ඉදිරියේ රාළ;20909958 said:Gyn and Obs කිව්වාම මින්ස්සුන්ගෙ කට වහරේ තියෙන්නේ OBSTETRIC කියන වචනෙට වඩා gynecology නේ. ඒකයි එහෙම දැම්මෙ. මොකද මේකෙ වැඩියෙන්ම ඉන්නෙ ඩොක්කු නෙවෙයි නේ.




ඉදිරියේ රාළ;20909958 said:Gyn and Obs කිව්වාම මින්ස්සුන්ගෙ කට වහරේ තියෙන්නේ OBSTETRIC කියන වචනෙට වඩා gynecology නේ. ඒකයි එහෙම දැම්මෙ. මොකද මේකෙ වැඩියෙන්ම ඉන්නෙ ඩොක්කු නෙවෙයි නේ.




ඒ පිළිගන්න හැකියාවක් අවබෝධයක් නේන්නේ, සුද්දාගෙ බටහිර විද්‍යාවෙන් ඔයාගෙ මොළේ හේදිලා නිසා.mama nam piliganne na oya kathawa..
හරියනවද නැද්ද කියල බලන්න මුලින් අත්හදා බලලා ඉන්න එපැයි. එහෙම නැතුව හරියන්නෙ නෑ කියන්න ඔහෙට අංජනමක් වත් තියෙනවද ?ahara ratawa wenas wechcha nisa godak leda hadenwa nam wenna puluwan..but oya rathu mirisma noka hitiya kiyala nam hari yanne na...
ඒකට තමා ඔය උත්තර දීලා තියෙන්නේ.mama ahapu prashna dekata uttara dila innako...
ඉදිරියේ රාළ;20909863 said:අර හෙළවෙදකම නූලේ තියෙන විරේක පාන් කුඩු බේත හරි යනවා. විරේක වෙන කල්ම ඉන්න ඕන වෙන එකක් නෑ. ඊට කලින් හර්නියා එක බැහැලා යාවි.![]()


ඉදිරියේ රාළ;20909971 said:මම ගොඩක් දුරට දැකපු දේ තමා තරුණ ජවය/දරා ගැනීමේ හැකියාව ඉක්මනින්ම තලතුනා වියට ඒමට පෙර අහිමි වීම, හිස්කෙස් තරුණ වියේදීම ඉදීම , ඉක්මනින්ම රෝගාබාධ වලට ලක් වීම හා කෙටි මතක ශක්තිය හා කෙටි සිහිය දුර්වල වීම. ඒ කියන්නෙ සංවේදීත්වය අඩු වීම.
විරේකයෙන් කරන්න හර්නියා එක විරේක කරවීම නෙවෙයි. හර්නියා කියන තත්වයට හේතුවෙන රෝග නිධානය වෙන රක්තවාත දෝෂය සමනය කිරීම. එතකොට ඉබේටම හර්නියා තත්වය ටිකෙන් ටික අඩු වෙලා යනවා.
![]()
හර්නියා විරේක කරලා යවන්න බෑ මචන් හර්නියා කියන්නේ abdomen (බඩ වැල් ඇති මල්ල ) ඇති සිදුරෙන් බඩවැල් කොටසක් එලියට පැමිනිම එක බොක දම්මවලා යවන්න බෑ ඔකට තියෙන්නේ ඔපරේෂන් එකක් ඔය සිදුර තියෙන තැනට නෙස්ට් එකක් දාලා වහන එක තමයි කරන්නේ බෙහෙත් බීලා අඩු කරන්න බෑ.
මම දැනටමත් ඒක ඔප්පු කරලා තියෙන්නේ කරුණු ඉදිරිපත් කිරීම කියන ක්‍රමයෙන්. දැන් ඒක ඔයාට ගැලපෙන්නෙ නෑ වගේ නේ. ඔයාට කොහොමද ඔප්පු කෙරෙන්න ඕනා ? ඒ ක්‍රමවේදය කියන්න.දැන් එතකොට, රතු මිරිස් නිසාම ඔය දේ වෙනවා කියලා ඔප්පු කරලා තියෙන්නේ කවුද? කවදද?
ඉදිරියේ රාළ;20909988 said:ඒ පිළිගන්න හැකියාවක් අවබෝධයක් නේන්නේ, සුද්දාගෙ බටහිර විද්‍යාවෙන් ඔයාගෙ මොළේ හේදිලා නිසා.
ඉදිරියේ රාළ;20909988 said:හරියනවද නැද්ද කියල බලන්න මුලින් අත්හදා බලලා ඉන්න එපැයි. එහෙම නැතුව හරියන්නෙ නෑ කියන්න ඔහෙට අංජනමක් වත් තියෙනවද ?ඒකට තමා ඔය උත්තර දීලා තියෙන්නේ.
ඉදිරියේ රාළ;20909999 said:විරේකයෙන් කරන්න හර්නියා එක විරේක කරවීම නෙවෙයි. හර්නියා කියන තත්වයට හේතුවෙන රෝග නිධානය වෙන රක්තවාත දෝෂය සමනය කිරීම. එතකොට ඉබේටම හර්නියා තත්වය ටිකෙන් ටික අඩු වෙලා යනවා.
ඉදිරියේ රාළ;20909988 said:ඒකට තමා ඔය උත්තර දීලා තියෙන්නේ.
ඉදිරියේ රාළ;20909874 said:ඩිලිවරි පේන් එක පටන් ගත්තාම කසායක් දුන්නා බොන්න, කොන්දෙයි බඩෙයි තෙල් ගෑව. contraction එකේදි ආපු කැක්කුම විතරයි ඒකත් තප්පර 5ක් තිබ්බෙ නෑ. ඔන්න සිංහල වෙදකමේ gynecology.![]()
ඉදිරියේ රාළ;20909893 said:ඔනෑම ආයුර්වේද රෝහලක maternity management ඔහොම තමා කෙරෙන්නේ. කොතනත් එකයි.![]()

.issara minussu wage neweine dan..issara minissu watte pitiye wada karanawa...dan ehema nane...ekath hetuwak..nathuwa oya rathu mirisma anewei hetuwa...

ඉදිරියේ රාළ;20909061 said:මේකයි සීන් එක. දැන් සුද්දොමනෙ අපිට කියන්නෙ micro-organisms හැදෙන්න මාධ්‍යයක් ඕන කියලා. ඒකනෙ petri-dish වල culture කරන්නේ. ඔහොම ඇඟේ micro-organisms හැදෙන මාධ්‍යය තමා සෙම. මේක වෙන්නෙ සෙම් ක්‍රියාවලිය upset ගියාම. සෙම උඩ ඕන micro-organism එකක් හැදෙන්න පුළුවන්. සිංහල වෙදකමේ කරන්නෙ ඔය සෙම ක්‍රියාවලිය සමනය කිරීම. එතකොට ඒකෙ තියෙන්නෙ බැක්ටීරියාද, වෛරස්ද කිය කිය ABST ද අරකද මේකද කර කර ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළව කෙළව ඉන්න ඕන වෙන්නෙ නෑ. අර ආසාදිත සෙම ටික ගලෝලා එළියට ගත්තාම වැඩේ ඉවරයි. නමුත් සුද්දෝට ඒක නෙවෙයි නෙ වෙන්න ඕනා. පෙති විකුණලා හම්බු කොරන්න නේ. ඉතිං නිසා තමා රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය වෙන micro-organisms පස්සෙන් එළව එළව ලෝකෙ ගොනාට අන්දවන්නේ. ඔය හේතුව නිසා තමා ඕකුන් කියන්නෙ AIDS හැදෙන්නෙ වෛරස් එකකින් කියලා. ඇත්තම AIDS කියන්නෙ බඩේ ගිණියම ඇටමිදුළු (bone marrow) වලට පැතිරුණාම හැදෙන ලෙඩක්. මේකට රජ කාලේ පවා ප්‍රතිකාර කරලා තියෙනවා.

