නළ ලිං...

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නළ ලිං ගැන...

    නළ ලිඳක් හාරන්නේ කොහොමද....
    කොච්චර කාලයක් යනවද....
    අවාසි මොනවද...
    වැය වෙන මුදල කීයක්ද....
    මේ ගැන දන්නා කෙනෙක් විස්තරයක් දාන්න බලන්න....

    දාන කෙනා ගන්න උත්සාහයට රෙප් 12ක් දෙන්නම්....

    මම වැලිගම... මේ පැත්තේ කෙනෙක් දැක්කොතින් මට පී.එම්. එකක් දාන්න... නළ ලිඳක් හාරගන්න ඕන... පායන කාලෙට ලිං වල වතුර නැති වෙන නිසා, කලින්ම හාරන්න බැලුවේ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දවසකින් කරනවා මේ පෑලියගොඩ පැත්තෙ ඉන්න උන් නම්

    අවාසි කියන්නේ මඩ වතුර පස් එහෙමත් එන්න පුළුවන්
    සමහර වෙලාවට ඕක වැඩ නැතුව යනවා
    එක්කෙනෙක් ගහන්න ඉන්න ඕනා
    ගොඩක් අවාසි වාසි ප්ලේස් එක අනුව වෙනස් වෙනවා

    http://ikman.lk/si/ad/tube-wells-for-sale-kurunegala-7
    මෙන්න මුන් ප්‍රොෆෙෂනල් විදියට කරනවා :yes:

    15000ටත් ගහන උන් ඉන්නවා මචං :yes:
     
    • Like
    Reactions: labu gediya

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින්ම පොළවේ හිලක් විදිනවා අඟල් 4හෝ 6 විශ්කම්භයක් තියෙන.ඊට පස්සේ පොළවේ හදපු සිදුරේ විශ්කම්භයට සමාන විශ්කම්භයක් තියෙන බටයක් සිදුරට බස්සනවා.මේ බටයේ පතුලේ ඉඳන් අඩි කීපයක් උසට එනකම්ම වටේටම සිදුරු විදලා තියෙනවා.ඊට පස්සේ ඒ බටේ ඇතුලට තව පොඩි බටයක් බස්සනවා.ඒකත් කලින් එක වගේම සිදුරු කරලා තියෙන්නේ.

    ඊට පස්සේ බට දෙක අතර හිඩසට පොඩි ගල් කැට පුරවනවා.මේක ෆිල්ටරයක් විදියට ක්‍රියාකරනවා.පොඩි බටේ උඩදී ඒකට පොඩි වෑල්වගයක් හයි කරනවා.ඊට පස්සේ බටේට කොන්ක්‍රීට් දාලා ඉතුරු කෑලි හයි කරනවා.දවස් දෙකක් විතර යයි.
     
    • Like
    Reactions: labu gediya
  • Jul 12, 2012
    447
    74
    28
    ලිද ගැහුවට කමක් නෑ. වතුර බොනකොට filter එකට දාල බීපන්.අපේ ගෙදරත් ගහල අපි මෙච්චර කල් පාවිච්චි කලා. පෙරෙයිද අපේ අක්කට බබා හම්බෙන්න ගිහින් කරපු test වලදි කියල තියනව වතුර වල ලවන වැඩියි කියල.injection වගේකුත් ගහල ඒක නිසා. දැන් නම් filter එකෙන් තමයි බොන්නෙ
     
    • Like
    Reactions: labu gediya

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oeke lawana case eka wisadanna puluwannam wadee hodayi ban mama project ekakata use karanna hadala thama wating/panding,ph case eka nisa :(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දන්නා එවුන් නොදැක්ක වගේ යන්නේ නැතිව කියපියෝ.....
    යකූ මෙවුව සල්ලිව් වලට කරන්නේ.... බය වෙන්න එපා.... එවෙලේම සල්ලි....
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    කවුද බෝයි;20879251 said:
    ලිද ගැහුවට කමක් නෑ. වතුර බොනකොට filter එකට දාල බීපන්.අපේ ගෙදරත් ගහල අපි මෙච්චර කල් පාවිච්චි කලා. පෙරෙයිද අපේ අක්කට බබා හම්බෙන්න ගිහින් කරපු test වලදි කියල තියනව වතුර වල ලවන වැඩියි කියල.injection වගේකුත් ගහල ඒක නිසා. දැන් නම් filter එකෙන් තමයි බොන්නෙ

    ape gedara yata henata miniran ban.issara ge haddaddi kilo ganan loku gal eliyata enne.etakotath lawana wedida?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;20879359 said:
    ඇයි බන් මණ්ඩලෙත් දෙන්නේ නැද්ද වතුර
    :no::no:
    මණ්ඩලේ දෙන්නේ කරන්ට් ඒක...
    මට ඕන නළ ලිඳක් හාරගන්න...
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :no::no:
    මණ්ඩලේ දෙන්නේ කරන්ට් ඒක...
    මට ඕන නළ ලිඳක් හාරගන්න...

    ඔන්න ඉතින් මන්නම් දන්නැ ඕන ...... බුම්ප් තමා ...........මටත් දැනගන්නත් එක්ක කියමුකෝ බලන්න ............:D:D:D:D
     
  • Jul 12, 2012
    447
    74
    28
    ape gedara yata henata miniran ban.issara ge haddaddi kilo ganan loku gal eliyata enne.etakotath lawana wedida?
    miniran thibunath nathath venasak na ban. ape gedara e monavath nathuvath oya seen eka ava. ithin miniran thibboth oke thava thava eva ai. vathura test karana than thiyanava. mama hithanne boralleth thiyanavada koheda. sure nathnam gihin check kara ganna. hodama de filter ekak ganna eka
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    අඩෝ වැලිගමට ජල සම්පාදන මණ්ඩලේ වතුර දෙනවනේ. එකෙන් ගනින්. නැත්නම් අද ලංකාදීප පත්තරේ දාල තිබ්බ දැන්වීමක ඕවා කරන එවුන් ගැන තිබ්බා, උන් සෙට් කරගෙන ඔය ළිදක් හාරන් බීපන්. බැරිම උනොත් කියපන්. ලින් හාරන සෙට් එකක් දෙන්නම්. ඊට කලින් අර ටික කරලා හිටපන්.