Exclusive For Elakirians..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එල එල මචන්ලා :love::love::love:
ටැග්නම් ඉවරයි තමයි මචන්.. මම මේ එකම ටැග් එක එඩිට් කර කර තමයි පේජ් නම්බර් දාන්නේ.. :D
ඒකත් එඩිට් කරන්න බැරි උනාම උබට කියන්නම් :)
පේජ් එකේ ස්ලෝ ගතියක්නම් දැනෙන්නේ නෑ බන් :yes:

dragon da man
dragon rox

me tag deka

You must spread some Reputation around before giving it to dragon-fighter again.:oo::oo:

ස්ටක් වෙන සීන් එකක් ඇත්තේ බන්.. ඕක මටත් වෙලාවකට වෙනවා.. බ්‍රව්සර් එකේ කුකීස් ක්ලියර් කරලා බලපං සමහරවිට හරි යයි..:yes:
වැඩ සෙට් උනාමනම් කියලා වැඩක් නෑ බං.. වෙලාවකට මෙලෝ රහක් නැති විදිහට හිර වෙනවා..:baffled:

kukes clear karoth save wela thiyena rep image tika okkoma yanawa,
dan awulak na,
apo ow ban,
heta witharayi niwadu,:nerd::nerd:
issarahata dawas 7 ma:dull::dull:
 
e82bd6f204.jpg

migaramk සහෝදරයගෙ වැඩක්.
 
N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    "අපායේ තත්පර අසූහාරදාහක්" චිත්‍රපටිය දුන්නට ස්තූතියි! :cool:
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    38.අවසාන සටන ගැන යුධ භූමියේ සිටම රූගත කරන ලද වාර්තාමය චිත්‍රපටය පළමු කොටස DvD rip :love::love::yes::yes::yes::cool::cool:

    https://openload.co/f/kS2DsLkaDL8/Final_Countdown.mp4

    39.අවසාන සටන ගැන යුධ භූමියේ සිටම රූගත කරන ලද වාර්තාමය චිත්‍රපටය දෙවන හා අවසාන කොටස VCD rip :love::love::yes::yes::yes::cool::cool:

    https://openload.co/f/A5P2kNMK-LM/Final_Countdown_1.mp4

    Ela machan thanks..

    Rep+​
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    dragon da man
    dragon rox

    me tag deka

    You must spread some Reputation around before giving it to dragon-fighter again.:oo::oo:

    kukes clear karoth save wela thiyena rep image tika okkoma yanawa,
    dan awulak na,
    apo ow ban,
    heta witharayi niwadu,:nerd::nerd:
    issarahata dawas 7 ma:dull::dull:

    වෙන අයගේ ටැග් මට එඩිට් කරන්න බෑ බන් :confused:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    You must spread some Reputation around before giving it to dragon-fighter again.

    bump bump

    Thank you machan

    e82bd6f204.jpg

    migaramk සහෝදරයගෙ වැඩක්.

    "අපායේ තත්පර අසූහාරදාහක්" චිත්‍රපටිය දුන්නට ස්තූතියි! :cool:

    Ela machan thanks..

    Rep+​

    තැන්ක්ස් ඇන්ඩ් වෙල්කම් මචන්ලා :):love::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හුටා කොහෙද බන් ඔය

    ගාල්ල කිට්ටුව බන්.. උදේ 4 ඉදන් එක දිගටම වහිනවා.. දැනටම ගෙදරට යන පාර යට වෙලා.. මම ශොප් එකට ඇවිත් බඩු ටික අඩි 3ක් විතර උඩට වෙන්න තිබ්බා.. මීට කලිනුත් දෙපාරක් ශොප් එක ඇතුලට වතුර දාලා තියෙනවා :(

    ඒ අස්සේ ඕං ෆිල්ම් එකකුත් අප්ලෝඩ් වෙන්න දැම්මා :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගාල්ල කිට්ටුව බන්.. උදේ 4 ඉදන් එක දිගටම වහිනවා.. දැනටම ගෙදරට යන පාර යට වෙලා.. මම ශොප් එකට ඇවිත් බඩු ටික අඩි 3ක් විතර උඩට වෙන්න තිබ්බා.. මීට කලිනුත් දෙපාරක් ශොප් එක ඇතුලට වතුර දාලා තියෙනවා :(

    ඒ අස්සේ ඕං ෆිල්ම් එකකුත් අප්ලෝඩ් වෙන්න දැම්මා :)
    film eka upload karaganna beriye ban
    badu tika shape eke aduk karaganin macho
    ambalangoda hikkaduwa side ekatath wahinawa neda
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    film eka upload karaganna beriye ban
    badu tika shape eke aduk karaganin macho
    ambalangoda hikkaduwa side ekatath wahinawa neda

    දකුණටම හොදටම වහිනවා වගේ.. අද ෆිල්ම් එක අප්ලෝඩ් කරන්න බැරිවෙයි වගේ :( 85%ටම ගිහින් කැන්සල් උනා :oo:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දකුණටම හොදටම වහිනවා වගේ.. අද ෆිල්ම් එක අප්ලෝඩ් කරන්න බැරිවෙයි වගේ :( 85%ටම ගිහින් කැන්සල් උනා :oo:

    හප්පටසිරි..:oo:
    යකෝ ඔය අප්ලෝඩ් කිරිල්ල පැත්තක තියලා කඩේ බඩු ටික බේර ගන්න බලපං..:dull:
    වැස්සනම් මැෂින් ඔන් කරගෙන නටන්න එපා අප්පා..:confused:
    කඩේ අස්සෙත් වතුර පුරෝගෙන ෆිල්ම් අප්ලෝ කරන්න දඟලන්න එපා බං..:no:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    හප්පටසිරි..:oo:
    යකෝ ඔය අප්ලෝඩ් කිරිල්ල පැත්තක තියලා කඩේ බඩු ටික බේර ගන්න බලපං..:dull:
    වැස්සනම් මැෂින් ඔන් කරගෙන නටන්න එපා අප්පා..:confused:
    කඩේ අස්සෙත් වතුර පුරෝගෙන ෆිල්ම් අප්ලෝ කරන්න දඟලන්න එපා බං..:no:

    :yes::yes::yes::yes::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වෙන අයගේ ටැග් මට එඩිට් කරන්න බෑ බන් :confused:

    macho ona tag ktika kiyahan man edit krannam

    අද අපිට ගලනවෝ :angry:
    ඉස් @ කඩේ බඩු උඩින් තියමින්... :baffled::frown::dull:

    macho machine eka athulu uwaman wadagath dewal tika puluwan tharam udin thiyahan,puluwannam gedara aran yaman,

    badu tika eetapsse wathura gihin nasthi wenne nathiwenna udin thiyahan,

    plug wall base gum tape ekakin hari hondata wahala dahan,

    trip okkoma off karala dahan,

    maesa uda peralena badu thiyanna epa.

    shop eka athulata godak wathura dalada?:oo::oo:

    thawama wassa pawe nadda?meheta nam adu kara
    :nerd::nerd:

    film upload karanna me welawe,pissuda yako
    issella umba gana balaganin,

    deyiyange pihiten mokuth kradarayak wela na kiyala hithanawa.:yes::yes: