් එකක්.මට සිංහළ ලියන්න හා කියවන්න මේකෙන් අමාරැයි. කවුරු හරි උදවු කරනවානම් මේ වැඩේට ආයෙත් ටික කාලයක් රැදෙන්න ආශයි)
 
Sajeewee

Member
Oct 24, 2016
41
4
0
Iyyooo.........mata me monawath penne ne ane.........
Singlis wala pihita witharai wage. Pls..... . Help...
Mama kohomath sinhala ta kemathi kenane
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    යන්තම් වගේ මතකයක් නම් තියෙනවා. ඒත් ඒ චරිතයමද කියලා නම් මතකයක් නම් නෑ. කමක් නෑ කොහොම වුනත් ආයෙත් සාදරයෙන් පිළිගන්නවා.
    හ්ම්, ඇන්ඩ්‍රොයිඩ් හින්දා.
    මේ විදියට කරලා බලන්න

    Sajeewee

    Member
    Oct 24, 2016
    41
    4
    0
    යන්තම් වගේ මතකයක් නම් තියෙනවා. ඒත් ඒ චරිතයමද කියලා නම් මතකයක් නම් නෑ. කමක් නෑ කොහොම වුනත් ආයෙත් සාදරයෙන් පිළිගන්නවා.
    හ්ම්, ඇන්ඩ්‍රොයිඩ් හින්දා.
    මේ විදියට කරලා බලන්න

    Ane.. .... Yalu..... Mama me vidiyath beluwa. A yeah balabuko..thank u!
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,556
    113
    45
    Weligama, Sri Lanka
    ටැබ් එකේ නම් හෙලකුරු සොෆ්ට්වෙයා එක දාගන්න... ප්ලේස්ටෝර් එකට ගිහින්...
    ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරලා, බලන්න සිංහල වැඩ කරාවි...
    සෙටින්ස් වලට ගිහින් කී බෝඩ් එක විදියට දෙන්න හෙලකුරු කියන එක...
    එතනින් තෝරන්න තියෙන්නේ...
    ඊට පස්සේ පුළුවන් සිංහලෙන් ටයිප් කරන්න.. කියවන්න...

    ශම්මි කියන නම අහල තියෙනවා... ඒත් අඳුරන්නේ නැහැ...
    අපිත් දැන් එනවා ගොඩක් අඩුයි... අලුත් අය ගොඩක් ඉන්නවා... පරණ අය ලොග් වෙනවා අඩුයි...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,556
    113
    45
    Weligama, Sri Lanka
    Helakuru app eka download karaganna... playstore ekata gihin...
    ita passe settings walata gihin, keyboard settings walata select karanna helabasa keyboard...
    dan sinhala kiyawanna liyanna puluwan...
    phone eke nam type karana thanata gihin pahala penawanawa....
    tab eke kohomada danne naha..
     
    Micromaxp480 not saport :sorry:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    හායි ......!
    කොහොමද එළකිරි යාළුවනේ....
    ඉස්සර සුවඳ හොයාගන කාලෙකින් මේ පැත්තේ ආවෙ .
    ෂම්මි මතක තියන යාළුවො දැනුත් ඇති කියලා හිතනවා
    මට පරණ ගිණුමට යන්න දැන් මතක නෑ..අවුරුදු ගාණක් ගත වෙලා නේ.....
    (දැනට මම පාවිච්චි කරන්නේ ටැබ් එකක්.මට සිංහළ ලියන්න හා කියවන්න මේකෙන් අමාරැයි. කවුරු හරි උදවු කරනවානම් මේ වැඩේට ආයෙත් ටික කාලයක් රැදෙන්න ආශයි)

    oya shamme da?? really ??? I doubt that??? can you prove it?? do you know me?? :eek::eek: .