අමරදේව ගාන්ධර්වාභිධානය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    අමරදෙව මාස්ටර්ගෙ මට මතක ඇති කාලෙක මම අහපු පළවෙනි සින්දුව තමා "ඉර හඳ පායන ලොකෙ ,ආලොකය අතරෙ සැපදුක සම බර වෙ" කියන ගීතය. අද වගෙ මතකයි, හැබැයි එක කියන්නෙ අමරදෙව මාස්ටර් කියලා ඒ කාලෙ දැනන් උන්නෙ නැහැ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙන යළි වඩින්න..
    ආරාධනා...
     
    waligamaya

    Well-known member
  • අමරදෙව මාස්ටර්ගෙ මට මතක ඇති කාලෙක මම අහපු පළවෙනි සින්දුව තමා "ඉර හඳ පායන ලොකෙ ,ආලොකය අතරෙ සැපදුක සම බර වෙ" කියන ගීතය. අද වගෙ මතකයි, හැබැයි එක කියන්නෙ අමරදෙව මාස්ටර් කියලා ඒ කාලෙ දැනන් උන්නෙ නැහැ.

    :yes::yes:

    ඉස්සර ඉස්කෝලෙදි නස්ටොප්, සලාදේ සින්දු කියද්දී කියං එකම සින්දුව අමරදේව මාස්ටර්ගේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අභාප්ප්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේව හෙළයේ මහා සංගීතඥයාගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සෙනසුරාදා (5) පස්වරු 6 ට ආදාහනය කරන බව ආදාහන කමිටුවේ සභාපති මහාචාර්ය සුනිල් ආරියරත්න කියයි.

    දේහය වෛද්‍ය විද්‍යාලයයට බාරදීමේ තීරණය මේ අනුව වෙනස් වෙයි.
    අමරදේව මහතාගේ දේහය සිකුරාදා (4) උදෑසන 9 ට කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට පෙරහරින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරස්‍රයට රැගෙන යන බවත් එම පෙරහරට සහභාගී වන ලෙස අමරදේව සහෘදයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කියයි.

    අමරදේව මහතාගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරිමට යයි.

    සිකුරාදා පෙරවරු 10 සිට පසුදා පස්වරු 3.30 දක්වා නිදහස් චතුරස්‍රයේ දී දේහයට අවසන් බුහුමන් දැක්වීමට හැකි බවත් ආදාහන කමිටු සභාපති කියයි. සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරිමෙන් පසුව දේහය ආදාහනය කිරිමට නියමිතය.
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    සිකුරාදා පෙරවරු 10 සිට පසුදා පස්වරු 3.30 දක්වා නිදහස් චතුරස්‍රයේ දී දේහයට අවසන් බුහුමන් දැක්වීමට හැකි බවත් ආදාහන කමිටු සභාපති කියයි. සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරිමෙන් පසුව දේහය ආදාහනය කිරිමට නියමිතය.

    ස්තුතියි තොරතුරු වලට
     
    waligamaya

    Well-known member
  • අභාප්ප්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේව හෙළයේ මහා සංගීතඥයාගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සෙනසුරාදා (5) පස්වරු 6 ට ආදාහනය කරන බව ආදාහන කමිටුවේ සභාපති මහාචාර්ය සුනිල් ආරියරත්න කියයි.

    දේහය වෛද්‍ය විද්‍යාලයයට බාරදීමේ තීරණය මේ අනුව වෙනස් වෙයි.
    අමරදේව මහතාගේ දේහය සිකුරාදා (4) උදෑසන 9 ට කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට පෙරහරින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරස්‍රයට රැගෙන යන බවත් එම පෙරහරට සහභාගී වන ලෙස අමරදේව සහෘදයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කියයි.

    අමරදේව මහතාගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරිමට යයි.

    සිකුරාදා පෙරවරු 10 සිට පසුදා පස්වරු 3.30 දක්වා නිදහස් චතුරස්‍රයේ දී දේහයට අවසන් බුහුමන් දැක්වීමට හැකි බවත් ආදාහන කමිටු සභාපති කියයි. සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරිමෙන් පසුව දේහය ආදාහනය කිරිමට නියමිතය.

    මම හිතන්නේ ගොඩක් වයස නිසා දේහය බාරගන්නේ නතුව ඇති.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම හිතන්නේ ගොඩක් වයස නිසා දේහය බාරගන්නේ නතුව ඇති.

    එහෙමද නැත්නම් ජනතාවට ගෞරව කරන්න බැරි වෙන නිසාද දන්නේ නෑ... මම නම් පෞද්ගලිකව කැමතී අදාහනය කරන එක... එතුමා මේ රටට ඕනවටත් වඩා සේවයක් කරලා තියෙනවා... ආපහු අවයව දන්දෙන්න අවශ්‍ය නෑ... මිනිස්සුන්ගෙ හිත් සනහපු පිනම ඇති නිවන් දකින්න...
     
    waligamaya

    Well-known member
  • එහෙමද නැත්නම් ජනතාවට ගෞරව කරන්න බැරි වෙන නිසාද දන්නේ නෑ... මම නම් පෞද්ගලිකව කැමතී අදාහනය කරන එක... එතුමා මේ රටට ඕනවටත් වඩා සේවයක් කරලා තියෙනවා... ආපහු අවයව දන්දෙන්න අවශ්‍ය නෑ... මිනිස්සුන්ගෙ හිත් සනහපු පිනම ඇති නිවන් දකින්න...

    එත් එක එතුමාගේ කැමැත්ත
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    එහෙමද නැත්නම් ජනතාවට ගෞරව කරන්න බැරි වෙන නිසාද දන්නේ නෑ... මම නම් පෞද්ගලිකව කැමතී අදාහනය කරන එක... එතුමා මේ රටට ඕනවටත් වඩා සේවයක් කරලා තියෙනවා... ආපහු අවයව දන්දෙන්න අවශ්‍ය නෑ... මිනිස්සුන්ගෙ හිත් සනහපු පිනම ඇති නිවන් දකින්න...

    :yes::yes::sorry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    mama mulinma ithamathma asa kala geethaya meya viya......

    aaradahanaaa..... thaththa unath.... wakkada langa.... sawane rew dena vita oba kerehi thanha asha oluguwa karen bima thiyannata noheka :(