ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
දයා රෝහණ අතුකෝරාල මහත්තයාගේ දියුණුවේ රන් දෝරටුව කියවල තියනවද .මන් ලාගත් තියනවා පොත් තුනම ............ඉදල හිටලා කියවනවා .......ඇත්තටම වටින පොත් ටිකක් .............:yes::yes::yes::yes:
ඔව් මචං පොත් තුනම ඉස්සර පුස්තකාලෙදි කියෙව්වා. පස්සේ මම දෙකක් අරං ගෙදර තියාගත්තා. දැනටත් ඒ දෙක මම ඉදලා හිටලා කියවනවා.
ඉතින් මොකද වූනේ කියල ඉක්මනට කියනවකෝ බාතිය ...........:yes::yes::yes::yes::yes:

:) කියන්නම් මචන්.
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
Patta kathawa machan. Math kellek ekka hinawewi oluwen ynnm kiya kiya hiyita kalayak. Harima sundarai :)

:) ඔව් මචන්. ඒ කාලේ මතක් වෙද්දිත් හිතට අමුතුම හැගිමක් එනවා.
 

BlizZ

Member
Oct 6, 2015
319
30
0
මේ ත්‍රෙඩ් එකේ මාත් එක්ක එකතු වෙලා මට කතාව ලියන්න දිරියක් ලබාදෙන අය.

BlizZ 5

ඔයාලා හැමෝටම මගෙ හද පිරි ස්තූතිය! ඔයාලා මෙහෙම ඉන්න නිසයි මට කතාව ලියන්න අවශ්‍ය දිරිය ලැබෙන්නේ.
ඒ වගේම vm,pm මගින් මාව දිරිමත් කරන හැමෝටමත් මගේ හදපිරි ස්තූතිය!

අයියෝ මේ පාර මගෙන් reply අඩුයි. :(:(:(:(:(
පහුවෙලානේ මේ thread එක දැක්කේ...:sorry::sorry:
ඊලග කොටසින් අලුත් ආදරේ පටන්ගනී වගේ...:love::love:
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
At the climax of the story
Eagerly awaiting next episode
:):):)
amme ithin kiyala wadak na pattama patta.... :love::love::love: eelanga kotasa ikmanata daaanndo..... :yes::yes: udema daanna puluwannam hondai mcn... :rolleyes:
:) බොහෝම ස්තූතී
උදේ වරුවේ දාන්නම් මචන්.
ada dan tama free une..katawa niyamai machan..welawa awama onama kenekta hari kena hambenawa machan!!katawa liyana widiyanam patta gathi machan !digatama liyamu!!!
:) බොහෝම ස්තූතී මචන්.
අයියෝ මේ පාර මගෙන් reply අඩුයි. :(:(:(:(:(
පහුවෙලානේ මේ thread එක දැක්කේ...:sorry::sorry:
ඊලග කොටසින් අලුත් ආදරේ පටන්ගනී වගේ...:love::love:
:) ඊලග කොටසේ ලියන්න සිද්ධි 3 ක්ම තියනවා. :D
eelanga kotasanam ikmanata danndo.... heta niwadu athi ne? :D:eek::eek::rolleyes:
නිවාඩු නෑ ඉතිං. හැබැයි විවේක වෙලාවට අද වගේ දාන්නම්.
 

Dodama

Member
Sep 29, 2016
547
48
0
පට්ට මචන් ඊලග කොටසත් ඉක්මනට දාපන්...:D:D:D
 

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara

    රාත්‍රියේ නින්දට යාමට මත්තෙන්ද මගේ සිතෙහි ඇඳෙන්නේ ඇයයි. නමුත් 'ඇය පිළිබදව මට ලෙන්ගතු හැගීමක් නම් ඇතිවිය නොහැකී' යන්න මම මටමම කියා ගත්තේය. මක් නිසාද යත් මේ වෙන විටද කිසිදා කසාද නොබැද දෙමාපියන් රැක බලා ගෙන ජීවත් වීමට මා ජීවිතය සැලසුම් කර අවසන් වීමය. ඇය ගැන දැනෙන මේ සිතිවිල්ලට මා බැන්දේ සිතින් වැටක් නොව බැම්මකි. නමුත් එහි ප්‍රතිඵලය නම් එය බැම්මක් නොවී වැව් බැම්මක් සේ ඇය ගැන මතක තව තවත් සිත තුළම කැරකෙන්නට වීමය. මෙය සිදුවිය නොහැක්කක් බවට කෙතරම් මෙනෙහි කළද මට ඇයවම මතක් වෙයි.

    මෙය නම් හරි යන්නේම නැත. දැන් මගේ සිත බුධ්දිය සමග යුද්ධ ප්‍රකාෂ කර තිබෙන්නාක් බදුය. නමුත් අවසානයේ සිතට ජය ගන්නට ඉඩදී බුද්ධිය මුනිවත රැක්කේය.

    කොහෙවත් තියන ප්‍රශ්න අරගෙන ඔලුවට දාගෙන අපිම විඳවන හැටි. :(
    අනේ මන්ද බන්, ගෑණු ඇතුවත් බෑ... නැතුවත් බෑ...
    කාලෙකට එකක් දැකල ඕන වෙනවා....
    පස්සේ කෙලවෙලා එපාම වෙනවා....
    ආයෙම කාලෙකින් එකක් දැකල ඕන වෙනවා...
    ආයෙම කෙලවෙලා එපාම වෙනවා....
    .
    .
    .
    .
    .
    .
    හැබැයි ඉතිං ඇතුවට වඩා නැති එක ටිකක් හොඳයි !
    ප්‍රශ්න අඩුයි !
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    දැන් නම් මේ කතාව කියවන්න ඇබ්බැහි වෙලා... ඊළඟ කොටස එනකන් අපි බලන් ඉන්නවෝ......:love::love:
     
    Status
    Not open for further replies.