එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!!!
Terminator75 Active member Dec 30, 2015 600 200 43 Maharagama Nov 3, 2016 #141 එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!!!
B Bathiya2005 Member Oct 10, 2016 808 136 0 Nov 3, 2016 #143 හිතට සැහෙන්න දුකයි. සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා නිවන් දකිනා තුරු, රත්නමාලි සෑ කිරණ මහ බෝ සෙවණ ඇති මේ පිං බිමේ එතුමන් ඉපදේවි. එතුමාට ඉපදෙන්න තරම් මේ බිම, පිංසාර නැති යුගයක් ඇතිවුනොතිං දිවියලෝකවලම උපදිත්වා. හෙළයේ මහා ගාන්ධර්වයානන් හට නිවන්සුව අත්වේවා!
හිතට සැහෙන්න දුකයි. සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා නිවන් දකිනා තුරු, රත්නමාලි සෑ කිරණ මහ බෝ සෙවණ ඇති මේ පිං බිමේ එතුමන් ඉපදේවි. එතුමාට ඉපදෙන්න තරම් මේ බිම, පිංසාර නැති යුගයක් ඇතිවුනොතිං දිවියලෝකවලම උපදිත්වා. හෙළයේ මහා ගාන්ධර්වයානන් හට නිවන්සුව අත්වේවා!
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Nov 3, 2016 #144 එළකිරියේ ඉන්න ලොල්ලෙක්ට රිදිලා........ http://www.elakiri.com/forum/showthread.php?t=1770035 හේතුව එළකිරියේ හෝම් පේජ් එකේ මේ වැඩසටහනේ බැනර් එක තිබීම.............
එළකිරියේ ඉන්න ලොල්ලෙක්ට රිදිලා........ http://www.elakiri.com/forum/showthread.php?t=1770035 හේතුව එළකිරියේ හෝම් පේජ් එකේ මේ වැඩසටහනේ බැනර් එක තිබීම.............
buddikagayan Well-known member Jan 25, 2012 27,335 16,030 113 Colombo Nov 3, 2016 #145 ලාංකීය හදවත් සංගීතයෙන් සුවපත් කල හෙලයේ මහා ගාන්ධවරයාණනී.... ඔබට නිවන් සුව..!
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Nov 3, 2016 #146 එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!!!
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Nov 3, 2016 #147 dath kimbula said: එළකිරියේ ඉන්න ලොල්ලෙක්ට රිදිලා........ http://www.elakiri.com/forum/showthread.php?t=1770035 හේතුව එළකිරියේ හෝම් පේජ් එකේ මේ වැඩසටහනේ බැනර් එක තිබීම............. Click to expand... miniya uuwa muhudatama daala anna
dath kimbula said: එළකිරියේ ඉන්න ලොල්ලෙක්ට රිදිලා........ http://www.elakiri.com/forum/showthread.php?t=1770035 හේතුව එළකිරියේ හෝම් පේජ් එකේ මේ වැඩසටහනේ බැනර් එක තිබීම............. Click to expand... miniya uuwa muhudatama daala anna
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Nov 3, 2016 #148 kosandpol said: miniya uuwa muhudatama daala anna Click to expand... ආයේ පඩයක් ඇරලා.... http://www.elakiri.com/forum/showthread.php?t=1770045 හොදටම රිදිලාහ්.... උ.වේ.ස.
kosandpol said: miniya uuwa muhudatama daala anna Click to expand... ආයේ පඩයක් ඇරලා.... http://www.elakiri.com/forum/showthread.php?t=1770045 හොදටම රිදිලාහ්.... උ.වේ.ස.
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Nov 3, 2016 #149 Obata niwan suwa !!!!
meedamluwa Member Sep 2, 2015 391 31 0 Nov 3, 2016 #150 දෑසට කඳුලක් ඉනුව මෙතුමාගේ වියෝව දැනගත්තම. ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ වනස්පති මේ ඇද වැටුනේ. එතුමාණන්ට උතුම් වූ නිර්වාණය ප්‍රර්ථනා කරමි!
දෑසට කඳුලක් ඉනුව මෙතුමාගේ වියෝව දැනගත්තම. ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ වනස්පති මේ ඇද වැටුනේ. එතුමාණන්ට උතුම් වූ නිර්වාණය ප්‍රර්ථනා කරමි!
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Nov 3, 2016 #151 dath kimbula said: ආයේ පඩයක් ඇරලා.... http://www.elakiri.com/forum/showthread.php?t=1770045 හොදටම රිදිලාහ්.... උ.වේ.ස. Click to expand...
dath kimbula said: ආයේ පඩයක් ඇරලා.... http://www.elakiri.com/forum/showthread.php?t=1770045 හොදටම රිදිලාහ්.... උ.වේ.ස. Click to expand...
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Nov 3, 2016 #153 ජාතික රුපවාහිනියේ පිලේ පැදුර වැඩසටහන ආයේ ගියා, ඒක බැලුවා
AssassiN1 Well-known member Aug 12, 2015 906 439 63 Kandy.. Nov 3, 2016 #154 එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.....
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Nov 3, 2016 #155 එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා !!!!
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Nov 3, 2016 #156 එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!!!
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Nov 3, 2016 #157 Gasa84 said: ඔබට නිවන් සුව ලැබේවා !!!! Click to expand... yako kimbula male ne!
SL Hypocrite Well-known member Sep 17, 2014 2,457 1,414 113 Nov 3, 2016 #159 The service and contribution he did for Sri Lankan music is beyond words.. Salute you sir Thank you for the music... Sleep well sweet prince
The service and contribution he did for Sri Lankan music is beyond words.. Salute you sir Thank you for the music... Sleep well sweet prince
ashan_j Well-known member Jul 17, 2008 1,638 290 83 7.2906° N, 80.6337° E Nov 3, 2016 #160 හෙළයේ මහා ගාන්ධර්වයානෙනි... සරල මිනිසානෙනි... ඔබට නිවන් සුව !!! ---------------------------------------------------------------- මෙම විශේෂ රේඩියෝ වැඩසටහන නැවත ප්‍රචාරය කිරීම වෙනුවෙන් සහෘදයානෙනි ඔබට මාගේ නිහතමානී ආචාරය Last edited: Nov 3, 2016
හෙළයේ මහා ගාන්ධර්වයානෙනි... සරල මිනිසානෙනි... ඔබට නිවන් සුව !!! ---------------------------------------------------------------- මෙම විශේෂ රේඩියෝ වැඩසටහන නැවත ප්‍රචාරය කිරීම වෙනුවෙන් සහෘදයානෙනි ඔබට මාගේ නිහතමානී ආචාරය