වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :love::love: ඒකනේ.... :P:P

    මදෑ එකෙක් වැගන්ආර් එකේ රිවිව් දානකං අපි බලාගන හිටියා. :frown: වැගන් ආර් රීවිව් නෑ :P සුසුකි සන්නාමයට කඩේ ගියෙත් නෑ :P කව්ද දන්නේ අපිට වැගන් ආර් කියලා කිය කිය බඩා කුයිඩ් එකක් වත් ගත්තද කියලා. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :baffled::baffled: වෙලාවක් තිබ්බේ නෑ.... දැන් නම් වැගන් ආර් රිවීව් එක දාන්න තරම් පැද්දා වගේ..... 14000 Km...... ගන්නකොට 7Km :D :P වැගන් ආර් රිවීව් එක හොදට ලියන්න ඕනා.... හා ද...?? :rolleyes::P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled::baffled: වෙලාවක් තිබ්බේ නෑ.... දැන් නම් වැගන් ආර් රිවීව් එක දාන්න තරම් පැද්දා වගේ..... 14000 Km...... ගන්නකොට 7Km :D :P වැගන් ආර් රිවීව් එක හොදට ලියන්න ඕනා.... හා ද...?? :rolleyes::P

    හා... දැන්නම් ඕනේමයි :growl: නැත්තං උඹ කුයිඩ් එකක් අරං කියලා මේකේ කට කතාවක් පතුරවනවා :frown::frown:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :baffled::baffled: වෙලාවක් තිබ්බේ නෑ.... දැන් නම් වැගන් ආර් රිවීව් එක දාන්න තරම් පැද්දා වගේ..... 14000 Km...... ගන්නකොට 7Km :D :P වැගන් ආර් රිවීව් එක හොදට ලියන්න ඕනා.... හා ද...?? :rolleyes::P

    අඩෝ මේ ටිකට සෑහෙන්න දුවලනේ.. ලංකාවේ සාමාන්නෙන් ඔය ගාන දුවනවා කියන්නේ ඉතින් සෑහෙන්න දිවිල්ලක්
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20873074 said:
    අඩෝ මේ ටිකට සෑහෙන්න දුවලනේ.. ලංකාවේ සාමාන්නෙන් ඔය ගාන දුවනවා කියන්නේ ඉතින් සෑහෙන්න දිවිල්ලක්

    :baffled::baffled: ගත්ත දවසේ ඉදන් දුවනවා දුවනවා ඉවරයක් නෑ බොලව්...... මගුල් ගෙවල් (මේකේ බොක්කකගේ නගා) ..... මල ගෙවල් (වෙඩි තියන්) :baffled::( ...... නැන්දම්මා බලන්න යන්න :baffled::baffled: ..... වන්දනාවේ යන්න..... ඉවරයක් නෑ මාමේ.... තෙල් ගහනවා දවසක් ඇර දවසක්..... :baffled::baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339

    මාමේ ඉතිං දාමුකෝ හොද රිවීව් පාරක්....අපි මේ හයිබ්‍රිඩ් රිවීව් බලන්න ආසාවෙන් ඉන්නේ ...:P:)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    මදෑ එකෙක් වැගන්ආර් එකේ රිවිව් දානකං අපි බලාගන හිටියා. :frown: වැගන් ආර් රීවිව් නෑ :P සුසුකි සන්නාමයට කඩේ ගියෙත් නෑ :P කව්ද දන්නේ අපිට වැගන් ආර් කියලා කිය කිය බඩා කුයිඩ් එකක් වත් ගත්තද කියලා. :rofl:
    :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කවුරු හරි පින්වතෙක් කියන්න හොන්ඩා ෆිට් එක්ක හ්ය්බ්‍රිඩ් බැටරි එක මාරු කරන එකද හොද? අවුල් ගිය සෙල් ටික මාරු කරන එකද හොද?
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    කවුරු හරි පින්වතෙක් කියන්න හොන්ඩා ෆිට් එක්ක හ්ය්බ්‍රිඩ් බැටරි එක මාරු කරන එකද හොද? අවුල් ගිය සෙල් ටික මාරු කරන එකද හොද?

    These guys hate Hybrids, so i am afraid you won't get a good reply from them, You should ask this question on autolanka. ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුරු හරි පින්වතෙක් කියන්න හොන්ඩා ෆිට් එක්ක හ්ය්බ්‍රිඩ් බැටරි එක මාරු කරන එකද හොද? අවුල් ගිය සෙල් ටික මාරු කරන එකද හොද?

    :rolleyes::rolleyes: ඇයි මචෝ බැටරිය අවුල්ද....?? :rolleyes: මම හිතන්නේ ෆුලි බැටරියම අවුල් නැත්නම් සෙල් එක විතරක් දැම්මා නම් හරි..... ලාභයි... පහසුයි නේ ඒක..... කෝකටත් හරි තැනකින් චෙක් කරලා මිසක් ඔය වැඩේට අත ගහන්න එපා..... :no::no:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    :rolleyes::rolleyes: ඇයි මචෝ බැටරිය අවුල්ද....?? :rolleyes: මම හිතන්නේ ෆුලි බැටරියම අවුල් නැත්නම් සෙල් එක විතරක් දැම්මා නම් හරි..... ලාභයි... පහසුයි නේ ඒක..... කෝකටත් හරි තැනකින් චෙක් කරලා මිසක් ඔය වැඩේට අත ගහන්න එපා..... :no::no:
    :(
     
    NSujith75

    Member
    Nov 7, 2016
    3
    1
    0
    මචන්ලා මගේ වැන් එක විකුනන්න ඇඩ් එකක් දැම්මා. මට වාහන මාර්කට් එක ගැන ලොකු දැනුමක් නැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ මම දාපු මිළ අඩුද, සදාරණද, වැඩිද කියලා. :confused:
    http://ikman.lk/en/ad/nissan-vanette-1999-for-sale-colombo-143
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    මචන්ලා මගේ වැන් එක විකුනන්න ඇඩ් එකක් දැම්මා. මට වාහන මාර්කට් එක ගැන ලොකු දැනුමක් නැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ මම දාපු මිළ අඩුද, සදාරණද, වැඩිද කියලා. :confused:
    http://ikman.lk/en/ad/nissan-vanette-1999-for-sale-colombo-143
    Vannet gena danne ne machan..aaa petrol neda? Issara wedilada tinne moona ebila neda?
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන්ලා මගේ වැන් එක විකුනන්න ඇඩ් එකක් දැම්මා. මට වාහන මාර්කට් එක ගැන ලොකු දැනුමක් නැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ මම දාපු මිළ අඩුද, සදාරණද, වැඩිද කියලා. :confused:
    http://ikman.lk/en/ad/nissan-vanette-1999-for-sale-colombo-143

    මචන් මම වෑන් වල මාකට් එක හරියටම දන්නේ නෑ. :no:
    ඒත් වහනයක් විකුනනකොට වාහනේ පේන්න තියෙන අඩුපාඩු ටිකවත් හදල විකුනපන්.
    නැත්තන් වාහනේ එන්ජින් පැත්ත කොච්චර හොදට තිබුනත් හොද ගානකට දෙන්න අමාරුයි. :(

    උබේ වාහනේ ,
    හෙඩ් ලයිට් පොලිෂ් කරපන් (ටොමාගේ පරණ ත්‍රෙඩ් එකක් තිබුන මේ ගැන)
    ඉස්සරහ ඇදේ හදපන්
    පිටිපස්සේ බ්රේක් ලයිට් එක දාපන්
    පුලුවන් නම් කට් ඇන්ඩ් පොලිෂ් එකක් කරලා ඉන්ටීරියර් ක්ලීන් කරපන්.

    ඔක්කොම කරලා ලස්සනට ෆොටෝ ටිකකුත් ගහපන් ඇතුලත් එක්කම. :D

    ඔය වැඩ ටිකට ලොකු ගානක් යන එකක් නෑ.
    ඒත් බය නැතුව ලක්ෂයක් විතර වැඩියෙන් වාහනේ දෙන්න පුළුවන්.

    ජය වේවා...
     
    Status
    Not open for further replies.