මේකේ ඉන්න ගොඩක් එවුන් අනිත් මිනිස්සු දියුණු වෙනවට අකමැති එවුන්. දැන් බලපන් ජීව විද්‍යා ගුරුවරයෙක් ළමයෙක්ව දොස්තර කෙනෙක් කරන්න උගන්වනවා. ඒ ගුරුවරයාගේ කැපවීම මත සහ ළමයාගේ උනන්දුව මත ළමයා දොස්තර කෙනෙක් වෙනවා. එතකොට ඒ ළමයව දොස්තර කෙනෙක් කරන්න ඒ ගුරුවරයා දොස්තර කෙනෙක් වුණානම් පුළුවන්ද? ඒකට ගුරුවරයෙක් ඉන්න ඕන.
මේකේ උන් කියන ඒවා ගණන් ගන්න එපා.
වැඩේ හොඳට කරපන්.
ජයවේවා!
ජීව විද්‍යා ගුරුවරයෙකුට දොස්තර කෙනෙක් කරන්න බැහැ. එකට දොස්තර කෙනෙක්ම වෙන්න ඕනේ. මෙඩිකල් කොලේජ් වල උගන්වන්නේ දොස්තරලා. එකියන්නේ මහාචාර්යවරු. දොස්ත්රටත් එහා ගිය අය .
අනේ බන් මෙඩිකල් කොලේජ් යන්නේ ගුරුවරයෙක්ගේ මග පෙන්වීම යටතේ. මෙඩිකල් කොලේජ් ගිහින් දොස්සතර කෙනෙක් වෙන එක ගේමක් නෑ. බැච් එකේ ෆේල් වෙන්නේ බොහොම ටික දෙනයි. තරගේ තියෙන්නේ ඒ ලෙවල් වල. ලමයි දහස් ගාණක් අතරේ දිස්ත්‍රික්කේ පළවෙනි 100 වගේ ඇතුලත් වෙන්න ඕන. ඒකයි තරගේ වැඩි. දොස්තර කෙනෙක් වෙන මාර්ගයේ වැඩිම කොටසක් කරන්නේ ගුරුවරු.

උබ දන්නා ලබ්බ. උසස් පෙළ සහ වෛද්‍ය විද්‍යාලයේ විභාග අහසයි පොලවයි වගේ. උසස් පෙළ නතින් . උබත් වෙක්ක වෙන කතා කරලා වැඩක් නැහැ.
ehnan oi itn medical college yanne mokadata wibage pass una gaman dostara kenek widihata wada karana puluwane ..![]()
නැකැත් රාල;20876117 said:ත්‍රෙඩ් එකේ සෘණාත්මක කමෙන්ට් දැම්ම සියල්ලන්ටම ස්තුතියි. ඔයාලගේ කමෙන්ට් නිසා මේක කොහොමහරි යතාර්ථයක් කරගන්න අවශ්‍ය ධෛර්යය මට ලැබුනා. දැන්නම් මේක විතරක් නෙමෙයි 2017 ඉවරවෙනකොට වැඩමුළු 10වත් කරලා තමයි පස්ස බලන්නේ.
ehnan oi itn medical college yanne mokadata wibage pass una gaman dostara kenek widihata wada karana puluwane ..![]()

අනේ යකෝ එහෙම කරන්න තිබ්බා වෛද්‍ය විද්‍යාව කැම්පස් එකේ වගේ සිලබස් එකට දාලා තිබ්බනම්. එහෙම දාන්න තිබ්බා ජීව විද්‍යාව කරන හැමෝගෙම බලාපොරොත්තුව වෛද්‍ය විද්‍යාලය විතරක්නම්. ඒත් පීඨ කීයක් තියෙනවද?
වෙලාවක් කියනවද අයියේ ... අත්‍යවශය වැඩක් නැත්නම් අනිවාර්යෙන් එන්නම් ....
තව ටිකක් විස්තර දැම්මොත් හොදයි කියල හිතනවා.
සාර්ථක වැඩමුළුවක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා .
eka thma oi kiyanne .. waidya widyawa sylabus ekata dala thibba nan eka ugannane jiwa widyawa gurwarayek neme dosthara kenek hari professor kenke hari ..
jiwa widyawa guruwarayata ba dosthara kenekta one de kiyala denna .. jiwa widyawa kiyala denna puluwan ..
තෝ නම් මහ ගොන් බූරුවෙක් බන්. පළවෙනි එක වෛද්‍ය විද්‍යාව සිලබස් එකේ නෑ. කමක් නෑ උඹ දාලා තිබ්බනම් කියලා කියනවනේ. ඉතින් යකෝ ඒක දාලා තිබ්බනම් ගුරුවරයෙක්.... නෑ නෑ උඹ කිව්වා වගේ දොස්තර කෙනෙක් තමයි උගන්වන්නේ. අම්මටහුඩු එතකොට ලංකාවේ ඉන්න දොස්තරලා ඉස්කෝලවලට උගන්වන්න එයි. යකෝ ලංකාවේ දොස්සතර පුරප්පාඩු කොච්චර තියෙනවා කියලා දන්නවද උඹ? බැච් එකකින් 110 වැඩි පිරිසක් ඩිග්‍රිය ගත්ත ගමන් පිටරට යනවා. එහෙම තත්වයක් මත දොස්තරලා කොහොමද බන් ජීව විද්‍යාව සිලබස් එකේ තිබ්බත් දාන්නේ. අපි මහාචාර්යවරු ගැන කථා නොකර ඉමු.
ane yako yanne koheda malle pol .... uba kiwe dan dosthara kenek hadanne jiwa widya guruwaraya kiyalane ..
mama kiyanne ehema neme kiyla .. dostara kenek hadanna thawa dostara kenek one ..

අනේ ඕයි මම කිව්වේ දොස්සතර කෙනෙක් වෙන්න ගුරුවරයෙක් උගන්නනවා. කැම්පස් එකේ ළමයා කාගෙන්ද ඉගෙන ගන්නේ කියලා කිව්වේ නැති එක මගේ වරදක් වෙන්න ඇති. ඒත් මම කොහේදිවත් ළමයා දොස්තර කෙනෙක් වීමේ ක්‍රෙඩිට් එක ඒකපාර්ශ්චිකව ගුරුවරයට දීලා නෑ. අනිත් දේ තමයි කැම්පස් එකේ දොස්තර ළමයට උගන්නනවනම් එතනදි දොස්තර කරන්නේ ගුරුවරයෙකුගේ කාර්යය. උඹ ගුරුවරයෙක් කියලා කියන එක ඉස්කෝලෙක උගන්වන ගුරුවරයෙක් යටතේ දාලා කථා කරනවනම් ඒකෙන් උඹේ උගත් තත්වය හා ගුරුවරුන්ට උඹ විසින් දෙන ප්‍රසාදය අපිට හොදට තේරෙනවා. ඒක ගොඩක් ශෝකනීය තත්වයක්. හරි උඹ කිව්වා වගේ දොස්තර කෙනෙක් යටතේ ඉගෙනගන්න ළමයාට කවද හරි බැරිද උගන්වල දොස්තරට වැඩිය හොද තැනට එන්න? එතකොට මම කිව්ව කථාවේ අලු යට සැගවුණු ගිනි පුපුරු වගේ වස්තු බීජය හරකට වගේ උඹට තේරෙන්නේ නැද්ද?

ane yako yanne koheda malle pol .... uba kiwe dan dosthara kenek hadanne jiwa widya guruwaraya kiyalane ..
mama kiyanne ehema neme kiyla .. dostara kenek hadanna thawa dostara kenek one ..