සාර්ථක වෙන්න කැමති අය එන්න

වැඩමුළුවට සහභාග&

  • Total voters
    61

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේකේ ඉන්න ගොඩක් එවුන් අනිත් මිනිස්සු දියුණු වෙනවට අකමැති එවුන්. දැන් බලපන් ජීව විද්‍යා ගුරුවරයෙක් ළමයෙක්ව දොස්තර කෙනෙක් කරන්න උගන්වනවා. ඒ ගුරුවරයාගේ කැපවීම මත සහ ළමයාගේ උනන්දුව මත ළමයා දොස්තර කෙනෙක් වෙනවා. එතකොට ඒ ළමයව දොස්තර කෙනෙක් කරන්න ඒ ගුරුවරයා දොස්තර කෙනෙක් වුණානම් පුළුවන්ද? ඒකට ගුරුවරයෙක් ඉන්න ඕන.

ජීව විද්‍යා ගුරුවරයෙකුට දොස්තර කෙනෙක් කරන්න බැහැ. එකට දොස්තර කෙනෙක්ම වෙන්න ඕනේ. මෙඩිකල් කොලේජ් වල උගන්වන්නේ දොස්තරලා. එකියන්නේ මහාචාර්යවරු. දොස්ත්රටත් එහා ගිය අය .
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ත්‍රෙඩ් එකේ සෘණාත්මක කමෙන්ට් දැම්ම සියල්ලන්ටම ස්තුතියි. ඔයාලගේ කමෙන්ට් නිසා මේක කොහොමහරි යතාර්ථයක් කරගන්න අවශ්‍ය ධෛර්යය මට ලැබුනා. දැන්නම් මේක විතරක් නෙමෙයි 2017 ඉවරවෙනකොට වැඩමුළු 10වත් කරලා තමයි පස්ස බලන්නේ.
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    388
    186
    43
    ගෙදරින් එහා

    අනේ බන් මෙඩිකල් කොලේජ් යන්නේ ගුරුවරයෙක්ගේ මග පෙන්වීම යටතේ. මෙඩිකල් කොලේජ් ගිහින් දොස්සතර කෙනෙක් වෙන එක ගේමක් නෑ. බැච් එකේ ෆේල් වෙන්නේ බොහොම ටික දෙනයි. තරගේ තියෙන්නේ ඒ ලෙවල් වල. ලමයි දහස් ගාණක් අතරේ දිස්ත්‍රික්කේ පළවෙනි 100 වගේ ඇතුලත් වෙන්න ඕන. ඒකයි තරගේ වැඩි. දොස්තර කෙනෙක් වෙන මාර්ගයේ වැඩිම කොටසක් කරන්නේ ගුරුවරු.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ බන් මෙඩිකල් කොලේජ් යන්නේ ගුරුවරයෙක්ගේ මග පෙන්වීම යටතේ. මෙඩිකල් කොලේජ් ගිහින් දොස්සතර කෙනෙක් වෙන එක ගේමක් නෑ. බැච් එකේ ෆේල් වෙන්නේ බොහොම ටික දෙනයි. තරගේ තියෙන්නේ ඒ ලෙවල් වල. ලමයි දහස් ගාණක් අතරේ දිස්ත්‍රික්කේ පළවෙනි 100 වගේ ඇතුලත් වෙන්න ඕන. ඒකයි තරගේ වැඩි. දොස්තර කෙනෙක් වෙන මාර්ගයේ වැඩිම කොටසක් කරන්නේ ගුරුවරු.

