ප්ලේන් එකක් ලැන්ඩ් කරද්දි, අන්තිම මොහොතෙ ඔටෝ පයිලට් ඕෆ් කරල, නියමුවා අතින් පොඩි ජෝයිස්ටික් කෑල්ලක් වගේ දෙයක් එහාට මෙහාට කරන්නෙ ඇයි ? ඒකෙන් මොනාද කරන්නෙ ?
Auto Pilot thaama landing waladi manual tharam reliable nathuwa athi.Kochchara digital sphygmomanometer tibbat loke hodama hospital eketh thama use karanna manual meter ne.

ප්ලේන් එකක් ලැන්ඩ් කරද්දි, අන්තිම මොහොතෙ ඔටෝ පයිලට් ඕෆ් කරල, නියමුවා අතින් පොඩි ජෝයිස්ටික් කෑල්ලක් වගේ දෙයක් එහාට මෙහාට කරන්නෙ ඇයි ? ඒකෙන් මොනාද කරන්නෙ ?
cross-wind ekata anuwa plane eka balance karnna one. touchdown ekedi hariyata wheels touch une nattan skid wenna puluwan. automation walin reliable results enne na bn kochchara karath

ප්ලේන් එකක් ලැන්ඩ් කරද්දි, අන්තිම මොහොතෙ ඔටෝ පයිලට් ඕෆ් කරල, නියමුවා අතින් පොඩි ජෝයිස්ටික් කෑල්ලක් වගේ දෙයක් එහාට මෙහාට කරන්නෙ ඇයි ? ඒකෙන් මොනාද කරන්නෙ ?

ලෑන්ඩිං ගියර්![]()

බෙරේක් ගහනවද දන්නෑ මං කොහෙදි හරි දැක්ක කවුරු හරි කියල තියෙනව plane බාන්නෙ hand break ගහගෙනලු රෝද කැරකෙන්නැතිවෙන්න![]()
ඇත්තද බොරුද දන්නෑ හොයල බලපං![]()
![]()

ekath hari speed eka adu karanna engine walin reverse trust karanawa![]()

බෙරේක් ගහනවද දන්නෑ මං කොහෙදි හරි දැක්ක කවුරු හරි කියල තියෙනව plane බාන්නෙ hand break ගහගෙනලු රෝද කැරකෙන්නැතිවෙන්න![]()
ඇත්තද බොරුද දන්නෑ හොයල බලපං![]()
![]()

ප්ලේන් එකක් බානකොට හොඳට බලන්ඩ එන්ජින් වල පිටත ආවරණය ටිකක් ඇරෙනව..
මේකට තමා Reverse Thrust කියන්නෙ
රෝදවලින් බ්‍රේක් ගැහුවොත් හොම්බෙන් යෑමක් තමා තියන්නෙ මම හිතන්නෙ
![]()
තව ප්ලෙන් එකේ තටු දෙක පොඩ්ඩක් දිග ඇරෙනව
Flaps and Spoilers
![]()
![]()

හොඳට බලන්න ඉතිං උඩදි මොකක් හරි වෙලා පයිලට් අපේ පැත්තෙ වෙලටවත් බාන්න තීරණය කරන්න ඕනෙ නැතුව කොහෙ බලන්නද![]()
![]()

කොච්චර ඔටෝ පයිලට් දැම්මත් අන්තිම ටික අතින් එහාට මෙහාට කලේ නැත්නම් හරි නෑ නෑ වගේ බන්