ටහිකෙන බඩේ ගිණියමක්නෙ බං ඒක ඊස් @ රතුමිරිස් බෝතලය පිටින් එහා වත්තට විසිකරමින් මොකටද නිකං ඒඩ්ස් හදාගන්නෙ???ඉදිරියේ රාළ;20910006 said:මම දැනටමත් ඒක ඔප්පු කරලා තියෙන්නේ කරුණු ඉදිරිපත් කිරීම කියන ක්‍රමයෙන්. දැන් ඒක ඔයාට ගැලපෙන්නෙ නෑ වගේ නේ. ඔයාට කොහොමද ඔප්පු කෙරෙන්න ඕනා ? ඒ ක්‍රමවේදය කියන්න.
ඒ කාලේ මම වෙදකම දන්නෙ නෑ බංඉතිං ඔය ටික කරන්න ඉස්පිරිතාලෙකට ගියේ මොකෝ රාලේ :bafled: කසාය බොන්න දීලා තෙල් ගාන එක රාලටත් කරන්න තිබ්බනෙ. ඉස්පිරිතාලේ මිනිස්සු ඔය ටික කරන්න කීයක් ගත්තද ? හෙන පාඩුයි වැඩේ![]()
කොහොමත් බටහිර එකක යන ගාණෙන් කාලකටත් අඩු ගාණක් වගේ තමා ගියේ. කසායට බේත් මම හොයාගෙන ගිහින් දුන්නා , තෙල් කාල කඩෙන් ගත්තා. 
ඉදිරියේ රාළ;20910026 said:දැනුත් වත්තෙ පිටියෙ වැඩ කරන අයට ඒ අතුරින් විශේෂයෙන් රතු මිරිස් කන අයටනේ අස්ථි ආබාධ වැඩි. එයාලගෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා හන්දි ගෙවීම හෝ ඉදිමුම. ඔය කැඩුම් බිදුම් වෙද්දු ලඟට එන්නේ පෝලිමට. විශේෂයෙන් කුරුණෑගල පැත්තෙ බහුලවම දකින්න පුළුවන් මේ තත්වය. ඉස්සර රතු මිරිස් කාපු නැති කාලේ එහෙම ප්‍රශ්න තිබුණේ නෑ. අවුරුදු 90දිත් කුඹුරු කෙටුවා, දැන් 40 පැන්නා විතරයි උදැල්ලෙන් පැය බාගයක් කොටන්න බෑ එක දිගට. එතකොට මොකක්ද මේකෙන් අපිට පේන්නේ ?![]()
හත් ඉලව්වේ එතකොට උබ කියන්නෙ ඒඩ්ස් හැදෙන්න ඒඩ්ස් ආසාධ්තයෙක් එක්ක ලිංගික හැසිරීමකින් නෙවෙයි බඩේ ගිණියම වැඩිවෙලා කියලද??ටහිකෙන බඩේ ගිණියමක්නෙ බං ඒක ඊස් @ රතුමිරිස් බෝතලය පිටින් එහා වත්තට විසිකරමින් මොකටද නිකං ඒඩ්ස් හදාගන්නෙ???
බඩේ ගිණියම නගින්න ප්‍රධානතම එක හේතුවක් තමා රතු මිරිස්. නමුත් තව ගොඩක් හේතු තියෙනවා. ඒවා තමා උෂ්ණ ගිණියම් කෑම. විශේෂයෙන් හරක් මස් හා ඌරු මස්. මේවා කාල බඩේ ගිණියම නැගලා නිසා තමා ඒවා නිතර කැවෙන රටවල HIV ආසාදිතයො වැඩි. අනික කොච්චර බේත් පෙති පෙව්වත් අඩු වීමකුත් නැත්තේ.හත් ඉලව්වේ එතකොට උබ කියන්නෙ ඒඩ්ස් හැදෙන්න ඒඩ්ස් ආසාධ්තයෙක් එක්ක ලිංගික හැසිරීමකින් නෙවෙයි බඩේ ගිණියම වැඩිවෙලා කියලද??ටහිකෙන බඩේ ගිණියමක්නෙ බං ඒක ඊස් @ රතුමිරිස් බෝතලය පිටින් එහා වත්තට විසිකරමින් මොකටද නිකං ඒඩ්ස් හදාගන්නෙ???
mamat prashna dekak ahuwa..tama no answer..මම අහපු ප්‍රශ්නයට ඕක ආදා වගේ ලෙස්සලා යන උත්තරයක් පමණයි.