    උබ දන්නා ලබ්බ. උසස් පෙළ සහ වෛද්‍ය විද්‍යාලයේ විභාග අහසයි පොලවයි වගේ. උසස් පෙළ නතින් . උබත් වෙක්ක වෙන කතා කරලා වැඩක් නැහැ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ehnan oi itn medical college yanne mokadata wibage pass una gaman dostara kenek widihata wada karana puluwane .. :lol::lol:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    දිනේ වෙලාව ප්ලස් එක කියන්න

    ඔය අප්ලෝඩ් කරපු විදිඕ ටිකෙනුත් ගොඩක් දේවල් ගත්ත ... ඔටනත් ටව ඊටවඩා දෙයක් ගන්න පුළුවන් වෙඉ ....
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    388
    186
    43
    ගෙදරින් එහා

    උබ දන්නා ලබ්බ. උසස් පෙළ සහ වෛද්‍ය විද්‍යාලයේ විභාග අහසයි පොලවයි වගේ. උසස් පෙළ නතින් . උබත් වෙක්ක වෙන කතා කරලා වැඩක් නැහැ.

    ehnan oi itn medical college yanne mokadata wibage pass una gaman dostara kenek widihata wada karana puluwane .. :lol::lol:

    උසස්පෙලට වඩා වෛද්‍ය විද්‍යාව අමාරුයි කියලා මම පිළිගන්නවා. ඒත් යකෝ තරගේ තියෙන්නේ උසස්පෙලේ. වෛද්‍ය විද්‍යාවේ තරගේ ඇති. ඒත් බැච් එකේ 20ක්වත් ෆේල් වෙන්නේ නෑ ඕකෙන්. ඒ වගේ නෙවේ උසස්පෙල. කැම්පස් එකට යන්න තමා අමාරු. ළමයි කීයක් අතරින්ද කැම්පස් එකට සිලෙක්ට් වෙන්න ඕනේ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නැකැත් රාල;20876117 said:
    ත්‍රෙඩ් එකේ සෘණාත්මක කමෙන්ට් දැම්ම සියල්ලන්ටම ස්තුතියි. ඔයාලගේ කමෙන්ට් නිසා මේක කොහොමහරි යතාර්ථයක් කරගන්න අවශ්‍ය ධෛර්යය මට ලැබුනා. දැන්නම් මේක විතරක් නෙමෙයි 2017 ඉවරවෙනකොට වැඩමුළු 10වත් කරලා තමයි පස්ස බලන්නේ.

    Maath uba wage ekek ban, api giya aathme paw karala thamai mehema higannu wage inne, uba ooma eka ekaawa andanta giyoth uba eela aathme modayek wela upadi,
    Puluwannam lotarayyak adaganna wdiya kiyala deepanko
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    388
    186
    43
    ගෙදරින් එහා
    ehnan oi itn medical college yanne mokadata wibage pass una gaman dostara kenek widihata wada karana puluwane .. :lol::lol:

    අනේ යකෝ එහෙම කරන්න තිබ්බා වෛද්‍ය විද්‍යාව කැම්පස් එකේ වගේ සිලබස් එකට දාලා තිබ්බනම්. එහෙම දාන්න තිබ්බා ජීව විද්‍යාව කරන හැමෝගෙම බලාපොරොත්තුව වෛද්‍ය විද්‍යාලය විතරක්නම්. ඒත් පීඨ කීයක් තියෙනවද?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    වෙලාවක් කියනවද අයියේ ... අත්‍යවශය වැඩක් නැත්නම් අනිවාර්යෙන් එන්නම් ....:yes::yes::yes:
    තව ටිකක් විස්තර දැම්මොත් හොදයි කියල හිතනවා.:D:D:D
    සාර්ථක වැඩමුළුවක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා .
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ යකෝ එහෙම කරන්න තිබ්බා වෛද්‍ය විද්‍යාව කැම්පස් එකේ වගේ සිලබස් එකට දාලා තිබ්බනම්. එහෙම දාන්න තිබ්බා ජීව විද්‍යාව කරන හැමෝගෙම බලාපොරොත්තුව වෛද්‍ය විද්‍යාලය විතරක්නම්. ඒත් පීඨ කීයක් තියෙනවද?

    eka thma oi kiyanne .. waidya widyawa sylabus ekata dala thibba nan eka ugannane jiwa widyawa gurwarayek neme dosthara kenek hari professor kenke hari ..
    jiwa widyawa guruwarayata ba dosthara kenekta one de kiyala denna .. jiwa widyawa kiyala denna puluwan ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වෙලාවක් කියනවද අයියේ ... අත්‍යවශය වැඩක් නැත්නම් අනිවාර්යෙන් එන්නම් ....:yes::yes::yes:
    තව ටිකක් විස්තර දැම්මොත් හොදයි කියල හිතනවා.:D:D:D
    සාර්ථක වැඩමුළුවක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා .

    තාම වෙලාවක් දිනයක් නෑ. පොතේ දොරට වැඩුම ඉවර වුනාම තමයි මල්ලි වැඩමුළුව කරන්නේ. කොහොමත් දෙසැම්බර් මැද වගේ තමයි හිතන්නේ.
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    388
    186
    43
    ගෙදරින් එහා
    eka thma oi kiyanne .. waidya widyawa sylabus ekata dala thibba nan eka ugannane jiwa widyawa gurwarayek neme dosthara kenek hari professor kenke hari ..
    jiwa widyawa guruwarayata ba dosthara kenekta one de kiyala denna .. jiwa widyawa kiyala denna puluwan ..

    තෝ නම් මහ ගොන් බූරුවෙක් බන්. පළවෙනි එක වෛද්‍ය විද්‍යාව සිලබස් එකේ නෑ. කමක් නෑ උඹ දාලා තිබ්බනම් කියලා කියනවනේ. ඉතින් යකෝ ඒක දාලා තිබ්බනම් ගුරුවරයෙක්.... නෑ නෑ උඹ කිව්වා වගේ දොස්තර කෙනෙක් තමයි උගන්වන්නේ. අම්මටහුඩු එතකොට ලංකාවේ ඉන්න දොස්තරලා ඉස්කෝලවලට උගන්වන්න එයි. යකෝ ලංකාවේ දොස්සතර පුරප්පාඩු කොච්චර තියෙනවා කියලා දන්නවද උඹ? බැච් එකකින් 110 වැඩි පිරිසක් ඩිග්‍රිය ගත්ත ගමන් පිටරට යනවා. එහෙම තත්වයක් මත දොස්තරලා කොහොමද බන් ජීව විද්‍යාව සිලබස් එකේ තිබ්බත් දාන්නේ. අපි මහාචාර්යවරු ගැන කථා නොකර ඉමු.
     
    ane yako yanne koheda malle pol .... uba kiwe dan dosthara kenek hadanne jiwa widya guruwaraya kiyalane ..

    mama kiyanne ehema neme kiyla .. dostara kenek hadanna thawa dostara kenek one ..
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    388
    186
    43
    ගෙදරින් එහා
    ane yako yanne koheda malle pol .... uba kiwe dan dosthara kenek hadanne jiwa widya guruwaraya kiyalane ..

    mama kiyanne ehema neme kiyla .. dostara kenek hadanna thawa dostara kenek one ..

