ශික්... පුදුම කලකිරීමක් බන් ඇතිවෙන්නේ අපේ රට ගැන මිනිස්සු ගැන...
"අපි පලමුව ඩිමොක්රටික් හෝ රිපබ්ලික් නෙවෙයි අපි පලමුව ඇමරිකානුවන්"
"අපි පලමුව ඩිමොක්රටික් හෝ රිපබ්ලික් නෙවෙයි අපි පලමුව ඇමරිකානුවන්"



kauda ponnayek mage rep kapala
mata paan kaalak ganna thibba rep tika yakooo![]()

ඔන්න උඹට රෙප් දුන්නා. පාන් ගන්න නම් බැරි වෙයි හැබැයි. පාන් ගිනි ගණන්.![]()

You must spread some Reputation around before giving it to marQuis again.

දෙපැත්තම ඔහොම තමා බන්. කවුරු හරි දින්නම ලෝකෙ වටේ කොහේ හරි ඉන්න නාකි හිටං හුටං ටිකක් ඇවිත් රට කාලා යනවා.
අපි නම් කැමති ඔය ඔක්කොම උන් මැරෙණවට.
මුලු පාර්ලිමේන්තුවම අලුත් වෙනවට.![]()

paba wage ayata wadi thanak denna ona![]()
