Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම


ඒක වැරදි නම් , වැරදිය කියලා ඔප්පු කරන්න.raala hithana inne hama dema wenne amaashaye amla gathiya nisa kiyala......
නෑ මම එහෙම හිතන්නෙ නෑ. මම එහෙම හිතාගෙන ඉන්නවාය කියලා ඔයා හිතාගෙන ඉන්නවාu hithana inne hama dema danne u kiyala....
ඒ කතාවත් වැරදියි. මම තරමක දේවල් දන්නවා. ඒත් නොදන්නා ක්ෂේත්රත් තියෙනවා - උදාහරණයක් හැටියට ජ්යෝතීෂය මම හරියට දන්නෙ නෑu godak dewal danne na kiyala u piliganne na.....
ඔව් පුළුවන් තමයි. ඒකනෙ සුද්දොත් උන්ගෙ රටවල හොඳ කරගන්න බැරි ලෙඩ ලංකාවට ඇවිල්ලා හොද කරගෙන යන්නේ. ලංකාවේ හදන සිංහල බේත් වලට යුරෝපයේ ඇමෙරිකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේanika u kiyana hatiyata sinhala wedakamen onama ledak hoda karanna puluwan..
පෙරදිග වෛද්‍ය ක්‍රමය අංගසම්පූර්ණයි - ආයෙ කිසිම අඩුවක් නෑ. ඒක දන්නෙ නැත්තම් දැන ගන්න.loke kisima wayidya kramayaksarwa sampoorna na kiyala u danne na........
මේකත් ඔයාගෙ හිතළුවක් විතරයි. ඔයා හිතාගෙන ඉන්නවා මම එහෙම හිතාගෙන ඉන්නවා කියල විතරයි. ඇත්තට එහෙම එකක් නෑ (සාමාන්‍යයෙන් ඔහොම අදහස් ඇති වෙන්නෙ දැඩි ඊරිසියාවට තමා).jeewaka waidya thumaa kiyala hithaana inne u......






ඇත්තට රාලෙ කගවේන්නු අප්‍රිකාවෙ ඉන්නවද ????