Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

saturn

Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    සිංහල දේශීය වෙදකම ඇගයීම හොද දෙයක්. හැම එකටම හේතුව රතු මිරිස් රතු මිරිස් කීම නම් විහිළුවක්. කුමණ දේකවත් අන්තයට යාම නොව කල යුත්තේ මැද මාවත අනුගමනය කිරීමයි.
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20909832 said:
    දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ලොකු අසනීප එන්න දෙන්නෙ නෑ. ඒ සඳහා නොයෙකුත් උපක්‍රම හොදාගන්නවා. උදාහරණය හැටියට, නොගැලපෙන ආහාර උගුරෙන් පල්ලෙහාට යන්න දෙන්නෙම නෑ. ලොකු ලෙඩක් එනවා නම් එන්නෙ කර්ම රෝගයක් හැටියට තමාඉතිං ඊට වඩා හොඳ නැද්ද එක පාරටම සිංහල වෙදෙක් ලඟට ගියාම ?නැතෝ වෙද පරම්පරා දෙකක එකතුවක් :cool::cool: ප්‍රධානතම රාජකාරි දෙක තමා අන්තර්ජාලයේ තියෙන යම් යම් දත්ත පෝෂක බලලා ඒවගේ වැදගත් කරුණු සම්පිණ්ඩනය කරලා ඒ වාර්තා අදළ තැන් වලට හැකි ඉක්මනින් යැවීම, සහ සෝදුපත් බැලීම :D

    hari...ehenam machan kiyana eka hari na...obathuma weda paramparawkin nam pawatha enne danuth a gan loku unaduwakin wada karanwanam weda mahattayek nam ai "idiryerala" username ekak hadagena mewa kiyanne..obathumata oya kiyana dewal gana wishwasayak tiyenawa nam ai real name eken peni inne nathethe..:eek::eek::eek::eek::eek::eek:
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    සිංහල දේශීය වෙදකම ඇගයීම හොද දෙයක්. හැම එකටම හේතුව රතු මිරිස් රතු මිරිස් කීම නම් විහිළුවක්. කුමණ දේකවත් අන්තයට යාම නොව කල යුත්තේ මැද මාවත අනුගමනය කිරීමයි.

    sahatika atta machan...apit sinhala wedakamata garu karanawa..ahalath tiyenawa daksha sinhala weddu gana...doctorslata hoda karanna bari wecha leda hoda karala tiyenawa...but me manussaya hama magulatama kiyanne bade giniyama kiyalane...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    එහෙනම් කියපන් හර්නියාවකට තියෙන සිංහල බෙහෙත
    අර හෙළවෙදකම නූලේ තියෙන විරේක පාන් කුඩු බේත හරි යනවා. විරේක වෙන කල්ම ඉන්න ඕන වෙන එකක් නෑ. ඊට කලින් හර්නියා එක බැහැලා යාවි. :yes:
     
    සිංහල දේශීය වෙදකම ඇගයීම හොද දෙයක්. හැම එකටම හේතුව රතු මිරිස් රතු මිරිස් කීම නම් විහිළුවක්. කුමණ දේකවත් අන්තයට යාම නොව කල යුත්තේ මැද මාවත අනුගමනය කිරීමයි.
    ඒක විහිළුවක් වෙලා තියෙන්නෙ සුද්දා ඔහේගෙ මොළේ විද්‍යානුකූලව හා භෞතිකව හෝදලා තියෙන හිංදානේ. ඒ නිසාම නේ රතු මිරිස් වල ක්‍රියාකාරිත්වය ගැන සිහි කල්පනාවක් නැත්තේ.
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20909867 said:
    ඒක විහිළුවක් වෙලා තියෙන්නෙ සුද්දා ඔහේගෙ මොළේ විද්‍යානුකූලව හා භෞතිකව හෝදලා තියෙන හිංදානේ. ඒ නිසාම නේ රතු මිරිස් වල ක්‍රියාකාරිත්වය ගැන සිහි කල්පනාවක් නැත්තේ.

    etakota oya kiyanne rathu miris noka hitiyama kisima ledak na kiyalada....
     
    wishwasa karanna amarui ban..:eek::eek::eek::eek:
    ඩිලිවරි පේන් එක පටන් ගත්තාම කසායක් දුන්නා බොන්න, කොන්දෙයි බඩෙයි තෙල් ගෑව. contraction එකේදි ආපු කැක්කුම විතරයි ඒකත් තප්පර 5ක් තිබ්බෙ නෑ. ඔන්න සිංහල වෙදකමේ gynecology. :cool::cool:
     
    etakota oya kiyanne rathu miris noka hitiyama kisima ledak na kiyalada....
    ගොඩක් දුරට ඇදුම, කැස්ස, පීනස, ඉස් හොරි, හමේ ලෙඩ, අධිර රුධිර පීඩනය, දියවැඩියාව , කොලෙස්ටරෝල්, අම්ලපිත්ත (මේවා උග්‍ර වුණාම ඇතිවෙන වකුගඩු හා හෘද රෝග), සන්ධි රෝග ගොඩක් අඩු කරගන්න පුළුවනි. අපේ පවුලේ ආහාර රටාව තුලින් මම ඉතා හොඳින් අත්දැකපු දෙයක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මට ඒ ඉස්පිරිතාලේ ඇඩ්‍රස් එක පොඩ්ඩක් කියන්නකෝ මටත් අනාගතේ වයිෆ්ව එක්ක යන්න. :)
    ඉදිරියේ රාළ;20909874 said:
    ඩිලිවරි පේන් එක පටන් ගත්තාම කසායක් දුන්නා බොන්න, කොන්දෙයි බඩෙයි තෙල් ගෑව. contraction එකේදි ආපු කැක්කුම විතරයි ඒකත් තප්පර 5ක් තිබ්බෙ නෑ. ඔන්න සිංහල වෙදකමේ gynecology. :cool::cool:

    රාලේ ඉක්මනට කියන්නකෝ ඉසිරිතාලේ නමයි ඇඩ්‍රස් එකයි දැන්මම වෙන් කරගන්න ඕනේ ඇඳක්. කට්ටිය වැඩි වෙලා ඉඩ නැතිවුනොත් අපරාදේ නෙ. :(
     
    රාලේ ඉක්මනට කියන්නකෝ ඉසිරිතාලේ නමයි ඇඩ්‍රස් එකයි දැන්මම වෙන් කරගන්න ඕනේ ඇඳක්. කට්ටිය වැඩි වෙලා ඉඩ නැතිවුනොත් අපරාදේ නෙ. :(
    ඔනෑම ආයුර්වේද රෝහලක maternity management ඔහොම තමා කෙරෙන්නේ. කොතනත් එකයි. :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සුද්දෝ රතු මිරිස් ගේනවා කියන්නේ ඇයි බන් උන් රතු මිරිස් කන්නේ නැනේ ..ඉන්දියවෙන්නේ ගේන්නේ එතකොට ඉන්දියන් උන්ටනේ බනින්න ඕනි :oo::oo::oo:
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20909880 said:
    ගොඩක් දුරට ඇදුම, කැස්ස, පීනස, ඉස් හොරි, හමේ ලෙඩ, අධිර රුධිර පීඩනය, දියවැඩියාව , කොලෙස්ටරෝල්, අම්ලපිත්ත (මේවා උග්‍ර වුණාම ඇතිවෙන වකුගඩු හා හෘද රෝග), සන්ධි රෝග ගොඩක් අඩු කරගන්න පුළුවනි. අපේ පවුලේ ආහාර රටාව තුලින් මම ඉතා හොඳින් අත්දැකපු දෙයක්.

    mama nam piliganne na oya kathawa..ahara ratawa wenas wechcha nisa godak leda hadenwa nam wenna puluwan..but oya rathu mirisma noka hitiya kiyala nam hari yanne na...mama ahapu prashna dekata uttara dila innako...
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20909061 said:
    මේකයි සීන් එක. දැන් සුද්දොමනෙ අපිට කියන්නෙ micro-organisms හැදෙන්න මාධ්‍යයක් ඕන කියලා. ඒකනෙ petri-dish වල culture කරන්නේ. ඔහොම ඇඟේ micro-organisms හැදෙන මාධ්‍යය තමා සෙම. .

