Obama handing over to Trump

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ශික්... පුදුම කලකිරීමක් බන් ඇතිවෙන්නේ අපේ රට ගැන මිනිස්සු ගැන...

"අපි පලමුව ඩිමොක්‍රටික් හෝ රිපබ්ලික් නෙවෙයි අපි පලමුව ඇමරිකානුවන්"
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙපැත්තම ඔහොම තමා බන්. කවුරු හරි දින්නම ලෝකෙ වටේ කොහේ හරි ඉන්න නාකි හිටං හුටං ටිකක් ඇවිත් රට කාලා යනවා.

    අපි නම් කැමති ඔය ඔක්කොම උන් මැරෙණවට.
    මුලු පාර්ලිමේන්තුවම අලුත් වෙනවට.
    :dull:

    paba wage ayata wadi thanak denna ona :)
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලබන් ජනවාරි වෙනකන් ජනාදිපති ඔබාමම තමයි. ඒකට ලංකාවෙ නම් ඡන්දෙ ප්‍රතිපල එන්නත් කලින් බාර දීල යනව. ඔහොම හිටියනං මෙහේ ලක්ස 62 පුන්නකු හමුදාව කියයි බලයට කෑදර කමේ ඉන්නව කියල
     
    • Like
    Reactions: fakerandi