ඔව් මචං පොත් තුනම ඉස්සර පුස්තකාලෙදි කියෙව්වා. පස්සේ මම දෙකක් අරං ගෙදර තියාගත්තා. දැනටත් ඒ දෙක මම ඉදලා හිටලා කියවනවා.දයා රෝහණ අතුකෝරාල මහත්තයාගේ දියුණුවේ රන් දෝරටුව කියවල තියනවද .මන් ලාගත් තියනවා පොත් තුනම ............ඉදල හිටලා කියවනවා .......ඇත්තටම වටින පොත් ටිකක් .............![]()
ඉතින් මොකද වූනේ කියල ඉක්මනට කියනවකෝ බාතිය ...........![]()
කියන්නම් මචන්.