    හිනා ගස්සල මරන්නද බං යන්නේ :lol::lol::lol:
    using "sema" as a cultture media
    :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20909874 said:
    ඩිලිවරි පේන් එක පටන් ගත්තාම කසායක් දුන්නා බොන්න, කොන්දෙයි බඩෙයි තෙල් ගෑව. contraction එකේදි ආපු කැක්කුම විතරයි ඒකත් තප්පර 5ක් තිබ්බෙ නෑ. ඔන්න සිංහල වෙදකමේ gynecology. :cool::cool:

    contraction pain ඇරෙන්න තව මොනවද බං pains?

    GYN නෙමෙයි යකෝ OBSTETRIC:lol::lol::lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ඒක විහිළුවක් වෙලා තියෙන්නෙ සුද්දා ඔහේගෙ මොළේ විද්‍යානුකූලව හා භෞතිකව හෝදලා තියෙන හිංදානේ. ඒ නිසාම නේ රතු මිරිස් වල ක්‍රියාකාරිත්වය ගැන සිහි කල්පනාවක් නැත්තේ.

    මම ගල් යුගයට යන්න සුදානම් නැ. සුද්දා වේවා කල්ලා වේවා කියන කරන හොද දේ ගන්නවා මෙන්ම නරක දේ බැහැර කරනවා. පුස් තියෙන රතු මිරිස් කෑම නම් හොද නැ. එහෙම නැතිව ඔය කියන විධියට රතු මිරිස් අගුණ නම්, මේ රටේ ගම්බද ප්‍රදේශවල ගොවිතැන් කරන ජනතාවගෙන් අධි බහුතරයක් කුඩා කල සිට උදේට කන්නේ පොල් සම්බෝලයි බතුයි නිසා ඔවුනට කුමකින් කුමක් සිදු වේද.
     
    Last edited:
    contraction pain ඇරෙන්න තව මොනවද බං pains?GYN නෙමෙයි යකෝ OBSTETRIC:lol::lol::lol::lol:
    Gyn and Obs කිව්වාම මින්ස්සුන්ගෙ කට වහරේ තියෙන්නේ OBSTETRIC කියන වචනෙට වඩා gynecology නේ. ඒකයි එහෙම දැම්මෙ. මොකද මේකෙ වැඩියෙන්ම ඉන්නෙ ඩොක්කු නෙවෙයි නේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    mama nam piliganne na oya kathawa..ahara ratawa wenas wechcha nisa godak leda hadenwa nam wenna puluwan..but oya rathu mirisma noka hitiya kiyala nam hari yanne na...mama ahapu prashna dekata uttara dila innako...

    Ubalatath pissuda ban mu wage gonek gen prashna ahanna...
    Monawahari kiyo kiyo mugen athal gannawa misak muwa amaruwa danna epa.. muth giyoth kawda elakiriyata aathl denne..
    Modakama kiyana eka muta paramparawenma ena deyak.. seeyatath kawda watakolu kossak deela giyai kiyanne unicorn horn ekak kiyala..
    Rathu miris kanne nathuwa idala muge paramparawama manasika leddu wela thiyenne...
     
    මම ගල් යුගයට යන්න සුදානම් නැ. සුද්දා වේවා කල්ලා වේවා කියන කරන හොද දේ ගන්නවා මෙන්ම නරක දේ බැහැර කරනවා. පුස් තියෙන රතු මිරිස් කෑම නම් හොද නැ. එහෙම නැතිව ඔය කියන විධියට රතු මිරිස් අගුණ නම්, මේ රටේ ගම්බද ප්‍රදේශවල ගොවිතැන් කරන ජනතාවගෙන් අධි බහුතරයක් කුඩා කල සිට උදේට කන්නේ පොල් සම්බෝලයි බතුයි නිසා ඔවුනට කුමකින් කුමක් සිදු වේද.
    මම ගොඩක් දුරට දැකපු දේ තමා තරුණ ජවය/දරා ගැනීමේ හැකියාව ඉක්මනින්ම තලතුනා වියට ඒමට පෙර අහිමි වීම, හිස්කෙස් තරුණ වියේදීම ඉදීම , ඉක්මනින්ම රෝගාබාධ වලට ලක් වීම හා කෙටි මතක ශක්තිය හා කෙටි සිහිය දුර්වල වීම. ඒ කියන්නෙ සංවේදීත්වය අඩු වීම.