    අනේ ඕයි මම කිව්වේ දොස්සතර කෙනෙක් වෙන්න ගුරුවරයෙක් උගන්නනවා. කැම්පස් එකේ ළමයා කාගෙන්ද ඉගෙන ගන්නේ කියලා කිව්වේ නැති එක මගේ වරදක් වෙන්න ඇති. ඒත් මම කොහේදිවත් ළමයා දොස්තර කෙනෙක් වීමේ ක්‍රෙඩිට් එක ඒකපාර්ශ්චිකව ගුරුවරයට දීලා නෑ. අනිත් දේ තමයි කැම්පස් එකේ දොස්තර ළමයට උගන්නනවනම් එතනදි දොස්තර කරන්නේ ගුරුවරයෙකුගේ කාර්යය. උඹ ගුරුවරයෙක් කියලා කියන එක ඉස්කෝලෙක උගන්වන ගුරුවරයෙක් යටතේ දාලා කථා කරනවනම් ඒකෙන් උඹේ උගත් තත්වය හා ගුරුවරුන්ට උඹ විසින් දෙන ප්‍රසාදය අපිට හොදට තේරෙනවා. ඒක ගොඩක් ශෝකනීය තත්වයක්. හරි උඹ කිව්වා වගේ දොස්තර කෙනෙක් යටතේ ඉගෙනගන්න ළමයාට කවද හරි බැරිද උගන්වල දොස්තරට වැඩිය හොද තැනට එන්න? එතකොට මම කිව්ව කථාවේ අලු යට සැගවුණු ගිනි පුපුරු වගේ වස්තු බීජය හරකට වගේ උඹට තේරෙන්නේ නැද්ද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Rs.500 is a trick. Beginner level. As a beginner 'reputation' is the key. thats what ur trying to build.
    In business this is called as in-house building. ur a businessman and this is a business.. Nothing else.. :P:rofl:
    1. 500
    2.1000
    3.1500
    4.3000
    5.5000
    6.10000
    so on
    x.tipping point
    :D:D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ ඕයි මම කිව්වේ දොස්සතර කෙනෙක් වෙන්න ගුරුවරයෙක් උගන්නනවා. කැම්පස් එකේ ළමයා කාගෙන්ද ඉගෙන ගන්නේ කියලා කිව්වේ නැති එක මගේ වරදක් වෙන්න ඇති. ඒත් මම කොහේදිවත් ළමයා දොස්තර කෙනෙක් වීමේ ක්‍රෙඩිට් එක ඒකපාර්ශ්චිකව ගුරුවරයට දීලා නෑ. අනිත් දේ තමයි කැම්පස් එකේ දොස්තර ළමයට උගන්නනවනම් එතනදි දොස්තර කරන්නේ ගුරුවරයෙකුගේ කාර්යය. උඹ ගුරුවරයෙක් කියලා කියන එක ඉස්කෝලෙක උගන්වන ගුරුවරයෙක් යටතේ දාලා කථා කරනවනම් ඒකෙන් උඹේ උගත් තත්වය හා ගුරුවරුන්ට උඹ විසින් දෙන ප්‍රසාදය අපිට හොදට තේරෙනවා. ඒක ගොඩක් ශෝකනීය තත්වයක්. හරි උඹ කිව්වා වගේ දොස්තර කෙනෙක් යටතේ ඉගෙනගන්න ළමයාට කවද හරි බැරිද උගන්වල දොස්තරට වැඩිය හොද තැනට එන්න? එතකොට මම කිව්ව කථාවේ අලු යට සැගවුණු ගිනි පුපුරු වගේ වස්තු බීජය හරකට වගේ උඹට තේරෙන්නේ නැද්ද?

    ha ehema weyanko ehnan :lol::lol::lol:
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    388
    186
    43
    ගෙදරින් එහා
    ane yako yanne koheda malle pol .... uba kiwe dan dosthara kenek hadanne jiwa widya guruwaraya kiyalane ..

    mama kiyanne ehema neme kiyla .. dostara kenek hadanna thawa dostara kenek one ..

    මෙහෙමයි මම මුලින්ම දාපු කමෙන්ට් එකේ අර්ථය තමයි මිනිහෙක්ට දෙයක් කියලා දෙනවනම් ඌ හරි මාර්ගෙට යනවනම් ඒක උගන්වන කෙනා ඉන්න ජීවන තත්වය වගේ සාධක වැදගත් වෙන්නේ නෑ කියලා.

    ඊට පස්සේ කට්ටිය දාපු කමෙන්ට් වලින් කියලා තිබ්බා වෛද්‍ය විද්‍යාව හා ජීව විද්‍යාව අහස පොළව වගේ කියලා. ඕකට මම 100% එකගයි. ඒත් මම කථා කරේ තරගේ ගැන. කැම්පස් එකට යන්න තමා ගේම තියෙන්නේ. ළමයි දහස් ගණන් අතරින් බොහොම සුළු පිරිසයි විශ්වවිද්‍යාලට ඇතුලු වෙන්නේ. ඒත් විශ්ව විද්‍යාලයේදී එහෙම නෙවේ බැච් එකේ බොහොම සුළු පිරිසයි ෆේල් වෙන්නේ. එතන තියෙන තරගේ බලද්දී කැම්පස් සිලෙක්ට් වෙන එකේ තරගේ වැඩී.