Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එල එල මචන්ලා.. :)
    කලබලේට බාලා ගොඩගහගන්න ඕන නෑ බන්..
    මගේ ලින්ක් ඩිලීට් වෙන්නේ නෑ
    මම ෆිල්ම් නියම නමින් අප්ලෝඩ් නොකරන නිසා කොපි රයිට් ඉශූ එන්නේ නෑ :rolleyes::rofl::lol:

    ඔයා මේ මගුළක් කියනවා.. ඊලඟ තිබුණ තැන හොයාගෙන රිවස් එකේ යනකොට තියෙන සනීපෙ දන්නේ අපිනේ..:rofl:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් මේකෙ දෙවන කොටසක් තියනවද? අන්තිමට එකපාරට නවතිනව නේ. කදුලුත් ආව බන් මේක බලද්දි. :(:(

    මේ ඩිවීඩි එක කන්වර්ට් කරන්න බෑ බන්.. මොකතරි අවුලක් තියෙනවා.. ඩිවිඩි එක ෆුල් හාඩ් එකට කොපි වෙලා තියෙන්නේ.. ඒත් පලවෙනි ට්‍රැක් එක විතරයි කන්වර්ට් වෙන්නේ.. ඒ නිසා ඒක විතරක් අප්ලෝඩ් කරේ.. අනිත් කොටස් ටික දැම්මත් ඉතින් මේ වගේම තමයි.. ඒ නිසා ඒ ගැන එච්චර හිතන්න එපා :)

    ඉස්සරනම් මමලග සුනාමි විඩියෝ බර ගාණක් තිබුනා.. ඒත් ඒ මැශින් එක මම ගාව නෑ දැන්.. ඒකේ හාඩ් එක ගියා :(

    සංවේදි ඕන කෙනෙක්ගේ ඇස් වලට කදුළු එනවා බන් අද මම දාපු මුල් විඩියෝ 3 බලනකොට :dull::(

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    කියලා වැඩක් නෑ.. පිටකොටුවේ සීන් එක දැක්කාම කලකිරෙණවා.. එච්චර එපා මම දන්න හිතවතෙකුත් හමුදාවෙ අයට බැන්නා ගෙදරට වෙලා ඉන්නෙ නැතුව මෙතන ඇවිත් විකාර කරනවා කියලා..:growl:
    මට දැනුන තරහටයි දුකටයි කලකිරීමටයි ඇඟත් එක්ක වෙව්ලන්න ගත්තා.. කිසිම දෙයක් කියා ගන්න බැරි උනා...:(
    අර මිනිස්සුන්ගෙ කකුල් අතපය නැති උනේ නිකන් ඉඳල නෙමෙයිනේ.. තමන්ගේ අත පයත් අහිමි උනාට පස්සේ ඒ මිනිස්සු මානසිකව කොයිතරම් පහළට වැටෙනවද..? එහෙම තියෙද්දිත් අර වගේ කුප්ප කතා කියනකොටනම් එපා වෙනවා..:dull:
    මිනිස්සුන්ට අසාධාරණයක් උනාම ඒ වෙනුවෙන් දෙයක් කරද්දී සැපට ඉඳගෙන මෙලෝ මගුළක් දන්නෙත් නැතුව බනින එකනම් මහා පව්කාර කමක්..:oo:
    ත්‍රෙඩ් එකට අදාළ නොවුනත් උඹේ කමෙන්ට් එක දැක්කාම මට ඇහුණ අර කතාව ආයි මතක් උනා.. ඒ දුකටමයි මේ ටික ටයිප් උනේ ..:sorry:

    :( ඇත්ත බන්.. බලපන් ඒ අහිංසකයොන්ගේ පැන්ෂන් එකටත් කෙලපු එක මොන තරම් කුපාඩි කමක්ද.. ඒ මිනිස්සු ඇස් ඉස් මස් ලේ දන්දුන්නේ රටේ හැමෝන්ටම නිදහසේ හුස්මගන්න නේද.. :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔයා මේ මගුළක් කියනවා.. ඊලඟ තිබුණ තැන හොයාගෙන රිවස් එකේ යනකොට තියෙන සනීපෙ දන්නේ අපිනේ..:rofl:

    :love::love::lol::lol::lol: රිවස් යන්න දෙයක් නෑ බන් :P
    මම ඔක්කොම මේ මාසේ ෆිල්ම් ටික අප්ලෝඩ් කරලා ඉවර උනාම ඒ ඔක්කොම කෝට් කරලා එක පෝස්ට් එකක් දානවා :rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :( ඇත්ත බන්.. බලපන් ඒ අහිංසකයොන්ගේ පැන්ෂන් එකටත් කෙලපු එක මොන තරම් කුපාඩි කමක්ද.. ඒ මිනිස්සු ඇස් ඉස් මස් ලේ දන්දුන්නේ රටේ හැමෝන්ටම නිදහසේ හුස්මගන්න නේද.. :(

    ඔව් බං..ඒ මිනිස්සුන්ගේ ඇඟේ කෑලි අඩු උනේ ඇයි කියලා අද මිනිස්සු අමතක කරලා.. ඒ අය වදයක් විදිහටයි සලකන්නේ.. වැඩ ඇරිල යද්දි පාර බ්ලොක් කළා කියලා ඒ මිනිස්සු මැරි මැරි විඳපු දුක අමතක කරන්න තරමට කුහක වෙන්න හොඳ නෑ.. බෝම්බ වලට අහු නොවේ ගෙදර යන්නේ ඒ මිනිස්සු නොවිඳිනා දුක් විඳපු නිසා.. යුද්දේ ඉවර නිසා අපි නිදහස් උනාට ඒ අයට තාම නිදහසක් නෑ.. :dull:
    එහෙම මිනිස්සුන්ව අමතක කරලා දොස් කියනව කියන්නේ ඒ පව් ගෙවන්න ආත්ම ගාණක් ගියත් බැරි වෙයි..sumudusp2005
    කිව්වා වගේ දෙවියන්ට වැඩිය මමනම් ඒ අයට ගරු කරනවා..
    විශේෂයන්ම ආබාධිත රණවිරුවෝ.. හැමෝම හොඳ වැඩ කරන්නෙ නැති වෙලාවල් තියෙනවා.. අනවශ්‍ය කේස් දා ගන්න අයත් නැත්තේ නෑ.. ඒත් එහෙමයි කියලා ඔක්කොටම බනින එක හොඳ නෑ..:no:
    මේ මිනිස්සු අත් කකුල් එල්ලගෙන ඉන්න විදිහ දැක දැකම බැන බැන යනවනම් ඒ හිතේ තෙතමනයක් නැති ආත්මයක් නැති මිනිස්සු..:dull:

    පාරවල් බ්ලොක් උනාම අපි පැය ගාණක් කට්ට කයි.. ඒත් මේ මිනිස්සු අවුරුදු ගණන් අපිට නොපෙනෙන, අපිට හිතා ගන්න බැරි විදිහේ දුක් විඳපු මිනිස්සු..:dull: ට්‍රේනින් වෙන්නේ දුක් විඳ විඳ.. ට්‍රේනින් එකෙන් පස්සෙ බැට්ල් ෆීල්ඩ් එකේ මරණ සහතිකේ අතේ තියන් දුක් විඳලා ජීවත් වෙන්න ලැබුණ පුංචි අවස්ථාවක් නිසා දැන් ආයෙ දුක් විඳින්න වෙලා.. මේව ඉතින් කාට කියන්නද බං..:(

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර

    අදත් කියනවා... උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.

    මේක නම් මේ දවස් වල දාපු එක ජාතික කර්තව්යක් මචන්.

    අපේ කට්ටියගෙ දැන් ටික ටික අමතකවෙලා යන ඒ මිනිස්සුන්ගෙ කැපවීම අයෙත් මතක් කරපු එක ජාතික මෙහෙවරක්.

    මෙහෙම කැපවීමක් කරපු ඒ දෙවිවරු අද අසරණ කරල දෝ කියල හිතෙනව මචන්.

    අද අර රණවිරුවො පාරෙ උද්ඝෝශන කරන්නෙ (
    දේශපාලන සම්බන්දතාවයක් හෝ අවශ්යතාවයක් නොමැතිවනම්) සහගහන අපරාදයක් මචන් මේ පාලකයො කරන්නෙ.

    ඒ දෙවිවරු ජීවිතෙ ගැන නොහිතා සටන් නොකලානම් ඔය පාලකයොත් සමහරවිට අද වෙනකොට මළවුන් අතර.

    ඒ මිනිස්සු පඩියට කරපු රැකියාවක් නෙමෙයි මචන් රට වෙනුවෙන් ජීවිත පූජා කරල කරපු කැපවීමක් තමයි යුද්ධෙ කියන්නෙ.

    11.gif
    11.gif
    11.gif
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    කියලා වැඩක් නෑ.. පිටකොටුවේ සීන් එක දැක්කාම කලකිරෙණවා.. එච්චර එපා මම දන්න හිතවතෙකුත් හමුදාවෙ අයට බැන්නා ගෙදරට වෙලා ඉන්නෙ නැතුව මෙතන ඇවිත් විකාර කරනවා කියලා..:growl:
    මට දැනුන තරහටයි දුකටයි කලකිරීමටයි ඇඟත් එක්ක වෙව්ලන්න ගත්තා.. කිසිම දෙයක් කියා ගන්න බැරි උනා...:(
    අර මිනිස්සුන්ගෙ කකුල් අතපය නැති උනේ නිකන් ඉඳල නෙමෙයිනේ.. තමන්ගේ අත පයත් අහිමි උනාට පස්සේ ඒ මිනිස්සු මානසිකව කොයිතරම් පහළට වැටෙනවද..? එහෙම තියෙද්දිත් අර වගේ කුප්ප කතා කියනකොටනම් එපා වෙනවා..:dull:
    මිනිස්සුන්ට අසාධාරණයක් උනාම ඒ වෙනුවෙන් දෙයක් කරද්දී සැපට ඉඳගෙන මෙලෝ මගුළක් දන්නෙත් නැතුව බනින එකනම් මහා පව්කාර කමක්..:oo:
    ත්‍රෙඩ් එකට අදාළ නොවුනත් උඹේ කමෙන්ට් එක දැක්කාම මට ඇහුණ අර කතාව ආයි මතක් උනා.. ඒ දුකටමයි මේ ටික ටයිප් උනේ ..:sorry:

    අනේ මන්ද බන් මිනිස්සු මැරිල ඉපදුනා වගේ කතා කරන්නෙ.

    කොටි බෝම්බ නිසා මැරිච්ච දරුවො ඉන්න දෙමව්පියො, දෙමව්පියො මැරිච්ච දරුවො කියයි යුද්ධෙ නිසා විදවන විදිහ.

    අපිට දැන් ඒ වගේ දෙයක් නැත්තෙ ඔය නැතිවෙච්ච අත පය. හිල් වෙච්ච පපු, පෙනෙන්නෙ නැති ඇස්, කතා කරගන්න බැරි කටවල් නිසයි.

    ඔය කතා කරන එවුන්ට කියපන් මචන් අභිමන්සලට ගිහින් බලන්න කියල එතන ඉන්න මිනිස්සුන්ගෙ තත්වෙ.

    ඒ ඔක්කොමල හොදට අතපය අතුව ජීවත්වෙලා ඉදිද්දි යුද්දෙට ගිය කොල්ලො කෙල්ලො.

    ඇදන්වල දාපු විදිහටම ඉන්නෙ හැරෙන්න පෙරලෙන්න තියා හෙලවෙන්නවත් හැකියාවක් නෑ. යන්තම් තවමත් හුස්ම ටික වැටෙනව විතරයි.

    ඒ මිනිස්සු දන් දීපු දේවල් නිසා තමයි අපි ඔක්කොම පිනුම් ගහන්නේ.

    ඔය මහලොකු පොරවල් ඔක්කොම මුල මතක නැති කාලකන්නි හිස් ජීවිත මචන්.

    මම නම් අදටත් පාරෙ යද්දි හම්බවෙන forces කොල්ලෙක් කෙල්ලෙක් දැක්කොත් ලොකු ආඩම්බරයකින්,ගවුරවයකින් තමයි එයත් එක්ක හිනා වෙන්නෙත් මචන්.

    උන් අපිට දුන්න දේට අපිට උන්ට දෙන්න පුලුවන් එච්චරනෙ මචන්.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔව් බං..ඒ මිනිස්සුන්ගේ ඇඟේ කෑලි අඩු උනේ ඇයි කියලා අද මිනිස්සු අමතක කරලා.. ඒ අය වදයක් විදිහටයි සලකන්නේ.. වැඩ ඇරිල යද්දි පාර බ්ලොක් කළා කියලා ඒ මිනිස්සු මැරි මැරි විඳපු දුක අමතක කරන්න තරමට කුහක වෙන්න හොඳ නෑ.. බෝම්බ වලට අහු නොවේ ගෙදර යන්නේ ඒ මිනිස්සු නොවිඳිනා දුක් විඳපු නිසා.. යුද්දේ ඉවර නිසා අපි නිදහස් උනාට ඒ අයට තාම නිදහසක් නෑ.. :dull:
    එහෙම මිනිස්සුන්ව අමතක කරලා දොස් කියනව කියන්නේ ඒ පව් ගෙවන්න ආත්ම ගාණක් ගියත් බැරි වෙයි..sumudusp2005
    කිව්වා වගේ දෙවියන්ට වැඩිය මමනම් ඒ අයට ගරු කරනවා..
    විශේෂයන්ම ආබාධිත රණවිරුවෝ.. හැමෝම හොඳ වැඩ කරන්නෙ නැති වෙලාවල් තියෙනවා.. අනවශ්‍ය කේස් දා ගන්න අයත් නැත්තේ නෑ.. ඒත් එහෙමයි කියලා ඔක්කොටම බනින එක හොඳ නෑ..:no:
    මේ මිනිස්සු අත් කකුල් එල්ලගෙන ඉන්න විදිහ දැක දැකම බැන බැන යනවනම් ඒ හිතේ තෙතමනයක් නැති ආත්මයක් නැති මිනිස්සු..:dull:

    පාරවල් බ්ලොක් උනාම අපි පැය ගාණක් කට්ට කයි.. ඒත් මේ මිනිස්සු අවුරුදු ගණන් අපිට නොපෙනෙන, අපිට හිතා ගන්න බැරි විදිහේ දුක් විඳපු මිනිස්සු..:dull: ට්‍රේනින් වෙන්නේ දුක් විඳ විඳ.. ට්‍රේනින් එකෙන් පස්සෙ බැට්ල් ෆීල්ඩ් එකේ මරණ සහතිකේ අතේ තියන් දුක් විඳලා ජීවත් වෙන්න ලැබුණ පුංචි අවස්ථාවක් නිසා දැන් ආයෙ දුක් විඳින්න වෙලා.. මේව ඉතින් කාට කියන්නද බං..:(

    :dull::(:(:(:(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හෙට වෙනකම් හිටියොත් කට්ටිය දාපු කාඩ් ටිකේ සල්ලිත් නිකම්ම කැපිලා යයි දන්නෙම නැතිව තියෙන ඩේටා ටික ඉවරවෙලා :D ඒ නිසා අදම ඩේටා පැක් එක ඇක්ටිව් කරා :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අනේ මන්ද බන් මිනිස්සු මැරිල ඉපදුනා වගේ කතා කරන්නෙ.

    කොටි බෝම්බ නිසා මැරිච්ච දරුවො ඉන්න දෙමව්පියො, දෙමව්පියො මැරිච්ච දරුවො කියයි යුද්ධෙ නිසා විදවන විදිහ.

    අපිට දැන් ඒ වගේ දෙයක් නැත්තෙ ඔය නැතිවෙච්ච අත පය. හිල් වෙච්ච පපු, පෙනෙන්නෙ නැති ඇස්, කතා කරගන්න බැරි කටවල් නිසයි.

    ඔය කතා කරන එවුන්ට කියපන් මචන් අභිමන්සලට ගිහින් බලන්න කියල එතන ඉන්න මිනිස්සුන්ගෙ තත්වෙ.

    ඒ ඔක්කොමල හොදට අතපය අතුව ජීවත්වෙලා ඉදිද්දි යුද්දෙට ගිය කොල්ලො කෙල්ලො.

    ඇදන්වල දාපු විදිහටම ඉන්නෙ හැරෙන්න පෙරලෙන්න තියා හෙලවෙන්නවත් හැකියාවක් නෑ. යන්තම් තවමත් හුස්ම ටික වැටෙනව විතරයි.

    ඒ මිනිස්සු දන් දීපු දේවල් නිසා තමයි අපි ඔක්කොම පිනුම් ගහන්නේ.

    ඔය මහලොකු පොරවල් ඔක්කොම මුල මතක නැති කාලකන්නි හිස් ජීවිත මචන්.

    මම නම් අදටත් පාරෙ යද්දි හම්බවෙන forces කොල්ලෙක් කෙල්ලෙක් දැක්කොත් ලොකු ආඩම්බරයකින්,ගවුරවයකින් තමයි එයත් එක්ක හිනා වෙන්නෙත් මචන්.

    උන් අපිට දුන්න දේට අපිට උන්ට දෙන්න පුලුවන් එච්චරනෙ මචන්.

    :(:yes::yes::yes::love::love::love::love:
     
    lp27

    Member
    Jul 3, 2016
    67
    3
    0
    එල එල මචන්ලා.. :)
    කලබලේට බාලා ගොඩගහගන්න ඕන නෑ බන්..
    මගේ ලින්ක් ඩිලීට් වෙන්නේ නෑ
    මම ෆිල්ම් නියම නමින් අප්ලෝඩ් නොකරන නිසා කොපි රයිට් ඉශූ එන්නේ නෑ :rolleyes::rofl::lol:

    Ela aiye sahena set ekk tyenwa banna free welawaka banna one Thanks:):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඇන්ටන් ජෝන්ගේ නන්ස්ටොප් එකයි තනි සිංදු සිඩී එකයි අප්ලෝඩ් කරලා ඇත්තේ මචන්.. 145 පිටුව බලන්න :yes:

    හප්පට ඇන්ටන් ජෝන්ස්ගෙ නන්ස්ටොප් එකකුත් දුන්නද..?:shocked:
    ආයි පලයංකො 145 හොයාගෙන..:(

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be