මඩකලපුවේ සුමන හාමුදුරුවෝ

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    මඩකලපුවේ සුමන හාමුදුරුවෝ

    https://www.facebook.com/venampitiye.sumanarathanathero?fref=ts

    follow on facebook

    මඩකලපුවෙ සුමන හාමුදුවො කියන්නෙ තනියම තමන්ගෙ පන්සලට වෙලා වැඩල ඉන්න හාමුරුවෝ නමක්. මෙ හාමුදුරුවො යුද්දෙ කාලෙදි ප්‍රදේශයේ සින්හල මිනිස්සුන්ව කපල මරනකොට පන්සල දාල ගියේ නෑ. කොහොම හරි කොටි මැරිල ගියා, තව සෙට් එකක් පිල්ලෙයාන් කරුන එක්ක ගැලවිලා ඉතුරු උනා. දැන් ඔන්න දේසපාලනයට ආපු පිල්ලෙයාන් එහෙම කරන්නෙ නීත්යානුකූලව නිජබූමිය හදාගන්න එක. මේ පැති වල සින්හල ජනගහනය එන්න එන්නම අඩු වෙනව. ඉන්න දුප්පත් මිනිස්සුන්ට යන එනමන් නෑ. ජාතිවාදි දෙමලු හොර ඔප්පු හදන් නඩු දාල අල්ලනව ඉඩම් දේපල. කොහොම හරි මේ හාමුරුවෝ විතරයි කොන්ද කෙලින් තියන් කතා කරන්නෙ. පොලිසිය උනත් මොකුත් කරන්නෙ නෑ හේතුව උනුත් දන්නව සින්හලයට මේ පැත්තෙ තැනක් නෑ කියල.

    ලොකුවට සින්හල කම කියන මහින්දයත් මේ පති වල පැරදුනේ එකෙන්ම සින්හල චන්ද ලැබුනෙ නැති නිසා. මොකද මහින්ද උදව් කරේ කොටි හොලමන් වලට. වාලච්චේනෙ 2010 ඉදන් 2013 වෙනකන් ජීවත් උන අපෙ අය්ය දන්නව මේ පැති වල තත්වය. ඒ දවස් වල මෙහෙ අවුරුදු 20-40 අතර පිරිමි දෙමල අය වැඩිය හිටියෙ නෑ. උන් අතුරුදහන්. තව හාමුදුරු නමක් හිටිය ඒ ද්වස් වල වාලච්චේන පන්සලෙත් ටිකක් මේ වගේ. පට්ටම සැරයි. කොටි ගහන කාලෙ ඒ පැති වල හිටපු අයට මිසක් කොලඹ ෆන් ගන්න උන්ට දුප්පත් සින්හලයන් ගැන තේරෙන්නෙ නෑ. බොරුවට බුදු දහම කිය කිය ෆේස්බුක් එකේ පොන්න ආතල් ගන්න උන්ටයි අර හොර කපුවෙක් තම්බියෙක්ට බැන්න කියල ෆෝම් කරනවයි ඇරෙන්න රටේ නියම ප්‍රශ්න කතා කරන්න ගොඩක් උන් ගූ බයයි. එක්කො දේසපාලුවන්ට පුක දීල උන්ගෙ පස්සෙ යනව මිසක් ඔලුවෙන් හිතන උන් අඩුයි.

    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Jayawewa mamath oyakaale hitiye oyahariye tamai. Tawe eravur wele pansalak tiyenewa tawe koppaweli beach eke kittuwe German saadu kenekge pansalak tiyenewa. Tawe unnachhiye Sippimaduwe pansalak tiye Hamuduruwo namakuth innewa Oya hugak idam sinhala unge Hamuduruwo saha policeya madihathwela idam nawete ape sinhala minissunte dunna APEE KARIYO DAWES DEKEN EEWA TAMBIBTE WIKUNALA SALLI AREGENE GIYA ONNE OOKAI TATTHWE!!!etee passe mamath dekepunna giyene apekariyonte
     
