Phone-එක-හොදද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    z3 එක 2016 Q3 එකේ ගන්නවා කියන්නේ මෝඩ වැඩක්. XA එක low end වගේ.
    z3 එකට nougat නෑ. z5 වලට විතරයි එන්නේ. z series discontinued. phone එකේ lifetime එකටම(2-3 years max) marshmallow වල ඉඳන් වැඩ කරන එක අවුලක් නැත්තම් z3 අවුලක් නෑ. XA එක නම් චාටර් වගේ.

    ඔය දෙකම නැතිව මොන ෆෝන් එකද මචන් හොද?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මම බැලුවේ මචන් 45වගෙ උපරිම යන ෆෝන් එකක් මගේ යාලුවෙක් ගාව තියෙනවා Z3 එක මනුස්සයා තමා කිවේ හැබැයි apps හැම එකම ෆෝන් මෙමරි එකෙන් තියා ගන්න නැතිව SD කාර්ඩ් එකට දාන්න පුළුවන් කියලා රූට් නොකර.එක ඇත්තක්ද කියලා බලාගන්න තමා විදිහක් නැත්තේ. කඩේකට ගිහින් කරන්න බැලුවා කඩ කාරයා සිල් එක ගලවන්න දුන්නේ නෑ නේ සිම් එක දාගන්න නැත්තම් බලාගන්න තිබ්බා..

    එහෙම නම් අවුලක් නෑ මට 16 GB උනත් නැත්තම් 32 එකකට වත් යන්න වෙනවා අනෙක් එක තමා මචන් dual සිම් වෙන්නත් ඕනේ :) මොබිටෙල් ඩයලොග් සිම් දෙකම දාගන්න..

    M10 වගේ නම් යන්න අදහසක් නෑ මචන් ගණන් වැඩි නේ :D:yes:
    නෙක්සස් එකත් ගනන් වැඩි.:D:yes:

    :D:D
    mata nam 16GB hodatama athi bng ;) songs,music videos tika SD ekata daagattahama 10k 12k hodatama athi :P
    SD caard ekata move karanna nam puluwan
    youtube eke tiyenne
    https://www.youtube.com/results?search_query=apps+to+sd+card+without+root+sony+z3

    mama nam karala na bng itin,eh wadeta nam interest ekak na itin
    attama kiyanawa nam eka boru wadak bng
    fb app ekath install unaata passe 110mb wage enne
    whatsapp 20mb wage
    apps tika daily use wena daala iwara wedddi uppaaaaarima onee nam 2GB,3GB ma deepanko
    eth ubata loku idak ithuru wenawa
    owaye cache ehema pirunahama itin clear karahama hari bng clean master wage app ekak daala :cool:
    8GB internal nam madi
    eth 16 nam hodtama athi android device ekakata :rolleyes:
    apple nam godak madi :shocked: mokada unge whatsapp app eka store eken down karanakota 110mb da koheda :D
    android install kalaata passeth yanne 20mb wage ne :P
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔය දෙකම නැතිව මොන ෆෝන් එකද මචන් හොද?

    z3+ එකට nougat එනවා. 2 years විතර ඇදගන්න පුළුවන් outdate ම වෙන්නේ නැතිව. price range එකේ තියෙන නිසා කිව්වේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ දාපු දෙකෙන් සෝනි Z3 එක හොදයි.
    ඔප්පොයි , අප්පුයි , ගස් වදුරොයි අරවයි මේවයි ගන්න නම් එපා.
    මෙලෝ රහක් නෑ.
    ඔප්පො එකේ කොළඹ ඩීලර් කෙනෙක් මගේ යාලුවෙක්.
    ඔප්පෝ එකේ උන්ට 50% ඩිස්කවුන්ට් දෙනවා.
    ඒ උනත් ඌ යුස් කරන්නේ HTC එකක්.
    :lol::lol:
    මෙන්න මේක බලපන් ටිකක්.

    HTC One E9+ Dual Sim

    www.ideabeam.com/mobile/htc-one-e9-plue-dual-sim-price.html

    http://www.gsmarena.com/htc_one_e9+-7111.php

    • Like
    Reactions: lasankandy

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    උබ දාපු දෙකෙන් සෝනි Z3 එක හොදයි.
    ඔප්පොයි , අප්පුයි , ගස් වදුරොයි අරවයි මේවයි ගන්න නම් එපා.
    මෙලෝ රහක් නෑ.
    ඔප්පො එකේ කොළඹ ඩීලර් කෙනෙක් මගේ යාලුවෙක්.
    ඔප්පෝ එකේ උන්ට 50% ඩිස්කවුන්ට් දෙනවා.
    ඒ උනත් ඌ යුස් කරන්නේ HTC එකක්.
    :lol::lol:
    මෙන්න මේක බලපන් ටිකක්.

    HTC One E9+ Dual Sim

    www.ideabeam.com/mobile/htc-one-e9-plue-dual-sim-price.html

    http://www.gsmarena.com/htc_one_e9+-7111.php

    :love::love::love::love::love:
    meka gana nam attama ahala tibbe na bn :cool:
    desire series eka nisa htc epa una
    meka pattaa ne
    matath ganna hithenaw
    ekama awula itin mediatech nisa thamai
    eth supiri ne :shocked:
     
    ඔය ෆෝන් එක ගැන දන්නේ නෑ ගොඩක් අය.
    මැක්සා ෆෝන් එක.
    මිඩියාටෙක් කියලා අව්ලක් නෑ බන්.
    හොදයි ඩිවයිස් එක.
    ඩිසයර් සිරිස් එකේ Desire EYE එකට මම මාර ආසයි.
    මෙන්න මේක එන්න තියනවා මේ අවුරුද්දේ.

    HTC Desire 10 Pro

    http://www.gsmarena.com/htc_desire_10_pro-8277.php
    ඩිසයින් එක නම් මැක්සා.
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ

    ඔය ෆෝන් එක ගැන දන්නේ නෑ ගොඩක් අය.
    මැක්සා ෆෝන් එක.
    මිඩියාටෙක් කියලා අව්ලක් නෑ බන්.
    හොදයි ඩිවයිස් එක.
    ඩිසයර් සිරිස් එකේ Desire EYE එකට මම මාර ආසයි.
    මෙන්න මේක එන්න තියනවා මේ අවුරුද්දේ.

    HTC Desire 10 Pro

    http://www.gsmarena.com/htc_desire_10_pro-8277.php
    ඩිසයින් එක නම් මැක්සා.

    එක තමයි මමත් නම් ඇත්තටම අහල නැ එක ගැන
    ඔව් chipset එක ඉතින් එචරම අවුලකුත් නැ,එක නම් ගානට ගොඩක් වටිනවා
    HTC Desire 10 Pro එකට 2K display එකක් දාන්න තිබ්බා,අපරාදයක් නේ කරල තියෙන්නේ බන්,5'5 inch එකකට 1080p දැම්මේ නම් අපරාදේ,ඒ phone එකට high end spec එකක් දීල display එක අඩු කරලා නේ :rolleyes:
    still පට්ට :cool:
    ඔවු බන් උබ කියව වගේ desire series එකේ eye එක විතරයි ටිකක් හොදට ආවේ
    බලමුකෝ ඔය 10 pro කියන එකත් හිට් වෙයි වගේ,යකෝ 4GB, front කැම් එක 13 :shocked:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබ දාපු දෙකෙන් සෝනි Z3 එක හොදයි.
    ඔප්පොයි , අප්පුයි , ගස් වදුරොයි අරවයි මේවයි ගන්න නම් එපා.
    මෙලෝ රහක් නෑ.
    ඔප්පො එකේ කොළඹ ඩීලර් කෙනෙක් මගේ යාලුවෙක්.
    ඔප්පෝ එකේ උන්ට 50% ඩිස්කවුන්ට් දෙනවා.
    ඒ උනත් ඌ යුස් කරන්නේ HTC එකක්.
    :lol::lol:
    මෙන්න මේක බලපන් ටිකක්.

    HTC One E9+ Dual Sim

    www.ideabeam.com/mobile/htc-one-e9-plue-dual-sim-price.html

    http://www.gsmarena.com/htc_one_e9+-7111.php
    [/

    Patta ASUS phone set ekakuth tiyenawa
     
    13MP unata qulity madi...sounds nam patta
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :D:D
    mata nam 16GB hodatama athi bng ;) songs,music videos tika SD ekata daagattahama 10k 12k hodatama athi :P
    SD caard ekata move karanna nam puluwan
    youtube eke tiyenne
    https://www.youtube.com/results?search_query=apps+to+sd+card+without+root+sony+z3

    mama nam karala na bng itin,eh wadeta nam interest ekak na itin
    attama kiyanawa nam eka boru wadak bng
    fb app ekath install unaata passe 110mb wage enne
    whatsapp 20mb wage
    apps tika daily use wena daala iwara wedddi uppaaaaarima onee nam 2GB,3GB ma deepanko
    eth ubata loku idak ithuru wenawa
    owaye cache ehema pirunahama itin clear karahama hari bng clean master wage app ekak daala :cool:
    8GB internal nam madi
    eth 16 nam hodtama athi android device ekakata :rolleyes:
    apple nam godak madi :shocked: mokada unge whatsapp app eka store eken down karanakota 110mb da koheda :D
    android install kalaata passeth yanne 20mb wage ne :P

    මට මචන් 16 GB ජේ 7 එක තියෙද්දිත් මදි උනා, ඒ හින්දා තමයි 32 වගේ එකක් බැලුවේ. Z3 එක බැලුවේ මගේ යාලුවෙක් කිවා රූට් නොකර apps යවන්න පුළුවන් කියලා. එකයි...

    උබ කියනවා වගේ sd එකට එහෙම ගෙන හරිය මැනේජ් කර ගත්තා නම් ඇති වෙයි වගේ තමා මචන්. ඇපල් නම් මට හරි යන්නේ නෑ මචන්.. බ්‍රෑන්ඩ් එකට විතරක් මොකටද ඔච්චර වැඩියෙන් ගෙවන්නේ නේ ද... :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    z3+ එකට nougat එනවා. 2 years විතර ඇදගන්න පුළුවන් outdate ම වෙන්නේ නැතිව. price range එකේ තියෙන නිසා කිව්වේ.

    ප්ලුස් කියලා එකකුත් අවද බන් එකේ ?:shocked::confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ දාපු දෙකෙන් සෝනි Z3 එක හොදයි.
    ඔප්පොයි , අප්පුයි , ගස් වදුරොයි අරවයි මේවයි ගන්න නම් එපා.
    මෙලෝ රහක් නෑ.
    ඔප්පො එකේ කොළඹ ඩීලර් කෙනෙක් මගේ යාලුවෙක්.
    ඔප්පෝ එකේ උන්ට 50% ඩිස්කවුන්ට් දෙනවා.
    ඒ උනත් ඌ යුස් කරන්නේ HTC එකක්.
    :lol::lol:
    මෙන්න මේක බලපන් ටිකක්.

    HTC One E9+ Dual Sim

    www.ideabeam.com/mobile/htc-one-e9-plue-dual-sim-price.html

    http://www.gsmarena.com/htc_one_e9+-7111.php

    බැට්රි එහෙම දවසම වගේ ඇද ගෙන යන්න පුලුවනිද මචන් මේකේ ??? :confused: