AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,735
    1
    42,893
    113
    ප්ලේන් එකක් ලැන්ඩ් කරද්දි, අන්තිම මොහොතෙ ඔටෝ පයිලට් ඕෆ් කරල, නියමුවා අතින් පොඩි ජෝයිස්ටික් කෑල්ලක් වගේ දෙයක් එහාට මෙහාට කරන්නෙ ඇයි ? ඒකෙන් මොනාද කරන්නෙ ?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    Auto Pilot thaama landing waladi manual tharam reliable nathuwa athi.Kochchara digital sphygmomanometer tibbat loke hodama hospital eketh thama use karanna manual meter ne.
     
    • Like
    Reactions: AnuradhaRa

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,830
    16,678
    113
    Colombo
    ප්ලේන් එකක් ලැන්ඩ් කරද්දි, අන්තිම මොහොතෙ ඔටෝ පයිලට් ඕෆ් කරල, නියමුවා අතින් පොඩි ජෝයිස්ටික් කෑල්ලක් වගේ දෙයක් එහාට මෙහාට කරන්නෙ ඇයි ? ඒකෙන් මොනාද කරන්නෙ ?

    cross-wind ekata anuwa plane eka balance karnna one. touchdown ekedi hariyata wheels touch une nattan skid wenna puluwan. automation walin reliable results enne na bn kochchara karath
     
    • Like
    Reactions: AnuradhaRa

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ප්ලේන් එකක් ලැන්ඩ් කරද්දි, අන්තිම මොහොතෙ ඔටෝ පයිලට් ඕෆ් කරල, නියමුවා අතින් පොඩි ජෝයිස්ටික් කෑල්ලක් වගේ දෙයක් එහාට මෙහාට කරන්නෙ ඇයි ? ඒකෙන් මොනාද කරන්නෙ ?

    කොච්චර ඔටෝ පයිලට් දැම්මත් අන්තිම ටික අතින් එහාට මෙහාට කලේ නැත්නම් හරි නෑ නෑ වගේ බන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිට මොකටද බං ඔය පයිලට්ලගෙ පෞද්ගලික දේවල් :no: :no:
    ඕව අහන්න ගිහිං මං දන්නව උඹව කොයි වෙලේ හරි ප්ලේන් එකෙං අතාරිනව :baffled: :baffled:
    bump
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෑන්ඩිං ගියර් :D

    බෙරේක් ගහනවද දන්නෑ මං කොහෙදි හරි දැක්ක කවුරු හරි කියල තියෙනව plane බාන්නෙ hand break ගහගෙනලු රෝද කැරකෙන්නැතිවෙන්න :dull: :dull:
    ඇත්තද බොරුද දන්නෑ හොයල බලපං :baffled: :baffled:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,830
    16,678
    113
    Colombo
    බෙරේක් ගහනවද දන්නෑ මං කොහෙදි හරි දැක්ක කවුරු හරි කියල තියෙනව plane බාන්නෙ hand break ගහගෙනලු රෝද කැරකෙන්නැතිවෙන්න :dull: :dull:
    ඇත්තද බොරුද දන්නෑ හොයල බලපං :baffled: :baffled:

    ekath hari speed eka adu karanna engine walin reverse trust karanawa :rolleyes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    autopilot wala godak mama nam danna widiyata thiyenne air speed, heading, altitude, descent/ascent rate wage dewal control karana 1 thmai. land karanna kiyala runway 1ta muna daala altitude 0 karanna dila land karnna puluwan da kiyala mama danne na :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ekath hari speed eka adu karanna engine walin reverse trust karanawa :rolleyes:

    වේගෙ අඩු කරන්නද කැරකෙන්න දුන්නොත් කැරකෙන වේගෙට රෝදෙ කෑලි කැඩිල විසික් වෙන නිසාද ? :eek: :eek:
    මතක විදිහට එහෙම කතාවකුත් තිබ්බ :yes: :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,735
    1
    42,893
    113
    බෙරේක් ගහනවද දන්නෑ මං කොහෙදි හරි දැක්ක කවුරු හරි කියල තියෙනව plane බාන්නෙ hand break ගහගෙනලු රෝද කැරකෙන්නැතිවෙන්න :dull: :dull:
    ඇත්තද බොරුද දන්නෑ හොයල බලපං :baffled: :baffled:

    ප්ලේන් එකක් බානකොට හොඳට බලන්ඩ එන්ජින් වල පිටත ආවරණය ටිකක් ඇරෙනව..
    මේකට තමා Reverse Thrust කියන්නෙ
    රෝදවලින් බ්‍රේක් ගැහුවොත් හොම්බෙන් යෑමක් තමා තියන්නෙ මම හිතන්නෙ :baffled:

    main-qimg-194f231ff0a8eaba14f7746ac742619e-c

    තව ප්ලෙන් එකේ තටු දෙක පොඩ්ඩක් දිග ඇරෙනව
    Flaps and Spoilers

    main-qimg-bbc35999dadeb0c68208883b47df63a9-c

    sydney-australia-the-worlds-largest-passenger-aircraft-the-airbus-picture-id74428466
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්ලේන් එකක් බානකොට හොඳට බලන්ඩ එන්ජින් වල පිටත ආවරණය ටිකක් ඇරෙනව..
    මේකට තමා Reverse Thrust කියන්නෙ
    රෝදවලින් බ්‍රේක් ගැහුවොත් හොම්බෙන් යෑමක් තමා තියන්නෙ මම හිතන්නෙ :baffled:

    main-qimg-194f231ff0a8eaba14f7746ac742619e-c

    තව ප්ලෙන් එකේ තටු දෙක පොඩ්ඩක් දිග ඇරෙනව
    Flaps and Spoilers

    main-qimg-bbc35999dadeb0c68208883b47df63a9-c

    sydney-australia-the-worlds-largest-passenger-aircraft-the-airbus-picture-id74428466

    හොඳට බලන්න ඉතිං උඩදි මොකක් හරි වෙලා පයිලට් අපේ පැත්තෙ වෙලටවත් බාන්න තීරණය කරන්න ඕනෙ නැතුව කොහෙ බලන්නද :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,735
    1
    42,893
    113
    හොඳට බලන්න ඉතිං උඩදි මොකක් හරි වෙලා පයිලට් අපේ පැත්තෙ වෙලටවත් බාන්න තීරණය කරන්න ඕනෙ නැතුව කොහෙ බලන්නද :baffled: :baffled:

    ඒකත් ඇත්ත නේ... :P
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ape aviation page eka patthe awa na sutus gaala answer ekak dei..http://www.elakiri.com/forum/showthread.php?t=1658167

    kese wethath.ube prashne ta answer eka- joystick eken karanne plane eka control karana eka. uda pahata/ wamata dakunata. ona nam autopilot eken land karannath puluwan habai eka support karana aiports wala witharai. lankwe wage ba. ithn autopilot off karala manual controls walin thamai plane eka control karanne..
    plane eka nawatthane brakes+ reverse thrust + Spoilers walin
     
    • Like
    Reactions: AnuradhaRa