Virtusa jobs ප්‍රෝඩාව!!!

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    නියමයි සහෝ අලුතෙන් එලියට එන එවුන් ඕවා දන්නේ නැනේ සෙට් උන ගමන් යනවා. අර කතාවකුත් තියෙන්නේ බේස්ලයින් පාරේ ඇවිදගෙන ගියත් ඇතුලට අදාල ගනී කියලා.:) හැබැයි මේක කතාවක් විතරයි ඇතුලට ගන්නේ ඉන්ටර්විව් 2,3 ක් තියල.

    ඔව් මචන් ඒක තමයි සිද්දිය. සාමාන්‍යෙන් written test,first interview, team/tech lead interview, hr interview කියල interview 4k තියනවා. QA නම් ගොඩක් වෙලාවට interview 3යි. හදිස්සි වෙලාවට se, ase ත් interview 3න් ගන්නවා. හැබැයි ඔය 4 ම පෙනුමට විතරයි මචන්. දන්න නිසා කියන්නේ. මුලින් තියන written test එක ඕන ගොනෙක්ට ලියන්න පුලුවන් සීන් එකක්. 2,3 interview ඒවගේදි තමයි කෝඩිං අහන්නේ. හැබැයි එකක් තියනවා. මුන් කොච්චර ප්‍රශ්න ඇහැව්වත් interview කරපු එකාගේ recomendation එකට. ඒ ඒ project වලට කට්ටිය අඩුයිනම් මොන බයිලා ඇහුවත් උඹේ ශේප් ලයින් එකක් තියනවනම් ගන්නවා. hr interview එක ඉතින් තියෙන්නේ පඩිය කතා කරගන්නනේ.
    ඉතින් අලුතින් ඇතුලට යන එකා හිතන්නේ පට්ට interview process එකකින් තේරිලා අමාරුවෙන් ආවේ, පට්ට චාන්ස් එකක් කියලා! පස්සෙ තමයි තේරෙන්නේ. :no::no::no::no:

    මුලදී කියන්න අමතක උන දෙයක් තියනවා. මේ hr interview එකේදී හරියට මීටරෙන් හිටියොත් මම අර මුලින් කියපු මොන ගොඩටද වැටෙන්නේ කියලා දැනගන්න පුලුවන්. සාමාන්‍යෙන් උන් කිව්වොත් පඩිය මේච්චරයි, මේක තමයි "experience range eke standard package එක අපි ඕන කෙනෙක්ට offer කරන" , "ඔයාව ඉන්ටවීව් කරපු කෙනාගෙ recomendation එකට අපිට offer කරන්න පුලුවන් මේ ගාණ තමයි" කියලා, ඒ කියන්නේ උන් salary negotiate කරන්නේ නෑ, උඹ කැමතිනම් එන්න පුලුවන් නැත්තම් යන්න පුලුවන් කියන එක. මේකෙන් කියවෙන්නේ උඹ බෙන්ච් වැටෙන්න ඉඩකඩ වැඩියි කියලා. එහෙම නැතුව hr එකේදි උන් salary discuss කරනවා කියන්නේ උඹව තියාගන්න ගන්න බලන්නේ කියන එක. virtusa විතරක් නෙමේ ගොඩක් IT company වල මේ කේස් එක මෙහෙමයි.
    .
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    1000% True story

    උඹ හරියටම හරි මචන්.
    මමත් Virtusa එකේ Java-ASE කෙනෙක්.
    උඹ කිව්වනෙ ASE කෙනෙක්ට 40-50 දෙනව කියල?
    ඒකනම් බොරුවක් වෙන්න ඕනෙ.
    මොකද මම ඇතුලුව මම දන්න හැම Java-ASE කෙනෙක්ටම දෙන්නෙ 28යි. .NET &PEGA & Mobility වලට වෙනස්ද දන්නෙ නම් නෑ.
    ඉන්ටර්න් ඉදල දැන් ASE වෙලා ඉන්න යාලුවො කීපදෙනෙක් ඉන්නව උන්ට දෙනව 30ක්.
    QA- Associate කෙනෙක්ට 25යි.
     
    • Wow
    Reactions: $onny

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    උඹ හරියටම හරි මචන්.
    මමත් Virtusa එකේ Java-ASE කෙනෙක්.
    උඹ කිව්වනෙ ASE කෙනෙක්ට 40-50 දෙනව කියල?
    ඒකනම් බොරුවක් වෙන්න ඕනෙ.
    මොකද මම ඇතුලුව මම දන්න හැම Java-ASE කෙනෙක්ටම දෙන්නෙ 28යි. .NET &PEGA & Mobility වලට වෙනස්ද දන්නෙ නම් නෑ.
    ඉන්ටර්න් ඉදල දැන් ASE වෙලා ඉන්න යාලුවො කීපදෙනෙක් ඉන්නව උන්ට දෙනව 30ක්.
    QA- Associate කෙනෙක්ට 25යි.

    QA Associate 25 nam hari.
    yako thaama ASE ganne 28 tada? munt hena gahanwane. pega wennathi machan. basic 28 unaata okata 10000 + 2000 deemanawak thiyanwa neda? okkoma 40 yi. ekath dan nadda danne na. issara ASE joining bonus eka 50k dunna ekath dan 30 yi lu. :baffled::baffled::baffled::baffled:
    hamotama ohoma na bn, mage yaluwek innawa QA giye fresh. yaddi 1.40k dunna basic. mage batch eke SE giyapu kenek innawa. u dan 2.50k wage gannawaa. samanyen ucsc, mora un digatama thiyaganna gannawanam un aduma 60+ aniwa gewanawaa. class thiyanawanam eeta wadiy godak.
    oka machan indiawe un innawane top management eke. ithin indiyawe gewana ganan thamayi denne.
    ECTA awama kohoma thiyeyida?
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka

    ECTA enna deyak ne ban. Virtusa eka kohomath senior management vacancies fill karanne Indian karayan gen. ae witharak newei fresh development projects, new technologies wage ewa godak yanne India walata.

    katawath adaganna beri watha projects, maintenance ewa, customer support wage ewa lankawata enewa.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    පොඩි 1ක් උනාට කමක් නැහැ සෙට් උනොත් යන්න. අනිත් 1 ඔතනට ගියා කියල මුළු ප්‍රොජෙක්ට් 1ම ටච් වෙන්නේ නැහැ. ඊට වඩා පොඩි ඒවා තියෙනවා හොදට ඉගෙනගන්න තියෙනවා.හොදට experience හදාගෙන ඕවගේ තැනක හොද පොස්ට් 1ට යන්න පුළුවන්.
    Ela mcn .Thanx. :)
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    virtusa එකෙන් රට යන්න සෙට් උන්ටෝහැ ගොඩ මම දන්නා දෙතුන් දෙනෙක් ගියා
    USA වල ඉන්න එවුන්ටත් හොදට ගෙවනවා දැන්නම් කොහොමද දන්නේ නැ දැනට අවුරුදු 8 කට විතර කලින් USA වල virtusa ඉන්න එකෙක් රෙන්ට් එකට අරන් පැද්දේ cadillac එකක්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Sad Truth!

    QA Associate 25 nam hari.
    yako thaama ASE ganne 28 tada? munt hena gahanwane. pega wennathi machan. basic 28 unaata okata 10000 + 2000 deemanawak thiyanwa neda? okkoma 40 yi. ekath dan nadda danne na. issara ASE joining bonus eka 50k dunna ekath dan 30 yi lu. :baffled::baffled::baffled::baffled:
    hamotama ohoma na bn, mage yaluwek innawa QA giye fresh. yaddi 1.40k dunna basic. mage batch eke SE giyapu kenek innawa. u dan 2.50k wage gannawaa. samanyen ucsc, mora un digatama thiyaganna gannawanam un aduma 60+ aniwa gewanawaa. class thiyanawanam eeta wadiy godak.
    oka machan indiawe un innawane top management eke. ithin indiyawe gewana ganan thamayi denne.
    ECTA awama kohoma thiyeyida?

    PEGA නෙමෙයි මචන් මම ,මම දන්න හැම Java-ASE කෙනෙක්ටම දෙන්නෙ 28යි. PEGA, .NET, Mobility උන්ට වැඩි ඇති.
    28නුත් ETF,EPF කැපිල අකවුන්ට් එකට වැටෙන්නෙ 24ක් වගේ. 10000, 20000 නෙමෙයි බන් 100ක දීමනාවක්වත් දෙන්නෙ නෑ බන් අපිට.
    අපේ සෙට් එකේ ඉන්නව UCSC අයත් උන්ටත් 28ම තමා වෙනසක් නෑ.
    මොරටුවෙන් එන උන්ටනම් විශේෂ සැලකිලි තියෙනව, උන්ව කෙලින්ම ගන්නෙ SE, උන්ව ASE ගන්නෙ නෑ. උන්ට ~1lakh වගේ දෙනව.
    අනිත් කැම්පස් වල (Government/Private) එවුන්ට එහෙම නෑ.
    ජොයිනින් බෝනස් එක 30යි අපිට දුන්නෙ. ඒකත් අඩුම මාස 9ක් ඉන්නව කියන අග්‍රිමන්ට් එකකට, මාස 9ට කලින් යනවනම් 30 අයෙ දෙන්න ඕනෙ උන්ට. (වෙනතැන්වලත් මෙහෙම වෙන්නැති ජොයිනින් බෝනස් එක රිටර්න් කරන එකනම්)
    මොරටුවෙ නෙමේ නම් ක්ලාස් තිබුන කියල වෙනසක් නෑ මම හිතන්නෙ.
    මට Second-Upper එකක් තියෙන්නෙ ඒත් ඉතින් කිසි වෙනසක් නෑ.
     
    • Like
    Reactions: biskubiskulahila

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    ඔව් මචන් ඒක තමයි සිද්දිය. සාමාන්‍යෙන් written test,first interview, team/tech lead interview, hr interview කියල interview 4k තියනවා. QA නම් ගොඩක් වෙලාවට interview 3යි. හදිස්සි වෙලාවට se, ase ත් interview 3න් ගන්නවා. හැබැයි ඔය 4 ම පෙනුමට විතරයි මචන්. දන්න නිසා කියන්නේ. මුලින් තියන written test එක ඕන ගොනෙක්ට ලියන්න පුලුවන් සීන් එකක්. 2,3 interview ඒවගේදි තමයි කෝඩිං අහන්නේ. හැබැයි එකක් තියනවා. මුන් කොච්චර ප්‍රශ්න ඇහැව්වත් interview කරපු එකාගේ recomendation එකට. ඒ ඒ project වලට කට්ටිය අඩුයිනම් මොන බයිලා ඇහුවත් උඹේ ශේප් ලයින් එකක් තියනවනම් ගන්නවා. hr interview එක ඉතින් තියෙන්නේ පඩිය කතා කරගන්නනේ.
    ඉතින් අලුතින් ඇතුලට යන එකා හිතන්නේ පට්ට interview process එකකින් තේරිලා අමාරුවෙන් ආවේ, පට්ට චාන්ස් එකක් කියලා! පස්සෙ තමයි තේරෙන්නේ. :no::no::no::no:

    මුලදී කියන්න අමතක උන දෙයක් තියනවා. මේ hr interview එකේදී හරියට මීටරෙන් හිටියොත් මම අර මුලින් කියපු මොන ගොඩටද වැටෙන්නේ කියලා දැනගන්න පුලුවන්. සාමාන්‍යෙන් උන් කිව්වොත් පඩිය මේච්චරයි, මේක තමයි "experience range eke standard package එක අපි ඕන කෙනෙක්ට offer කරන" , "ඔයාව ඉන්ටවීව් කරපු කෙනාගෙ recomendation එකට අපිට offer කරන්න පුලුවන් මේ ගාණ තමයි" කියලා, ඒ කියන්නේ උන් salary negotiate කරන්නේ නෑ, උඹ කැමතිනම් එන්න පුලුවන් නැත්තම් යන්න පුලුවන් කියන එක. මේකෙන් කියවෙන්නේ උඹ බෙන්ච් වැටෙන්න ඉඩකඩ වැඩියි කියලා. එහෙම නැතුව hr එකේදි උන් salary discuss කරනවා කියන්නේ උඹව තියාගන්න ගන්න බලන්නේ කියන එක. virtusa විතරක් නෙමේ ගොඩක් IT company වල මේ කේස් එක මෙහෙමයි.
    .

    එකනම් ඇත්ත තම මචෝ. වැඩේ මේකනේ දැන් හැමතැනම IT කරපු උන් වැහි වැහැල ඉතින් උන්ට ආවත් 1යි නැතත් එකයි. යන එකා දැනගන්න ඕන හොද තැනකට යන්න. අනිත් 1 තමයි කියන්නම ඕන දෙයක් තමන් හොදට experience හදා ගත්තනම් ඔය කොයි තැනටත් බලෙන් ගන්න දවසක් එනවා.එක නිසා අලුතෙන් ක්ෂේත්‍රයට එන අය හොද ප්‍රොජෙක්ට් යන පොඩි තැනකට ගිහින් හොදට අලුත් technology ඉගෙනගෙන experience හදාගන්න කියන 1
     
    • Like
    Reactions: biskubiskulahila

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    PEGA නෙමෙයි මචන් මම ,මම දන්න හැම Java-ASE කෙනෙක්ටම දෙන්නෙ 28යි. PEGA, .NET, Mobility උන්ට වැඩි ඇති.
    28නුත් ETF,EPF කැපිල අකවුන්ට් එකට වැටෙන්නෙ 24ක් වගේ. 10000, 20000 නෙමෙයි බන් 100ක දීමනාවක්වත් දෙන්නෙ නෑ බන් අපිට.
    අපේ සෙට් එකේ ඉන්නව UCSC අයත් උන්ටත් 28ම තමා වෙනසක් නෑ.
    මොරටුවෙන් එන උන්ටනම් විශේෂ සැලකිලි තියෙනව, උන්ව කෙලින්ම ගන්නෙ SE, උන්ව ASE ගන්නෙ නෑ. උන්ට ~1lakh වගේ දෙනව.
    අනිත් කැම්පස් වල (Government/Private) එවුන්ට එහෙම නෑ.
    ජොයිනින් බෝනස් එක 30යි අපිට දුන්නෙ. ඒකත් අඩුම මාස 9ක් ඉන්නව කියන අග්‍රිමන්ට් එකකට, මාස 9ට කලින් යනවනම් 30 අයෙ දෙන්න ඕනෙ උන්ට. (වෙනතැන්වලත් මෙහෙම වෙන්නැති ජොයිනින් බෝනස් එක රිටර්න් කරන එකනම්)
    මොරටුවෙ නෙමේ නම් ක්ලාස් තිබුන කියල වෙනසක් නෑ මම හිතන්නෙ.
    මට Second-Upper එකක් තියෙන්නෙ ඒත් ඉතින් කිසි වෙනසක් නෑ.

    eka wenna ba machan. ehema ayath innawa, hamoma ehema na. mage yaluwek innawa sliit. u pega krnne 2015 out 70k wage gannawa. thawa ucsc nam set pitin innwa loku padi walata morath ehemmai. hamotama ekama padiya nemei, oya ubata padiya kiyana un witharai ne machan.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    එකනම් ඇත්ත තම මචෝ. වැඩේ මේකනේ දැන් හැමතැනම IT කරපු උන් වැහි වැහැල ඉතින් උන්ට ආවත් 1යි නැතත් එකයි. යන එකා දැනගන්න ඕන හොද තැනකට යන්න. අනිත් 1 තමයි කියන්නම ඕන දෙයක් තමන් හොදට experience හදා ගත්තනම් ඔය කොයි තැනටත් බලෙන් ගන්න දවසක් එනවා.එක නිසා අලුතෙන් ක්ෂේත්‍රයට එන අය හොද ප්‍රොජෙක්ට් යන පොඩි තැනකට ගිහින් හොදට අලුත් technology ඉගෙනගෙන experience හදාගන්න කියන 1

    masuran kathawa
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මචන්, මම මේකට පොඩි විරුද්ධ අදහසක් දාන්නම්.. මම Virtusa එකේ වැඩ කරලත් නැ. Virtusa එකට කඩේ යනවත් නෙවෙයි... :lol::lol:

    Fresh Graduate කෙනෙකුට ජොබක් හොයාගන්නවා කියන්නේ ටිකක් ලේසි වැඩක් නෙවයි. Freelance or OnHand experience තිබ්බත් ගොඩක් වෙලාවට Previous Company Work Experience හොයනවා.

    Virtusa ඒ අතින් ලොකු opportunity එකක්. Campus out වෙච්ච ගමන් ජොබක් සෙට් කරගන්න පුළුවන්. හොද "reputed" company එකක. Good Star-up in a good standardized work environment.

    IT Field එකේ ඉස්සරහට යන්න ඉතින් පුටු රත්කරකර ඉදල හරියන්නේ නෑ. Talent එක ඕනේ. අලුත් දේවල් ඉගෙනගන්න ඕනේ. ඒ වගේ attitude එකක් තියෙනවනම්, Virtusa එකේ හරි වෙන කොහේ හරි, තැනකට යනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි... කැපවීම තමයි ඕනේ කරන්නේ. :yes::yes:
    Virtusa එකේ 'Bench' කියල නමක් දාල තිබ්බට වෙන company වලත් ඉස්සරහට යන්න බැරි මිනිස්සු වෙන වෙන විදියට අත්‍යවශ්‍ය නැති වැඩ වලට දානවා. Vitusa is handling that in a strategic way.

    මගේ තර්කෙ, කොහේ උනත් වැඩ බැරිනම් ඉතින් ගේ මුල්ලේ තමයි. වැඩ පුලුවන්නම් Virtusa නෙවෙයි ඕනේ තැනක ඉස්සරහට යන්න පුළුවන්. :yes::yes:
     
    • Like
    Reactions: Lanka_HItler

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    IT /Telecommunication Vacancies.

    Please send your cv's to [email protected] with the applied position in the subject.

    Please find the attachments.

    Network Engineer Level 1.

    Recently past out Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with good in English please apply

    Network Engineer Level 2.

    Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with or 3- 5 years expirience in networking filed (OSPF/BGP/MPLS)

    and CCNP/CCIE, Telecommunication Experience.