අමරදේව ගාන්ධර්වාභිධානය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉස්සරම දවසක මගේ පළමු පේ‍්‍රමයේ කොටස්කාරිය අද පුංචි කෙල්ලක් අතින් අරන් ඉස්කෝලේ ඇරලවනවා.... ඉඳ හිට ඇය මගේ මුහුණට හමුවෙනවා... ඇය අද බිම බලාගෙන යනවා.... මමත් එහෙමමයි... ඒ වුණත් අපි දෙන්නට දෙන්නා එකිනෙකා පසු කරන විට ලොකු සංවාදයක යෙදෙනවා සිතිවිල්ලෙන්..... ඈතට ගිහිල්ල හැරිල බලන්නේ මම යන්නම් කියන්න වගේ....

    පෙර දවසක මා පෙම් කළ යුවතිය ගීතය ඇහෙන කොට ඇයව අදත් සිහිවෙනවා....
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    dath kimbula මහතානෙනි අගය කරනවා ඔබගේ ක්‍රියාව

    අමරදේවයනි
    පින්කෙත හෙල රන් දෙරණේ
    යළි උපදින්නට..
    හේතු වාසනා වේවා.. හේතු වාසනා....
    :(
    +

    waligamaya

    Well-known member
  • ඉස්සරම දවසක මගේ පළමු පේ‍්‍රමයේ කොටස්කාරිය අද පුංචි කෙල්ලක් අතින් අරන් ඉස්කෝලේ ඇරලවනවා.... ඉඳ හිට ඇය මගේ මුහුණට හමුවෙනවා... ඇය අද බිම බලාගෙන යනවා.... මමත් එහෙමමයි... ඒ වුණත් අපි දෙන්නට දෙන්නා එකිනෙකා පසු කරන විට ලොකු සංවාදයක යෙදෙනවා සිතිවිල්ලෙන්..... ඈතට ගිහිල්ල හැරිල බලන්නේ මම යන්නම් කියන්න වගේ....

    පෙර දවසක මා පෙම් කළ යුවතිය ගීතය ඇහෙන කොට ඇයව අදත් සිහිවෙනවා....

    :sorry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සසල හද විල් තෙර මෙම වැඩසටහන සජීවීව ඇසීමේ භාග්යය මා සතු වූයේ නොමැත. එය දත් කිඹුලා සොයුරා කාරුණිකව හ්ලබා දුන් හඩ පටයක් ලෙස ඇසීමට ලැබුනේ මේ වසර තුලය. කිසිදාක අසා නොතිබුනු මෝහිණියේ නම් සුගායනය මුල් වරට අසන්නට ලැබුනේ එම වැටසටහනට හා දත්කිබුලා සොයුරාට පින් සිදු වන්න්ටය. ප්‍රතිභාපූර්ණ ගායකයෙකු වීම සදහා අමරදේවයෝ ආත්ම ගනනාවක් පාරමිතා පුරා ඇති වගක් මේ වැඩසටහන පුරා දැනේ. :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආඩම්බරයි දත් කිඹුලා මහතා ගැන. වෙන කිසිම සයිට් එකක, රේඩියෝ චැනල් එකක අමරදේව මහතා ගැන දාන්න ශෝ එකක් නෑ. ඒත් අපේ සයිට් එකේ පට ගාලා දාන්න ශෝ එකක් තිබුනා..
    ආඩම්බරයි ඈ.
    දත් මාමා සයිට් එක වෙනුවෙන් යමක් කලා කියලා හැමොටම තේරෙනවා ඇති..

    #මුරුංගාඅත්තේ_තැබීම
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai

    :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මා මළ පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනවි
    දුක් ගීයක් ලියනු මැනවි
    දුක් ගීයක් ලියනු මැනවි

    :- පණ්ඩිත් අමරදේව ශූරීන්

    හෙළයේ මහා ඝාන්ධර්වයාණනේ
    ඔබට අමා මහ නිවන් සුව ලැබේවා
    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙර මෙම වැඩසටහන සජීවීව ඇසීමේ භාග්යය මා සතු වූයේ නොමැත. එය දත් කිඹුලා සොයුරා කාරුණිකව හ්ලබා දුන් හඩ පටයක් ලෙස ඇසීමට ලැබුනේ මේ වසර තුලය. කිසිදාක අසා නොතිබුනු මෝහිණියේ නම් සුගායනය මුල් වරට අසන්නට ලැබුනේ එම වැටසටහනට හා දත්කිබුලා සොයුරාට පින් සිදු වන්න්ටය. ප්‍රතිභාපූර්ණ ගායකයෙකු වීම සදහා අමරදේවයෝ ආත්ම ගනනාවක් පාරමිතා පුරා ඇති වගක් මේ වැඩසටහන පුරා දැනේ. :(
    :eek::eek::eek:
    මම කර්පට්යැ!
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    0-02-06-0abaa1401688a453b364f5deb9ff843cea8e4b855362df9d792c6132c468e83b_full.jpg

    0-02-06-4793110b0e6b9b5b2b2d8390619fbd0b8e62d9e6abb895e99652069eea42be34_full.jpg

    0-02-06-d17d98428a8010df753b56c5ff36f16edc01b46e704c3a65843b845716af6829_full.jpg

    0-02-06-1b64959c76e87ead3604fb97d07737f634e9899b475a6cdb3f4661c2dc8615cb_full.png

    0-02-06-4bfa401663c17e06bf43d943fee3c90a044db446037d010bef9a6025ece222ee_full.png

    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අමරදේව මහත්තයගේ අඩුව මකන්න නම් කෙනෙක් නැති වෙයි ... :(

    දත් කිඹුලා සහෝදරයට බොහොම ස්තූතියි මේ වැඩසටහන කරාට...