ලක්ශ 2න් තමන්ගේම බිස්නස් එකක් කරමු

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ලක්ශ 2න් තමන්ගේම බිස්නස් එකක් කරමු

    ඇත්තටම ලක්ශ 2 ටත් අඩුවෙන් තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්න හැටි අපි කතා කරමු
    මම මේ කියන්න යන්නෙ
    ඉස්සෙල්ලම කියන්න ඕනි බිස්නස් පිටතින් පේන තරම් ලේසි නෑ, එක එක කලින් නොදැකපු ප්‍රශ්න එනවා කරගෙන යද්දි, හැබැයි ඒ වගේම තමා මහන්සියෙන් කට්ට කාල ගොඩ ගියාට පස්සෙ අවුලක්ම නෑ ජොබ් කරනව වගේ හය්යෝ අයෙ හෙටත් යන්න ඕනිනෙ ගගා අඬ අඬ නෙමේ උඩ පැන පැන ගියේකි

    මම බිස්නස් ගැන මීට කලින් ත්‍රෙඩ්ස් ටිකක් දැම්ම
    මේ තියෙන්නෙ එවා

    රු 10000 ට පටන් ගන්න පුළුවන් business
    දියුනු වෙන හැටි I
    දියුනු වෙන හැටි II
    දියුනු වෙන හැටි III
    දියුනු වෙන හැටි IV
    පිරමිඩ් සහ නෙට්වර්ක් මාකටින් හොරු
    eMoney බොරුව, ලක්ෂ ගනන් උපයන්න පුලුවන්ද?

    බලන්න කම්මැලි සහ නොදැක්ක අයට බලන්න මෙන්න මම වීඩියෝ එකක් හැදුවා

    144න් බැලුවොත් මෙගාබයිට් 8යි යන්නෙ :P
    https://youtu.be/Z_ELNesISlY



    අඩුම ගානෙ එක්කෙනෙක් හරි ගොඩ යනවා නම් ඒ ඇති

    එහෙනම් ජය වේවා

    :) :) :)

    මගේ ඔක්කොම ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න​
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,696
    113
    Gampaha
    අඩුම ගානෙ එක්කෙනෙක් හරි ගොඩ යනවා නම් ඒ ඇති

    එහෙනම් ජය වේවා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,696
    113
    Gampaha
    මචන් ඔය පොටෝකොපි මැශින් එකකින් තනි පැත්ත සහ දෙපැත්ත එකක් ගහන්න කීයක් කොස්ට් වෙනවද?

    ඒ කියන්නෙ ඉන්ක් එකෙන් කොච්චරක් ගහන්න පුලුවන්ද? ආයිත් රීෆිල් කරන්න ඕනෙද? මම ඔය මැශින් ගැන නම් දන්නෙ නෑ බන්.. පොඩ්ඩක් කියපන්කො..
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Ela machan niyama wedak...

    thanks mchn


    elas


    elas

    ගොඩක් ස්තුතියි.....+8

    welcome bro


    :)

    good work bro

    thanks bro

    පට්ට බං

    thanks bro


    elas


    elas


    elas

    එල මචන්! :)

    elas mchn


    elas

    godak watina wadak malli thanks..

    thanks ayye

    El ela machan

    elas mchn

    Goadak watinawa machan +

    thanks mchn


    thanks

    mewage ewa tawa karanna patta.. :yes:

    elas bro man daannam

    Patta........ :)

    thanks

    අඩුම ගානෙ එක්කෙනෙක් හරි ගොඩ යනවා නම් ඒ ඇති

    එහෙනම් ජය වේවා

    jaya wewa

    මෙන්න ට්‍රේඩ් ජයම වේවා

    jaya wewa

    මචන් ඔය පොටෝකොපි මැශින් එකකින් තනි පැත්ත සහ දෙපැත්ත එකක් ගහන්න කීයක් කොස්ට් වෙනවද?

    ඒ කියන්නෙ ඉන්ක් එකෙන් කොච්චරක් ගහන්න පුලුවන්ද? ආයිත් රීෆිල් කරන්න ඕනෙද? මම ඔය මැශින් ගැන නම් දන්නෙ නෑ බන්.. පොඩ්ඩක් කියපන්කො..

    cost eka mchn half sheet ekak rs 0.8 wage
    ink and elec damuko 1 rs (echchara yanne na)

    4500i toner eka, mmm 10-12K gahanna puluwan
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,696
    113
    Gampaha
    cost eka mchn half sheet ekak rs 0.8 wage
    ink and elec damuko 1 rs (echchara yanne na)

    4500i toner eka, mmm 10-12K gahanna puluwan
    Bulk print out gahanna business ekak danna inne. 3.00 Single side, 4.00 Double side.. karaganna puluwan weid? Hodama machine ekai brandnew or secondhand price kohoma wei d?
     

    Palihawadana1990

    Well-known member
  • මචං ගොඩාක් වටින ත්‍රේඩ් එකක්, පට්ට කියල වැඩක් නෑ... මමත් අත ගහන්න ඉන්නෙ , මට දෙයක් දැනගන්න ඕන, A4, A3 ශීට් ලාබෙට ගන්න හොද තැනක් තියෙනවද?? අනික කාඩ්ලේජ් ගන්න අඩුවට තැන්,

    එතකොට තව දෙයක් දැනගන්න ඕන, ෆොටෝ කොපි එක අපි Rs 2.50 ගානෙ දෙන්නෙ කාට්ලේජ් වලට, කරන්ට් බිල, ශීට් එහෙම අඩු කරාට පස්සෙද??

    මාසික ආදායම පෙන්නල තියෙන්නෙ කඩ කුලී, කරන්ට් බිල, සේවක ගාස්තු, විනාශ වීම් වගේ දේවල් අඩු කරලද??

    පොඩි විස්තරයක් දෙන්න සහෝ.....