Alto,Maruti,Kwid,Redigo...

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
ABS,Airbags wahana walata aniwarya karanawa kiyala Budget eke thienawa neda?

Indian cars tikatai parana Japan cars tikatai mokada wenne?
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :lol: indian shits fuck wenawa :D

    :rofl::rofl::rofl:



    indian-car-funny-airbag.jpg


    :( ආෆ්ටර්මාකට් ඔප්ශන් එකක් විදියට ඇඩ් කරගමු.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Thobi bala inne nati bari minihage wahaneta kelawenakamne.

    තියෙන වාහන අයින් කරන්න ගියොත් classic වාහන වලට මොනවද වෙන්නේ කියල හිතපන්.
    brand new මිනීපෙට්ටි විකුණන්න දෙන්නේ නැති එක නම් ලොකු දෙයක්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Hodai oya labbawal gena eka nawaththanawanan... laksha 20 25k hoyagena dan hama huththama car kattak parata daganna....oya pakawal nan nawaththanna puluwan nan hodai..
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    පරණ එව්වට කරන්න දෙයක් නෑ..අලුතෙන් ගෙන්නද්දී අනිවාර්ය කරයි ..කොහොමත් ඔය ඉන්දියන් ඒවගේ නෑනේ ඕවා