Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

raala hithana inne hama dema wenne amaashaye amla gathiya nisa kiyala......
ඒක වැරදි නම් , වැරදිය කියලා ඔප්පු කරන්න.
u hithana inne hama dema danne u kiyala....
නෑ මම එහෙම හිතන්නෙ නෑ. මම එහෙම හිතාගෙන ඉන්නවාය කියලා ඔයා හිතාගෙන ඉන්නවා
u godak dewal danne na kiyala u piliganne na.....
ඒ කතාවත් වැරදියි. මම තරමක දේවල් දන්නවා. ඒත් නොදන්නා ක්ෂේත්‍රත් තියෙනවා - උදාහරණයක් හැටියට ජ්යෝතීෂය මම හරියට දන්නෙ නෑ
anika u kiyana hatiyata sinhala wedakamen onama ledak hoda karanna puluwan..
ඔව් පුළුවන් තමයි. ඒකනෙ සුද්දොත් උන්ගෙ රටවල හොඳ කරගන්න බැරි ලෙඩ ලංකාවට ඇවිල්ලා හොද කරගෙන යන්නේ. ලංකාවේ හදන සිංහල බේත් වලට යුරෝපයේ ඇමෙරිකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ
loke kisima wayidya kramayaksarwa sampoorna na kiyala u danne na........
පෙරදිග වෛද්‍ය ක්‍රමය අංගසම්පූර්ණයි - ආයෙ කිසිම අඩුවක් නෑ. ඒක දන්නෙ නැත්තම් දැන ගන්න.
jeewaka waidya thumaa kiyala hithaana inne u......
මේකත් ඔයාගෙ හිතළුවක් විතරයි. ඔයා හිතාගෙන ඉන්නවා මම එහෙම හිතාගෙන ඉන්නවා කියල විතරයි. ඇත්තට එහෙම එකක් නෑ (සාමාන්‍යයෙන් ඔහොම අදහස් ඇති වෙන්නෙ දැඩි ඊරිසියාවට තමා). :D:D
 
  • Like
Reactions: Thilinacw

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉදිරියේ රාළ;20907557 said:
ඉතිං ගැස්‍රයිටිස් නිසා බඩේ ස්නායු දුර්වල වීමෙන් කුසගින්න තීවෘ නොවීම තමා කම්මැලි වෙලා දුප්පත් වෙන්න හේතුව. අනුන්ට අතපාන්න හේතුව.

Ube gon kama gana monawata katha karanawada me thiyenne lassanata kiyala..

Lankawe unta gastritis hinda badaginna danenne aduwen lu..
Badaginna danne nathi hinda wada nokara nikan innawalu..
E hinda diyunuwak nallu..

Muge hithe thama api jeewath wenne dadayam yuge kiyala.. badaginnata saapekshawa mahansi weema theeranaya wenna.. dan kale minissu moko hamba karanne kanna witharada..
Gewal dorawal hadanna, yaana wahana ganna, daru mallo wenuwen nemei minissu hamba karanne muge tharke anuwa.. thanikara kanna witharai hamba karanne..

lankawe unta rathu miris kala gastritis ne.. e hinda badagini enne aduwen... badagini nathi hinda minissu wada karanne na hamba karanna unandu na.. ekai lankawa diyunu naththe.... hahahaha...:rofl::rofl:

Onna gonage tharama..

Me wage moda katha kiyana gon booruwek ekka wena mona kathada bolaw..
 
  • Like
Reactions: milindasenarath

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ රාලෙ කොහෙන්ද බන් හස්තිරාජ තෙල හදන්ඩ කගවේන අo හොයා ගන්නෙ :rolleyes::rolleyes:
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    mata sakai mu sinhala wedakama baldu karanna gemak denawada kiyala. Mu wedekut nemeilu habai talk denne Jeewaka wedaduru wage. Natham mu attention ganna mewa karanne Amasin wage
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    මචං සිංහල වෙදකමේන් ඕනම ලෙඩක් නිට්ටාවටම සනීප කරන්න පුලුවන් කියන එකට එකග වෙන්න අමාරුයි..උදාහරණයක් විදිහට ඒඩ්ස් ගත්තොත් ඒඩ්ස් සිංහල වෙදකමෙනුත් නිට්ටාවටම සනීප කරන්න බෑනෙ මචං..එහෙම කරන්න පුලුවන්නම් ඒඩ්ස් හැදිලා නිට්ටාවටම සිංහල වෙදකමේන් සනීප වෙච්ච එවුන් ඉන්නවනං ඒවා ඔප්පු කරලා ඒඩ්ස් වලට බෙහෙත් හොයාගත්ත එකට නොබෙල් තෑග්ග උනත් ගන්න පුලුවන්නෙ???
     
    ඒ රාලෙ කොහෙන්ද බන් හස්තිරාජ තෙල හදන්ඩ කගවේන අo හොයා ගන්නෙ :rolleyes::rolleyes:
    සුද්දන්ගෙ කාලෙ ඉඳල අප්‍රිකාවෙන් ගෙනාපුවා තාම ටික ටික තියෙනවා පරණ වෙද්දු ලඟ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,303
    113
    ඉදිරියේ රාළ;20908840 said:
    ඒක වැරදි නම් , වැරදිය කියලා ඔප්පු කරන්න.

    දැන් මෙහෙමනේ රාලේ.....දෙයක් ඔප්පු කරන්න ඕනේ ඒ දේ යෝජනා කරන කෙනාමයි ඕකටනේ සුද්දෝ burden of proof කියල කියන්නේ :yes:.......මොකද එහෙම බැලුවොත් අල්ලා කියල බුවෙකුත් ඉන්නවා මොකද ඉතින් එහෙම එකෙක් නැහැ කියල අපිට ඔප්පු කරන්නත් බෑනේ :baffled:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,303
    113
    මචං සිංහල වෙදකමේන් ඕනම ලෙඩක් නිට්ටාවටම සනීප කරන්න පුලුවන් කියන එකට එකග වෙන්න අමාරුයි..උදාහරණයක් විදිහට ඒඩ්ස් ගත්තොත් ඒඩ්ස් සිංහල වෙදකමෙනුත් නිට්ටාවටම සනීප කරන්න බෑනෙ මචං..එහෙම කරන්න පුලුවන්නම් ඒඩ්ස් හැදිලා නිට්ටාවටම සිංහල වෙදකමේන් සනීප වෙච්ච එවුන් ඉන්නවනං ඒවා ඔප්පු කරලා ඒඩ්ස් වලට බෙහෙත් හොයාගත්ත එකට නොබෙල් තෑග්ග උනත් ගන්න පුලුවන්නෙ???

    උබ දන්නේ නැද්ද ඒඩ්ස් හැදෙන්නේ බඩේ ගිනියමට කියල :angry::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20908985 said:
    සුද්දන්ගෙ කාලෙ ඉඳල අප්‍රිකාවෙන් ගෙනාපුවා තාම ටික ටික තියෙනවා පරණ වෙද්දු ලඟ.
    :shocked: ඇත්තට රාලෙ කගවේන්නු අප්‍රිකාවෙ ඉන්නවද ????
     
    මචං සිංහල වෙදකමේන් ඕනම ලෙඩක් නිට්ටාවටම සනීප කරන්න පුලුවන් කියන එකට එකග වෙන්න අමාරුයි..උදාහරණයක් විදිහට ඒඩ්ස් ගත්තොත් ඒඩ්ස් සිංහල වෙදකමෙනුත් නිට්ටාවටම සනීප කරන්න බෑනෙ මචං..
    මොකෝ බැරි, දැනට කිසිම ඖෂධයක් නොබී යහතින් ජීවත්ව ඉන්න කලින් AIDS stage 3 (මේ කියන්නෙ AIDS වලට බටහිර ඖෂධ [ඒ කිව්වෙ anti-viral] නාහන අවස්ථාව) නිසා මරණ මංචකයට වැටිල ඉඳල සිංහල වෙදකමින් හොද වුණ අය ඉන්නවා
    එහෙම කරන්න පුලුවන්නම් ඒඩ්ස් හැදිලා නිට්ටාවටම සිංහල වෙදකමේන් සනීප වෙච්ච එවුන් ඉන්නවනං ඒවා ඔප්පු කරලා ඒඩ්ස් වලට බෙහෙත් හොයාගත්ත එකට නොබෙල් තෑග්ග උනත් ගන්න පුලුවන්නෙ???
    උඹ හිතන් ඉන්නෙ නොබෙල් තෑග්ග හදල තියෙන්නෙ ලෝකෙ යහපතට කියලද ? ඒක ඇවිල්ලා හුදෙක් බටහිර මත අනික් හිත්වලට රිංගවන්න කරලා තියෙන marketing උප්පරවැට්ටියක් විතරයි. ඕකෙන් පෙරදිග වෛද්‍ය සේවයට නොබෙල් සහතික හම්බු වෙන්නෙ මෝල්ගහේ දළු ආපු දාට තමා. :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ow nodiyunu batahira vidyawen hoyaganna thawa awrudu 400 wath yai:P
    :shocked: ඔය කගවේන්නු විද්යාවට අහුවෙන්නෙ නැද්ද??? එතකොට උන්ගෙ අo ලකාවෙ වෙද්දු ගාව තියෙන්නෙ කොහොමද???
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20909011 said:
    මොකෝ බැරි, දැනට කිසිම ඖෂධයක් නොබී යහතින් ජීවත්ව ඉන්න කලින් AIDS stage 3 (මේ කියන්නෙ AIDS වලට බටහිර ඖෂධ [ඒ කිව්වෙ anti-viral] නාහන අවස්ථාව) නිසා මරණ මංචකයට වැටිල ඉඳල සිංහල වෙදකමින් හොද වුණ අය ඉන්නවා උඹ හිතන් ඉන්නෙ නොබෙල් තෑග්ග හදල තියෙන්නෙ ලෝකෙ යහපතට කියලද ? ඒක ඇවිල්ලා හුදෙක් බටහිර මත අනික් හිත්වලට රිංගවන්න කරලා තියෙන marketing උප්පරවැට්ටියක් විතරයි. ඕකෙන් පෙරදිග වෛද්‍ය සේවයට නොබෙල් සහතික හම්බු වෙන්නෙ මෝල්ගහේ දළු ආපු දාට තමා. :P:P
    Ithin pennapiyako ponz kawda kiyala.:rofl: Thowa wedek hodatama rawattala puke arala wage mata penne. Uba grade 8 science wath igena gatta nam ohoma wenne na. Ayale giya jiwathiyak