අමරදෙව මාස්ටර්ගෙ මට මතක ඇති කාලෙක මම අහපු පළවෙනි සින්දුව තමා "ඉර හඳ පායන ලොකෙ ,ආලොකය අතරෙ සැපදුක සම බර වෙ" කියන ගීතය. අද වගෙ මතකයි, හැබැයි එක කියන්නෙ අමරදෙව මාස්ටර් කියලා ඒ කාලෙ දැනන් උන්නෙ නැහැ.

සිකුරාදා පෙරවරු 10 සිට පසුදා පස්වරු 3.30 දක්වා නිදහස් චතුරස්රයේ දී දේහයට අවසන් බුහුමන් දැක්වීමට හැකි බවත් ආදාහන කමිටු සභාපති කියයි. සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරිමෙන් පසුව දේහය ආදාහනය කිරිමට නියමිතය.
අභාප්ප්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේව හෙළයේ මහා සංගීතඥයාගේ දේහය කොළඹ නිදහස් චතුරස්රයේ දී සෙනසුරාදා (5) පස්වරු 6 ට ආදාහනය කරන බව ආදාහන කමිටුවේ සභාපති මහාචාර්ය සුනිල් ආරියරත්න කියයි.
දේහය වෛද්‍ය විද්‍යාලයයට බාරදීමේ තීරණය මේ අනුව වෙනස් වෙයි.
අමරදේව මහතාගේ දේහය සිකුරාදා (4) උදෑසන 9 ට කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට පෙරහරින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරස්රයට රැගෙන යන බවත් එම පෙරහරට සහභාගී වන ලෙස අමරදේව සහෘදයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කියයි.
අමරදේව මහතාගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරිමට යයි.
සිකුරාදා පෙරවරු 10 සිට පසුදා පස්වරු 3.30 දක්වා නිදහස් චතුරස්රයේ දී දේහයට අවසන් බුහුමන් දැක්වීමට හැකි බවත් ආදාහන කමිටු සභාපති කියයි. සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරිමෙන් පසුව දේහය ආදාහනය කිරිමට නියමිතය.
මම හිතන්නේ ගොඩක් වයස නිසා දේහය බාරගන්නේ නතුව ඇති.
එහෙමද නැත්නම් ජනතාවට ගෞරව කරන්න බැරි වෙන නිසාද දන්නේ නෑ... මම නම් පෞද්ගලිකව කැමතී අදාහනය කරන එක... එතුමා මේ රටට ඕනවටත් වඩා සේවයක් කරලා තියෙනවා... ආපහු අවයව දන්දෙන්න අවශ්‍ය නෑ... මිනිස්සුන්ගෙ හිත් සනහපු පිනම ඇති නිවන් දකින්න...