ඒක ඉතිං සන්ධි රෝග වලට ලක්වෙන අයගෙ අහාර රටාව ගැන තොරතුරු එකතු කරලා විශ්ලේෂණය කරල බලන්න ඕනා. සුද්දගෙ විද්‍යාත්මක ක්‍රමයට නූනත් සාමාන්‍යයෙන් මම ඔය වගේ ලෙඩ්ඩුන්ගෙන් අහනවා මොනවද නිතර කන්නේ. ගොඩක් කට්ටිය කැමතිම සැරට දැවිල්ලට කන්නම තමා. මේ කාරණේ ජීව විද්‍යාත්මකව ඔප්පු කරන එක ලේසි නෑ. ගැඹුරු කරුණු ගොඩක් තියෙනවා. ඒක ගැන වෙනම ලිපියක් මම ලඟදිම දාන්න අදහස් කරනවා.kohomada oppu karanne rathu mirisama nisa oka wenawa kiyala...

ඉදිරියේ රාළ;20909061 said:[SIZE=3]මේකයි සීන් එක. දැන් සුද්දොමනෙ අපිට කියන්නෙ micro-organisms හැදෙන්න මාධ්‍යයක් ඕන කියලා. ඒකනෙ petri-dish වල culture කරන්නේ. ඔහොම ඇඟේ micro-organisms හැදෙන මාධ්‍යය තමා සෙම. මේක වෙන්නෙ සෙම් ක්‍රියාවලිය upset ගියාම. සෙම උඩ ඕන micro-organism එකක් හැදෙන්න පුළුවන්. සිංහල වෙදකමේ කරන්නෙ ඔය සෙම ක්‍රියාවලිය සමනය කිරීම. එතකොට ඒකෙ තියෙන්නෙ බැක්ටීරියාද, වෛරස්ද කිය කිය ABST ද අරකද මේකද කර කර ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළව කෙළව ඉන්න ඕන වෙන්නෙ නෑ. අර ආසාදිත සෙම ටික ගලෝලා එළියට ගත්තාම වැඩේ ඉවරයි. නමුත් සුද්දෝට ඒක නෙවෙයි නෙ වෙන්න ඕනා. පෙති විකුණලා හම්බු කොරන්න නේ. ඉතිං නිසා තමා රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය වෙන micro-organisms පස්සෙන් එළව එළව ලෝකෙ ගොනාට අන්දවන්නේ. ඔය හේතුව නිසා තමා ඕකුන් කියන්නෙ AIDS හැදෙන්නෙ වෛරස් එකකින් කියලා. ඇත්තම AIDS කියන්නෙ බඩේ ගිණියම ඇටමිදුළු (bone marrow) වලට පැතිරුණාම හැදෙන ලෙඩක්. මේකට රජ කාලේ පවා ප්‍රතිකාර කරලා තියෙනවා.[/SIZE]
එඩ්ස් කියන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිද වට්ටන රොගයක් ඇටමිදුලු වලට පැතිරෙන මගුලක් නෑ.අනික එඩ්ස් වලට බටහිර ප්‍රතිකාර තියෙනවා සිංහල බෙහෙත් වලට වැඩිය සාර්තක මුල් අවස්තාවේදිම අදුරගන්න ඔනේ.