සනුක

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මොකක්ද ඉරාජ්ගේ සිංදු වල තියෙන වැරැද්ද?ඉරාජ්ගේ මේ වගේ සිංදු උබ අහලා නැද්ද?


අහල තියනව..ඒත් උගේ සින්දු එක දිගට අහන් ඉන්න බැ...උගේ මුල් කාලේ ආව සින්දු ටික හොදයි..රනිදු එක්ක ගහපු සෙට් එක,ඉන්ෆාස් එක්ක කරපු ටික,මතක මන්දිර එහෙම..එත් පස්සේ පස්සේ උ මෙලෝ රහක් නැති සින්දු ගැහුවා..මට මතක විදියට උගේ රටාව වෙනස් උනේ කොත්තු සින්දුවෙන් පස්සේ..ඉස්සර මාත් උගේ සින්දු ගොඩක් අහපු එකෙක්,නමුත් දැන් ඌ හිට්ස් ගන්න ඕන දහජාරාවකට මෙලඩි කරලා පබ්ලිෂ් කරන සින් එකක් මට දැනෙන්නේ..දැන් නම් උගේ සින්දු අහන්නෙම නැති තරම්...අනිත් උන්ට කොහොමද දන්නේ නෑ..මට නං එහෙමයි...මගේ මතේ කිව්වේ. :yes::yes: