passe dapan passe dapan
apith ambalangoda hariye thama unne![]()


හප්පටසිරි..
යකෝ ඔය අප්ලෝඩ් කිරිල්ල පැත්තක තියලා කඩේ බඩු ටික බේර ගන්න බලපං..
වැස්සනම් මැෂින් ඔන් කරගෙන නටන්න එපා අප්පා..
කඩේ අස්සෙත් වතුර පුරෝගෙන ෆිල්ම් අප්ලෝ කරන්න දඟලන්න එපා බං..
ඒත් දෙපාරක්ම වැඩේ මගින් කැන්සල් උනා.. දැන් බඩු ටික උඩට ඇදලා ඉවරයි..අද රෑට වැස්සොත්නම් රෑට පරිප්පුව ශුවර් 
macho ona tag ktika kiyahan man edit krannam
macho machine eka athulu uwaman wadagath dewal tika puluwan tharam udin thiyahan,puluwannam gedara aran yaman,
badu tika eetapsse wathura gihin nasthi wenne nathiwenna udin thiyahan,
plug wall base gum tape ekakin hari hondata wahala dahan,
trip okkoma off karala dahan,
maesa uda peralena badu thiyanna epa.
shop eka athulata godak wathura dalada?
thawama wassa pawe nadda?meheta nam adu kara
film upload karanna me welawe,pissuda yako
issella umba gana balaganin,
deyiyange pihiten mokuth kradarayak wela na kiyala hithanawa.![]()
draga moko seen eka thama wahinawada??





අද රෑට වහින්න එපා කියලා අපි ප්‍රර්ථනා කරමු![]()
![]()
ඉස් @ රෑට කන්න වෙන පරිප්පුවට සුදානම් වෙමින්![]()


හප්පටසිරි..
සෑහෙන කට්ටක් සෙට් වෙලා වගේ..
අද හවස වහින්න එපා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ..
ඔය වැස්ස අස්සේ මැෂින් ඔන් කරන්න දඟලන්න එපා බං..







අද අපිට ගලනවෝ
ඉස් @ කඩේ බඩු උඩින් තියමින්...![]()
දැන් කෝමෙයි ඔය පැත්තේ තත්වේ?
වැස්සට ගොරවන්නේ නෑ බන්.. ඒක නිසා තමයි පිසී එක දාගෙන ඉන්නේ
කටුනම් මොනවද බන්..
අලාභ තමයි දරාගන්න අමාරු..
ගිය අවුරුද්දේ අළුත් අවුරුද්දම කොට උඩ ගංවතුර නිසා..
රතින්නා ගෝනි 3ක් පුරවලා විසී කරා
දැනටම ආයේ වහින්න පටන් අරන් තියෙන්නේ බන්..
අවුලක් නෑ ඔක්කොම උඩින් තියලා තියෙන්නේ ගැළුවොත් ශොප් එක හෝදලා මඩ අස්කරන්න තමයි තියෙන්නේ![]()


වහිනකොට හේදිලාම යන්න වහිනවා..
දැන්නම් වැස්ස අඩු කරලා තියෙන්නේ මචන්ලා//
ඒත් වතුර බහිනවා හොරයි.. අපේ කිට්ටුවෙන් තමයි නිල්වලා ගගේ අත්තක් බහින්නේ..
ඒකේ හැම පැත්තෙන්ම එන වතුර හිරවෙලා හෙමින් තමයි බහින්නේ.. ඒ අස්සේ ආයේ රෑට වැස්සොත්නම් ශොප් එකට වතුර දානවා
උපරිම අඩි 3යි හැමදාම දාන්නේ.. ඒත් අස් කරන්න ගියාම තමයි එපා වෙන්නේ
ගිය අවුරුද්දේ අවුරුදු කටේ අප්‍රේල් 8 වෙනිදා කඩේට වතුර දාලා මගේ 40000ක (රතින්නා) Crackers වතුරේ ගියා
දැන් ඉතින් මට්ටු වෙලා වතුර එයි කියලා සැක හිතුන ගමන් බිම් මට්ටමේ ඔක්කොම බඩු උඩින් තියනවා
පිසී එක යුපීඑස්, වයර්කෝඩ් කොහොමත් වතුරට අහුවෙන සීමාවට උඩින් තියලා තියෙන්නේ
අද රෑට වහින්න එපා කියලා අපි ප්‍රර්ථනා කරමු


ඔව් බන් අර ෆොටෝ ටික දැක්කාමත් අවුල් උනා.. සී.ඩී හොල්ඩර් ටිකයි රතිඤ්ඤ ටිකයි කෙලින්ම වතුරේ..
මේ සැරේ කලින් ඉඳලම ලෑස්ති උන එක හොඳයි..
කොහොමහරි වැස්ස අඩු උනොත් හොඳයි.. අනේ මන්ද බං.. පායනකොට කරකුට්ටං වෙන්නම පායනවා..වහිනකොට හේදිලාම යන්න වහිනවා..
ඒ සීඩී හෝල්ඩර් නෙමෙයි බන් රත්න්නා රෝල් 