    තම්බිලා පුකෙන් හිනා වෙවී ගන්න ඇති ඉඩම් ටික.
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    kolabata wela ac dagena sapa pansal/hotel wala inna hamuduruwo asse me wage duk widagena thamange rata jathiya aagama wenuwen nahina honda hamuduruwoth innawa.:yes::yes:

    ow machan..menna niyama hamuduruwarau...me hamaduruwo witarak newei machan oya nagenahira line eke sahenna hamduruwaru tikak koti inna kale pawa pansal walata wela sinhalaya wenuwen peni hitiya....:yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ආඩම්බරයි හාමුදුරුවනේ. අති උතුම්. සියළු ජාතීන්ට සාධාරණයක් ඉටු කරන්න. මම මුස්ලිම් පුතෙක්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    15037093_10154656756964326_5645504846586450511_n.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    thowa dekka kal bn.. nz giya neda bn? kohomada jiwithe? tsunami ehema awada uba inna side ekata ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    desapana gotto nisai me rate me okkotama hetuwa. hamuduruwo mahindata bannoth anith patte kiyala atharinawa kattiyak. my3ta bannoth anith patte aya. kapati set eka e atare okkoma allanawa. henchaiyo pitu dakinna one.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    godak e pathiwala inna hamuduruwaru naththan ada e pathi sampurnayen hambayata demalata gihin,

    එ වුනාට්‍ය කොලබටවෙලා සහජීවනේ වැටෙනකන් ඉන්න සමහර සිංහල බල්ලෝ දකින්නේ මේ හාමුදුරුවන්ගේ ආවේගෙට කියන වචනයි හැසිරීමයි විතරයි .මේ පරයින්ට වෙලා තියෙන දේවල් පෙන්නේ නැහැ .නෙදකින් මේ වගේ කාලකන්නි ටිකක් :angry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;20912521 said:

    එ වුනාට්‍ය කොලබටවෙලා සහජීවනේ වැටෙනකන් ඉන්න සමහර සිංහල බල්ලෝ දකින්නේ මේ හාමුදුරුවන්ගේ ආවේගෙට කියන වචනයි හැසිරීමයි විතරයි .මේ පරයින්ට වෙලා තියෙන දේවල් පෙන්නේ නැහැ .නෙදකින් මේ වගේ කාලකන්නි ටිකක් :angry::sorry:
    :yes::yes:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    තම්බිලා පුකෙන් හිනා වෙවී ගන්න ඇති ඉඩම් ටික.

    Loku gaanekete arentiyenne beach side ekee eke kallak akki re 1 witere lashes 90 witere gaanekete deela tiyene apee ponneyo
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    thowa dekka kal bn.. nz giya neda bn? kohomada jiwithe? tsunami ehema awada uba inna side ekata ..

    :rofl::rofl::rofl:

    mama inna area ekata kisima awulak na :lol:

    mama danneth lankawe ewun call karala ahanakota :lol:

    pattama busy. ithin elakiri eke dan inna himichcho ekka athal ganna time ekak na. :yes: dan meka sigithi pathalen bahala chora karala neda ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මරුසිරා;20912521 said:

    එ වුනාට්‍ය කොලබටවෙලා සහජීවනේ වැටෙනකන් ඉන්න සමහර සිංහල බල්ලෝ දකින්නේ මේ හාමුදුරුවන්ගේ ආවේගෙට කියන වචනයි හැසිරීමයි විතරයි .මේ පරයින්ට වෙලා තියෙන දේවල් පෙන්නේ නැහැ .නෙදකින් මේ වගේ කාලකන්නි ටිකක් :angry::sorry:

    ඔව් බන් මට පෙන්නනම් බැරි හැත්තෑ ඔය සහජීවන සෙට් එක,
    තම්බි දෙමළුන් ගත්තොත් උන් හදන්නේ උන්ගේ ජාතිය නග්ගන්නනේ
    අපේම එවුන් අපිටම කෙලවන්න හදනකොට.:angry::angry: