උබ හිදින් නැති උනාට රාලෙ උබ එදා කියුවෙ තෙල හොදයි අරකයි මේකයි ගාල ප්‍රතිපල ගත්ත අය ඔනෙ තරන් ඉන්නව කියල,දැන් මොකො පස්ස ගහන්නෙ කගවේන අo තියෙනව ඒ කියන්නෙ සිoහල වෙද්දු ගාව ???ඉදිරියේ රාළ;20909146 said:දැන් මමද බොල හස්තිරාජ තෙල හිඳින්නේ ?

මූ මනකල්පිත සතෙක් න් බං. මුට නමක් තියනව නේදන් එහෙම දිගට හැඩේට තියෙන ඔනෙම අගක් කගවේන අගක් නේද රාලෙ???
![]()

ඉතිං ඒක ගාපු එවුන්ගෙනුයි තෙල හිඳින වෙදා ගෙනුයි අහපං.උබ හිදින් නැති උනාට රාලෙ උබ එදා කියුවෙ තෙල හොදයි අරකයි මේකයි ගාල ප්‍රතිපල ගත්ත අය ඔනෙ තරන් ඉන්නව කියල,දැන් මොකො පස්ස ගහන්නෙ කගවේන අo තියෙනව ඒ කියන්නෙ සිoහල වෙද්දු ගාව ???
බටහිර සුද්දගෙ විද්යාව හොද නැති උනාට සුද්ද ගෙනල්ල දුන්න කගවේන අග නම් හිස් මුදුනින් පිලිගන්නව.NO COMMENTS!. oya jathika wasthuwak kollo. Digatama karan palayan..... api wage batahira modayange es paadapan.![]()
![]()

NO COMMENTS!. oya jathika wasthuwak kollo. Digatama karan palayan..... api wage batahira modayange es paadapan.![]()
![]()

KARI_SEEN eka 

ඔකට කියන්නෙ යුනිකොන් නොහොත් කගවේනා කියල, රාල කියන්නෙ සිoහල වෙද්දු ගාව ඔය සතාගෙ අo තියෙනව කියල.මූ මනකල්පිත සතෙක් න් බං. මුට නමක් තියනව නේ![]()

සුද්දා ගෙනත් දුන්නෙ වෙද පඩුරක් නේ. වෙද මුත්තා දන්නවා නේ හරි එක වැරදි එක තෝර බේර ගන්න. දැක්ක නේද රතු මිරිස් නොකාපු කාලේ සුද්දාවත් අල්ලෙ තියලා නටවලා තියෙන්නෙ අපේ සිංහලු.බටහිර සුද්දගෙ විද්යාව හොද නැති උනාට සුද්ද ගෙනල්ල දුන්න කගවේන අග නම් හිස් මුදුනින් පිලිගන්නව.![]()

ඔකට කියන්නෙ යුනිකොන් නොහොත් කගවේනා කියල, රාල කියන්නෙ සිoහල වෙද්දු ගාව ඔය සතාගෙ අo තියෙනව කියල.![]()
Unicorn. Aru kiyanawa mu suddage kale africa wala hitiyalu

ඉදිරියේ රාළ;20909172 said:සුද්දා ගෙනත් දුන්නෙ වෙද පඩුරක් නේ. වෙද මුත්තා දන්නවා නේ හරි එක වැරදි එක තෝර බේර ගන්න. දැක්ක නේද රතු මිරිස් නොකාපු කාලේ සුද්දාවත් අල්ලෙ තියලා නටවලා තියෙන්නෙ අපේ සිංහලු.![]()

ඉදිරියේ රාළ;20909162 said:ඉතිං ඒක ගාපු එවුන්ගෙනුයි තෙල හිඳින වෙදා ගෙනුයි අහපං.
ඒ උනාට බන් රාලෙ උබ එදා ඔහොම කියුවෙ නෑනෙ ?? දැන් එතකොට ඒ තෙල සුවර් නැද්ද???ඉදිරියේ රාළ;20909172 said:සුද්දා ගෙනත් දුන්නෙ වෙද පඩුරක් නේ. වෙද මුත්තා දන්නවා නේ හරි එක වැරදි එක තෝර බේර ගන්න. දැක්ක නේද රතු මිරිස් නොකාපු කාලේ සුද්දාවත් අල්ලෙ තියලා නටවලා තියෙන්නෙ අපේ සිංහලු.![]()

කගවේන්නු කියන්නෙ මූට,ඔය රාල කියන්නෙ අප්‍රිකාවෙ කැලැවල මුන් ඉන්නව කියල
![]()
![]()

ඉදිරියේ රාළ;20909172 said:සුද්දා ගෙනත් දුන්නෙ වෙද පඩුරක් නේ. වෙද මුත්තා දන්නවා නේ හරි එක වැරදි එක තෝර බේර ගන්න. දැක්ක නේද රතු මිරිස් නොකාපු කාලේ සුද්දාවත් අල්ලෙ තියලා නටවලා තියෙන්නෙ අපේ සිංහලු.![]()
දැන් රාලෙ ඔය සුද්ද ඇවිත් තියෙන්නෙ ලoකාවට රතු මිරිස් ගේන්ඩ ඉස්සරද??? මොකද උබමනෙ කියන්නෙ සුද්ද එද්දි ලoකාවෙ රතු මිරිස් තිබ්බ කියල.
එදාට තේරෙයි
ඔය නම් මදුරයට පොඩ්ඩක් වැරදුන තැනක් මම නම් හිතන්නෙ. යුනිකොන් කියන්නෙ රයිනොට නෙමේඋන්ටත් කියනවා. රයිනෝලටත් කියනවා.
http://www.maduraonline.com/?find=rhinoceros
ඔය නම් මදුරයට පොඩ්ඩක් වැරදුන තැනක් මම නම් හිතන්නෙ. යුනිකොන් කියන්නෙ රයිනොට නෙමේ
ඔය නම් මදුරයට පොඩ්ඩක් වැරදුන තැනක් මම නම් හිතන්නෙ. යුනිකොන් කියන්නෙ රයිනොට නෙමේ
කගවේන්නු කියන්නෙ මූට,ඔය රාල කියන්නෙ අප්‍රිකාවෙ කැලැවල මුන් ඉන්නව කියල
![]()
ඔය පරිවර්තනය වැරදියි. කඟවේනාට කියන්නෙ යුනිකෝන්, unicorn. රයිනෝසිරස්ට කියන එක තමා ඔය තියෙන්නේ. ඒකට කඟවේනෙක් දාල තියෙන්නෙ වැරදීමකින්.මලලසේකර ශබ්දකෝෂයේ 863 පිටුව බලන්න. ඔන්න මම ඒකේ පින්තූරයකුත් දැම්මා උබ ලග නැත්නම්. කගවේණා කියන්නේ රයිනෝසෝරස් තමයි. අර උබ පෙන්වපු එකාටත් කගවේණා කියනවා. මූට ඒක නිසා සුද්දා ගෙනත් දෙන්න ඇත්තේ දඩයම් කරපු රයිනෝ කෙනෙක්ගේ අගක් වෙන්න ඇති.
![]()