කණගාටුවෙන්_උනත්_cost cutting_පටන්_ගත්ත
මෙච්චර කාලයක් අමාරුවෙන් ගැටගහගෙන ජීවත් උනා. තවත්නම් අමාරුයි.. මන් SLT Fibre connection එකට අමතරව Dialog 4G home broadband connection එකක් තියාගෙන ඉන්නෙ. ඒත් budget එකෙන් ගැහුව tax අනුව මට මේව තියාගන්න අමාරුයි.
මම බොහොම කණගාටුවෙන් උනත් cost cutting පටන් ගත්ත, මෙන්න මේ විදියට:
1. Dialog 4G home broadband - Disconnect කරනව.
2. SLT Fibre - තව ටිකක් තියාගන්නව.
3. Dialog Postpaid connections X 2 - දෙකම Prepaid කරනව.
4. Dialog TV - Disconnect කරනව.
5. වාහනේ ගෙදරම තියල පුළුවන් තරම් බස් එකේම බඩගානව.
6. තියෙන ඇඳුම් කපුරු දාලා වේයොන්ගෙන් ආරක්ෂා කරගන්නව.
7. රබර් සෙරෙප්පු වලට හුරු වෙනවා.
8. සරල විදියට උයාගෙන කනවා, අමතර කාපු දේවල් නවත්වනවා.
මේව තමයි මම කරන්න ඉන්නෙ, ඔයාල මොනවද කරන්න හිතන් ඉන්නෙ?

සරල වෙමු බදු ගෙවමු 