ලක්ශ 2න් තමන්ගේම බිස්නස් එකක් කරමු
ඇත්තටම ලක්ශ 2 ටත් අඩුවෙන් තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්න හැටි අපි කතා කරමු
මම මේ කියන්න යන්නෙ
ඉස්සෙල්ලම කියන්න ඕනි බිස්නස් පිටතින් පේන තරම් ලේසි නෑ, එක එක කලින් නොදැකපු ප්රශ්න එනවා කරගෙන යද්දි, හැබැයි ඒ වගේම තමා මහන්සියෙන් කට්ට කාල ගොඩ ගියාට පස්සෙ අවුලක්ම නෑ ජොබ් කරනව වගේ හය්යෝ අයෙ හෙටත් යන්න ඕනිනෙ ගගා අඬ අඬ නෙමේ උඩ පැන පැන ගියේකි
මම බිස්නස් ගැන මීට කලින් ත්රෙඩ්ස් ටිකක් දැම්ම
මේ තියෙන්නෙ එවා
රු 10000 ට පටන් ගන්න පුළුවන් business
දියුනු වෙන හැටි I
දියුනු වෙන හැටි II
දියුනු වෙන හැටි III
දියුනු වෙන හැටි IV
පිරමිඩ් සහ නෙට්වර්ක් මාකටින් හොරු
eMoney බොරුව, ලක්ෂ ගනන් උපයන්න පුලුවන්ද?
බලන්න කම්මැලි සහ නොදැක්ක අයට බලන්න මෙන්න මම වීඩියෝ එකක් හැදුවා
144න් බැලුවොත් මෙගාබයිට් 8යි යන්නෙ
https://youtu.be/Z_ELNesISlY
අඩුම ගානෙ එක්කෙනෙක් හරි ගොඩ යනවා නම් ඒ ඇති
එහෙනම් ජය වේවා

මගේ ඔක්කොම ත්රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

Last edited: